tag:blogger.com,1999:blog-4818356403737023257.post1345056646017349076..comments2023-06-18T23:07:32.602+05:30Comments on විදානේ ගේ දානේ...: පඹහින්න ගම, ටිකිරා අයියාගේ සමපෝෂ සංග්‍රහය සහ බස්සිට අදහසක්.....cvpsur.blogspot.comhttp://www.blogger.com/profile/02330190315571153460noreply@blogger.comBlogger134125tag:blogger.com,1999:blog-4818356403737023257.post-11029902116692481982019-03-04T09:52:45.079+05:302019-03-04T09:52:45.079+05:30ආ... ටිකිරා මල්ලි. සමපෝෂ නැත්තං යහපෝෂ හරි කමුද?ආ... ටිකිරා මල්ලි. සමපෝෂ නැත්තං යහපෝෂ හරි කමුද?Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-4818356403737023257.post-62247911924724983582015-08-02T23:45:07.558+05:302015-08-02T23:45:07.558+05:30ඇයි බං මූ ලිවිල්ල නැවැත්තුවේ?ඇයි බං මූ ලිවිල්ල නැවැත්තුවේ?Anonymoushttps://www.blogger.com/profile/14856574302575153302noreply@blogger.comtag:blogger.com,1999:blog-4818356403737023257.post-32550505787166495892015-02-06T22:30:48.093+05:302015-02-06T22:30:48.093+05:30ඒක තමයි...විදානේගේ තරුදානේ මළදානයක් වෙලාද??
ටක් ...ඒක තමයි...විදානේගේ තරුදානේ මළදානයක් වෙලාද??

ටක් ටක් ටක්! ගෙදර කවුද???තනි තරුවhttps://www.blogger.com/profile/05104957021792133482noreply@blogger.comtag:blogger.com,1999:blog-4818356403737023257.post-43278342101496411832015-01-25T14:13:32.958+05:302015-01-25T14:13:32.958+05:30කෝ මේ මළදානෙ. සමපෝෂ හිරවෙලාද මන්ද.කෝ මේ මළදානෙ. සමපෝෂ හිරවෙලාද මන්ද.Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-4818356403737023257.post-85225622688300818072014-12-27T18:09:06.981+05:302014-12-27T18:09:06.981+05:30හා................ හා .................... විදානේ...හා................ හා .................... විදානේ අපි අායේ සමපෝෂ ගුලිය ගැන අහන්නෑ ෂූවර්................ දැන්වත් ලියමුකෝ..................... Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4818356403737023257.post-20783790054319446762014-12-23T16:28:18.314+05:302014-12-23T16:28:18.314+05:30විදානේ.................... විදානේ .................විදානේ.................... විදානේ ...................... නැගිටින්න....................දැන් ගොඩක් දවල් වෙලා........Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4818356403737023257.post-12482788790456815332014-12-23T16:23:01.952+05:302014-12-23T16:23:01.952+05:30විදානේ දැන් මාස දෙකක් වුණා සද්දයක්වත් නැහැනේ... ...විදානේ දැන් මාස දෙකක් වුණා සද්දයක්වත් නැහැනේ... සමපෝෂ ගුළිය පොටෝ ගහනවාද????? නැත්තම් අර පතරංග ජාතකය ලියනවාද??? උදව්වක් ඒහෙම අවශ්‍යනම් කියන්න.................... අපි ඉන්නවා ඔ්නේ දේකට මතංAnonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4818356403737023257.post-53746012298520891362014-11-16T18:50:36.161+05:302014-11-16T18:50:36.161+05:30ඉතුරුු ටික ඉක්මනට දාමුඉතුරුු ටික ඉක්මනට දාමුඔසාමා & බෝම්බhttps://www.blogger.com/profile/16025603683335285715noreply@blogger.comtag:blogger.com,1999:blog-4818356403737023257.post-20995942692499464702014-11-14T21:37:36.518+05:302014-11-14T21:37:36.518+05:30අඩේ බං මේකෙ ඉතිරි කොටස දන්නෙ නැත්ද උඹ? ඉක්මනට දාහං...අඩේ බං මේකෙ ඉතිරි කොටස දන්නෙ නැත්ද උඹ? ඉක්මනට දාහංකො.Manosh Sandaruwanhttps://www.blogger.com/profile/13238379951554122590noreply@blogger.comtag:blogger.com,1999:blog-4818356403737023257.post-8331672017993665452014-11-02T10:44:32.795+05:302014-11-02T10:44:32.795+05:30බොලා ලිපිය පල කරලා දවස් 6 කට විතර පස්සෙ තමයි මේක ක...බොලා ලිපිය පල කරලා දවස් 6 කට විතර පස්සෙ තමයි මේක කොටන්නෙ. හරිම අවිවේකී සතියක්. ඒ මදිවාට මගේ ලැපේ හාඩ් ඩිස්ක් එකත් කොට උඩ ගියා. ඒ සියල්ල ගලපගෙන ඔන්න ඉඳගත්තා බොග් කියවන්න.

