tag:blogger.com,1999:blog-4818356403737023257.post3788439314690948286..comments2023-06-18T23:07:32.602+05:30Comments on විදානේ ගේ දානේ...: මෙන්න කදිම අවස්ථාවක්.....cvpsur.blogspot.comhttp://www.blogger.com/profile/02330190315571153460noreply@blogger.comBlogger131125tag:blogger.com,1999:blog-4818356403737023257.post-55390298779670652632014-08-09T13:32:39.904+05:302014-08-09T13:32:39.904+05:30ඒකත් හොදයි මකසි.. බලමු ඒකත් හොදයි මකසි.. බලමු Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4818356403737023257.post-42632823180233910482014-08-09T13:31:36.402+05:302014-08-09T13:31:36.402+05:30ඔය සීන් එක අපේ පැත්තෙත් තිබ්බා.. හැබැයි ඡන්ද කාලේ ...ඔය සීන් එක අපේ පැත්තෙත් තිබ්බා.. හැබැයි ඡන්ද කාලේ මිනිස්සු වලි දාගත්තා..Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4818356403737023257.post-79130760623452824622014-08-09T13:30:34.093+05:302014-08-09T13:30:34.093+05:30ඔව් ඒ දෙකම දාන්න හිතයි බලමු හෙන්රි.. මේ පැත්තට සාද...ඔව් ඒ දෙකම දාන්න හිතයි බලමු හෙන්රි.. මේ පැත්තට සාදරයෙන් පිළිගන්නවා එකෙන්ම..Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4818356403737023257.post-638831767919832382014-08-09T13:29:32.733+05:302014-08-09T13:29:32.733+05:30ඒකනේ මාත් කියන්නේ සෝක් එකට තියන එකටනේ මේ කෙලවන්න් ...ඒකනේ මාත් කියන්නේ සෝක් එකට තියන එකටනේ මේ කෙලවන්න් හදන්නේAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4818356403737023257.post-60965422040593150182014-08-09T13:27:24.384+05:302014-08-09T13:27:24.384+05:30මාත් දන්නෑ බං..ඩී...මාත් දන්නෑ බං..ඩී...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4818356403737023257.post-14491619854511244852014-08-09T13:26:40.683+05:302014-08-09T13:26:40.683+05:30ඒකත් හොදයි බලමු.. මේ පැත්තට සාදරයෙන් පිළිගන්නවා......ඒකත් හොදයි බලමු.. මේ පැත්තට සාදරයෙන් පිළිගන්නවා....Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4818356403737023257.post-53955276895141793742014-08-09T05:43:12.609+05:302014-08-09T05:43:12.609+05:30විදානේගේ මල්දානේ කියලා දාන්න.විදානේගේ මල්දානේ කියලා දාන්න.Anonymoushttps://www.blogger.com/profile/04353841185409580189noreply@blogger.comtag:blogger.com,1999:blog-4818356403737023257.post-29834261848326552782014-08-05T20:59:13.692+05:302014-08-05T20:59:13.692+05:30තව නෑ..තව නෑ..Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4818356403737023257.post-80703369413783278702014-08-05T18:47:36.072+05:302014-08-05T18:47:36.072+05:3070 dasakaye ape game hitiya honada yaluwo dennek,d...70 dasakaye ape game hitiya honada yaluwo dennek,denna paksha deke (slfp-unp)bonnethekatamai,dennage Ballanta nam dalathibune Bandaranayaka-senanayaka.hebei medenna kawadawath tharahawela namne,Ballodenna hemadama kaagannawa.(Asoka)Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4818356403737023257.post-48337324037086757162014-08-05T12:06:59.334+05:302014-08-05T12:06:59.334+05:30සැක්. ඇත්තටම මොකක්ද බං උඹ ඔය දාගෙන තියෙන අසුබ නම? ...සැක්. ඇත්තටම මොකක්ද බං උඹ ඔය දාගෙන තියෙන අසුබ නම? ඒ මිනිස්සු කියන කතාව ඇත්තනේ. මම කියන්නම් වැඩක්.
උඹ දාපං ඕකට "විදානෙගේ තුම්මාසේ දානේ" කියලා. එතකොට අගුණ අඩුයි අනිවා.
ඊටත් වඩා අගුණේ බස්සගන්න නම් දාපං "විදානෙගේ අවුරුද්දේ දානේ" කියලා.
:)Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-4818356403737023257.post-36649773860681024742014-08-03T18:19:12.060+05:302014-08-03T18:19:12.060+05:30මේකේ අවුලක් නම් පෙන්නේ නෑ, ඔය තියෙන්නේ සෝක් එකට :...මේකේ අවුලක් නම් පෙන්නේ නෑ, ඔය තියෙන්නේ සෝක් එකට :)කඩයිමේ ධනුවා https://www.blogger.com/profile/16713270653277880888noreply@blogger.comtag:blogger.com,1999:blog-4818356403737023257.post-28204204623241785032014-07-31T10:33:26.907+05:302014-07-31T10:33:26.907+05:30අදේ මං දන් නෑ බං ....
:Dඅදේ මං දන් නෑ බං ....