තණකොළ ලියන්න පාවිච්චි කරන්නෙ මූර්තජ නයන්න. ඒ නිසා ඊලග වතාවෙ බොට නයනු දෙකක් ලියන්න ඕනෙ වෙන්නෙ නෑ. දන්තජ න යන්න ලිව්වොත් ඒක ඉතිං මිනිස් ප්‍රජාව සහ සතුන්ටත් හිමිවෙලා තියෙන උපාංගය.

සඹරගමු සරසවිය සහ ඒ වටා තියෙන සුන්දරත්වය ගැන කියවෙන දිවුල්ගනේ ගායකයා ගායනා කරන ගීතය ලිව්ව ස්වාධීන රූපවාහිනියෙ සුරවීර අයියා මගේ බොක්කක්. මේ ගිතය ගැන එයාට කියලා විචාරයක් මගේ බොගේ ලියන්න කීප වතාවක් උත්සාහ කලා. ඔහු අතිශයින් කාර්යබහුල වීම මත ඒ කාරිය කරන්න තවම හැකි උනේ නෑ. මේ ඉසව්වට මම ගිහිල්ලම නෑ. ඒ නිසා නොදුටු පළාතක රසවත් කථාවක් බොලාගෙ ලියවිල්ල තුලින් මම අත්වින්දා ගොයියො.සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-4818356403737023257.post-19886480804892626592014-10-30T16:57:48.534+05:302014-10-30T16:57:48.534+05:30මට ඔය පැටලිලා තියෙන්නේ...... අර මං හිතන්නේ..... හු...මට ඔය පැටලිලා තියෙන්නේ...... අර මං හිතන්නේ..... හුන්නස්ගිරි falls වලට වෙන්න ඕන. සිජේ.....නිහිංසාhttps://www.blogger.com/profile/14121763729995766747noreply@blogger.comtag:blogger.com,1999:blog-4818356403737023257.post-70509482220398976242014-10-29T07:31:40.830+05:302014-10-29T07:31:40.830+05:30එදා ලියපු සිංදුව වගේ නේද බං?එදා ලියපු සිංදුව වගේ නේද බං?Manosh Sandaruwanhttps://www.blogger.com/profile/13238379951554122590noreply@blogger.comtag:blogger.com,1999:blog-4818356403737023257.post-49692548230508682932014-10-28T21:46:53.553+05:302014-10-28T21:46:53.553+05:30@ මනෝෂ්.....................
කමක් නැහැ ............@ මනෝෂ්.....................

කමක් නැහැ ................... හැබැයි අවුල් ඒවා එහෙම හිතනවා නෙමෙයි.............Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4818356403737023257.post-55831882211159081892014-10-28T21:45:38.863+05:302014-10-28T21:45:38.863+05:30යකෝ.................... ග්‍රාමීය රෝහළ කිව්වේ අපි...යකෝ.................... ග්‍රාමීය රෝහළ කිව්වේ අපිට ද ????? Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4818356403737023257.post-50012000844103712782014-10-28T21:42:32.715+05:302014-10-28T21:42:32.715+05:30ඇයි උඹට දෙන්නෙක්ගෙන් එක පාර ගුටි කන්න බැරිද?????ඇයි උඹට දෙන්නෙක්ගෙන් එක පාර ගුටි කන්න බැරිද?????Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4818356403737023257.post-21970189585482658512014-10-28T17:01:23.141+05:302014-10-28T17:01:23.141+05:30කවුද බොලවු ඔය සද්දෙ දාන්නේ එක එකා වරෙවු! කවුද බොලවු ඔය සද්දෙ දාන්නේ එක එකා වරෙවු! චතුරංග ප්‍රියශාද් (ප්‍රියා)https://www.blogger.com/profile/05586671161238295332noreply@blogger.comtag:blogger.com,1999:blog-4818356403737023257.post-42333260195323195322014-10-28T16:57:19.919+05:302014-10-28T16:57:19.919+05:30කවි සිතුවිලි පහල වෙනවා නෙහේ!කවි සිතුවිලි පහල වෙනවා නෙහේ!චතුරංග ප්‍රියශාද් (ප්‍රියා)https://www.blogger.com/profile/05586671161238295332noreply@blogger.comtag:blogger.com,1999:blog-4818356403737023257.post-8769969030811905642014-10-28T16:55:31.034+05:302014-10-28T16:55:31.034+05:30හීනෙන් අල්ලන් දෙන්න එපෑ බෙල්ල ගැලවෙන්න! හීනෙන් අල්ලන් දෙන්න එපෑ බෙල්ල ගැලවෙන්න! චතුරංග ප්‍රියශාද් (ප්‍රියා)https://www.blogger.com/profile/05586671161238295332noreply@blogger.comtag:blogger.com,1999:blog-4818356403737023257.post-73167131184667236252014-10-28T12:02:33.004+05:302014-10-28T12:02:33.004+05:30කුරුටු, විදානයෝ..
මං කිව්වෙ මං කුරුඳු වත්තෙ කියල ...කුරුටු, විදානයෝ..

මං කිව්වෙ මං කුරුඳු වත්තෙ කියල නෙවෙයි බොලවු. මං නම් හද්ද වන්නියේ එකානෙ කොහොමත්. මං කිව්වෙ, සිග්නල් කඳුලක්වත් නැති විදානෙ ඉන්න නිට්ටඹුව ගැන.Manosh Sandaruwanhttps://www.blogger.com/profile/13238379951554122590noreply@blogger.comtag:blogger.com,1999:blog-4818356403737023257.post-70567474912359291532014-10-28T11:59:56.632+05:302014-10-28T11:59:56.632+05:30හෙක් හෙක් සුන්දර මතකයන් නේ, සැපක් කියලා ගත්තු දෙයක...හෙක් හෙක් සුන්දර මතකයන් නේ, සැපක් කියලා ගත්තු දෙයක් තියෙනවනම් තියෙන්නේ කැම්පස් කාලේ තමා, මමත් පරක්කුයි වගේ, ඊළඟ කොටසත් දාන්න.

මිනිස්සුන්ගේ විශ්වාසය තමා පට්ට, කන්ද ගිනි තියලා ලොකු දුමාරයක් අහසට යවලා වලාකුළු උත්තේජනය කරලා වැස්ස ගන්න විදිය සුපිරි. මතකද කොටෝ කොලොන්නාවේ තෙල් ටැංකි වලට ගැහුවම කොළඹට වපු කළු වැස්ස?