:Dරෙහානිhttps://www.blogger.com/profile/11762202300422953088noreply@blogger.comtag:blogger.com,1999:blog-4818356403737023257.post-81276199841630876892014-07-30T15:51:05.311+05:302014-07-30T15:51:05.311+05:30ඕකට දාමු..... 'වි..මා..නේ'..... කියල.... ...ඕකට දාමු..... 'වි..මා..නේ'..... කියල.... මතකනෙ මල්දෙනියෙ සිමියොන්..

හර්ෂAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4818356403737023257.post-39027784725803025232014-07-28T14:06:27.222+05:302014-07-28T14:06:27.222+05:30දැන් බොලන් නමක් හොයාගත්තද???දැන් බොලන් නමක් හොයාගත්තද???Anonymoushttps://www.blogger.com/profile/00060378794591375519noreply@blogger.comtag:blogger.com,1999:blog-4818356403737023257.post-26398119864780747182014-07-28T09:42:52.187+05:302014-07-28T09:42:52.187+05:301න්ම එකගයි තැබෑරැමට.1න්ම එකගයි තැබෑරැමට.එල ද බ්රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-4818356403737023257.post-2406162978916080182014-07-27T19:43:58.714+05:302014-07-27T19:43:58.714+05:30hmm. එලz ,, එහෙනං හරියන්නෙ නෑ, :/ එකක් උස්සන්න බැළ...hmm. එලz ,, එහෙනං හරියන්නෙ නෑ, :/ එකක් උස්සන්න බැළුවෙ, ^_^Anonymoushttps://www.blogger.com/profile/10357800572327804869noreply@blogger.comtag:blogger.com,1999:blog-4818356403737023257.post-61412623976599179802014-07-27T16:12:00.634+05:302014-07-27T16:12:00.634+05:30එහෙනං මොන මගුලටද බං එක එකා කිව්වා කියලා නම් වෙනස් ...එහෙනං මොන මගුලටද බං එක එකා කිව්වා කියලා නම් වෙනස් කරන්නෙ.සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-4818356403737023257.post-69217335019941316622014-07-27T14:04:03.884+05:302014-07-27T14:04:03.884+05:30අන්න හරි ඒකනෙවෙයි වෙන එකක්.......අන්න හරි ඒකනෙවෙයි වෙන එකක්.......Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4818356403737023257.post-55133495789088496032014-07-27T14:03:13.500+05:302014-07-27T14:03:13.500+05:30ඔව් ඔව් එහෙම වෙන්න පුළුවන් , අනේ මගෙ කටඔව් ඔව් එහෙම වෙන්න පුළුවන් , අනේ මගෙ කටAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4818356403737023257.post-24718050403428753252014-07-27T14:01:45.174+05:302014-07-27T14:01:45.174+05:30දුර බලන්න පුළුවන්, තරු බලන්න පුළුවන් හැබැයි ගොඩක් ...දුර බලන්න පුළුවන්, තරු බලන්න පුළුවන් හැබැයි ගොඩක් විස්තර හොයන්න නම් බෑ... Sun Observation, Star Observation කියල පරීක්ෂණ දෙකක් පවා තියනවා,
හැබැයි ඒවා නිරීක්ෂණයට නම් දුරේකෂයක් තිබ්බනං හොඳයි Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4818356403737023257.post-60135549548094283122014-07-27T13:57:58.317+05:302014-07-27T13:57:58.317+05:30තව එකක් " රූපං ජීරති මජ්ජානං නාම ගොත්තං නජීරත...තව එකක් " රූපං ජීරති මජ්ජානං නාම ගොත්තං නජීරතී" එතකොට හොදට දිරන්නැති නමක් තියෙන්න ඕන කියල තමයි ඒ උදවිය කියන්නේ, නිධානෙත් හොඳයි බලමුAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4818356403737023257.post-82770181089096111992014-07-27T13:55:32.307+05:302014-07-27T13:55:32.307+05:30ඒකනේ ඒකනේ ඔයාල වගේ උදවිය මෙව්වට කැමති නෑනේ...
ඒකනේ ඒකනේ ඔයාල වගේ උදවිය මෙව්වට කැමති නෑනේ...
Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4818356403737023257.post-11502678124730954842014-07-27T13:54:52.348+05:302014-07-27T13:54:52.348+05:30ඒත් මං විතරයිනේ මේක රන් කරන්නේඒත් මං විතරයිනේ මේක රන් කරන්නේAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4818356403737023257.post-83611958626682189212014-07-27T13:36:27.335+05:302014-07-27T13:36:27.335+05:30මටත් හිතිල තියෙන්නේ ඕන මළදානයක් කියල අතහැරල දාන්න....මටත් හිතිල තියෙන්නේ ඕන මළදානයක් කියල අතහැරල දාන්න..Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4818356403737023257.post-46864666154276600142014-07-27T13:35:48.469+05:302014-07-27T13:35:48.469+05:30@ එක්ස් පොටර් = අන්න හරි පූසට කෙසේ වෙතත් බල්ලට දැම...@ එක්ස් පොටර් = අන්න හරි පූසට කෙසේ වෙතත් බල්ලට දැම්මනං හරි..

@ පත්තර, මීයන්ට කරදරයක් නොකර අජන්තට බාරදෙයි...
Anonymousnoreply@blogger.com