ජයවේවා!!! බොලා හදලා දීපු පොලීසිය නිසා සබරේ උන් අද ගුටි කනවා.Tharindu Chathurangahttps://www.blogger.com/profile/10362663609244613086noreply@blogger.comtag:blogger.com,1999:blog-4818356403737023257.post-64619088145854836502014-10-28T10:39:41.937+05:302014-10-28T10:39:41.937+05:30එකනේ මචෝ එස් . බි අන්කල් බෙලිහුල්ඔය ඉඳලම කිවේ අපි ...එකනේ මචෝ එස් . බි අන්කල් බෙලිහුල්ඔය ඉඳලම කිවේ අපි කූඩෑන්ලන් ට බය නැ කියලා ...හැක් හැක් සින්දු ඇනෝ https://www.blogger.com/profile/13508983358409945255noreply@blogger.comtag:blogger.com,1999:blog-4818356403737023257.post-24976103851101525862014-10-28T10:17:35.135+05:302014-10-28T10:17:35.135+05:30මමත් ගෙදර යන්නේ ඔය පාරෙන්ම තමා, මූ බොරුවක් එහෙම ලි...මමත් ගෙදර යන්නේ ඔය පාරෙන්ම තමා, මූ බොරුවක් එහෙම ලියයිද කියලා බලාගෙන ඉන්නේ බෙල්ල මිරිකන්න ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-4818356403737023257.post-59340977754901741242014-10-28T10:01:57.761+05:302014-10-28T10:01:57.761+05:30ආදර කදුමත
පහන් ටැඹක් සේ
දිලුනා ඔබ මට
මගෙ අම්මේ......ආදර කදුමත
පහන් ටැඹක් සේ
දිලුනා ඔබ මට
මගෙ අම්මේ.....
බැබළුන එ මුදු පහන් සිලෙන් මා
ලෝකය දුටුවා
මගේ අම්මේ.......
වලවෙ ගං දිය
පිරි සමනළ වැව
මද පවනනේ රැළි නගනා සේ
දරු සෙනෙහස පිරි
නුඔ සිනහා රැළි
අම්මේ මා සිත පුරවන්නේ .............
සුමුදු සිසිල් දිය පිරි බෙලිහුල් ඔය
ගල් පර හැරදා නොම යන සේ
සෝ කදුලැල් මැද
සිත රළු වුණ දා
ඔබ මා ලඟ
සිටියා අම්මේ...........

ගත්තේ මෙතැනින් සින්දු ඇනෝ https://www.blogger.com/profile/13508983358409945255noreply@blogger.comtag:blogger.com,1999:blog-4818356403737023257.post-31662142142992900432014-10-28T09:54:18.839+05:302014-10-28T09:54:18.839+05:30විදානේ මම හොඳටම පරක්කුයි මචෝ ..
මමත් ගෙදර යන හැමදා...විදානේ මම හොඳටම පරක්කුයි මචෝ ..
මමත් ගෙදර යන හැමදාම පඹහින්නේ ( ලෝකාන්තයට යන පාර පාස්වෙලා ) නැවතිලා කහට එකක් කාරිය බිලා බුලත් විටක් එහෙම හපලා තමයි යන්නේ ..

සමනල වැව පුරවන්නට බෙලිහුල්ඔය ගලා ඇවිත්
ආදර කඳු තරණය කර දෙහදක් අද වෙන්ව ගිහින්
සුවඳ හදේ රඳවලා යන්න ගිහිල්ලා

පහන් තරුව පායා විත් ඔබ එන බව පවසන විට
සරසවියේ රෑනින් ඔබ ඉගිල ගිහිල්ලා
සුවඳ හදේ රඳවලා යන්න ගිහිල්ලා

පෙරදින අප හමු වූ තැන නටඹුන් පමණකි කඳුලක
කඳු අතරේ වලා රොදක ඔබ සැඟවීලා
සුවඳ හදේ රඳවලා යන්න ගිහිල්ලා

ගායනය - කරුණාරත්න දිවුල්ගනේසින්දු ඇනෝ https://www.blogger.com/profile/13508983358409945255noreply@blogger.comtag:blogger.com,1999:blog-4818356403737023257.post-68227494304555376902014-10-28T09:03:09.403+05:302014-10-28T09:03:09.403+05:30ඕව කියල දෙන්න ගිහිල්ල නිකං ඉල්ලගෙන කන්නෙ මොකටද නෙහ...ඕව කියල දෙන්න ගිහිල්ල නිකං ඉල්ලගෙන කන්නෙ මොකටද නෙහ්.... :DPraසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.com