tag:blogger.com,1999:blog-4818356403737023257.post6214035106634512583..comments2023-06-18T23:07:32.602+05:30Comments on විදානේ ගේ දානේ...: සීලන්.....cvpsur.blogspot.comhttp://www.blogger.com/profile/02330190315571153460noreply@blogger.comBlogger70125tag:blogger.com,1999:blog-4818356403737023257.post-29425864632197741482014-07-16T01:24:26.691+05:302014-07-16T01:24:26.691+05:3090% ක් විතර ඇත්ත, අපි දන්න අය ටික දෙනයි හිටියේ නොද...90% ක් විතර ඇත්ත, අපි දන්න අය ටික දෙනයි හිටියේ නොදන්න අය තව ගොඩක් ඉන්න ඇති.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4818356403737023257.post-41426902606568266702014-07-16T01:23:21.490+05:302014-07-16T01:23:21.490+05:30ඔව් ඇනෝ.. මට ඔය උක්ත අඛ්‍යාත කොහොමත්ම බෑ. හරියට ලි...ඔව් ඇනෝ.. මට ඔය උක්ත අඛ්‍යාත කොහොමත්ම බෑ. හරියට ලියන්න උත්සාහ ගන්නම්. වැරැද්දක් තිබ්බොත් පෙන්නල දෙන්න.. ස්තුතියිAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4818356403737023257.post-83247761618777463272014-07-16T01:21:56.265+05:302014-07-16T01:21:56.265+05:30අද හෙටම පටන් ගන්න වගේ තමයි ට්‍රයි එක.. මොකද යුද්දේ...අද හෙටම පටන් ගන්න වගේ තමයි ට්‍රයි එක.. මොකද යුද්දේ නැත්තනම් පැවැවැත්මක් නෑනේ..
Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4818356403737023257.post-3274733231371747862014-07-08T19:55:09.641+05:302014-07-08T19:55:09.641+05:30මේක ඇත්තම කථාවක්ද විදානෙ...මුල මැද අග හොදට ගැලපුන ...මේක ඇත්තම කථාවක්ද විදානෙ...මුල මැද අග හොදට ගැලපුන කථාවක්...ඒකාංගික නාට්‍යයකට කදිම කථාවක් කියලත් මට හිතෙනවා...උපරිමයෙන් රස වින්දා මිත්‍රයා...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-4818356403737023257.post-61667771620952902812014-07-08T11:58:36.717+05:302014-07-08T11:58:36.717+05:30 අනේ මයෙ පුතේ අඩු ගානෙ උක්ත ආඛ්යාතයවත් හරියට ලියප... අනේ මයෙ පුතේ අඩු ගානෙ උක්ත ආඛ්යාතයවත් හරියට ලියපන් ලියවිල්ලෙ වටිනාකම රැකගනින්..
තරහ වෙන්නෙපා කිවුවට.. අපේ මවුබස නොවැ..Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4818356403737023257.post-7543016684787081562014-07-07T19:05:56.940+05:302014-07-07T19:05:56.940+05:30ඔයිට සමාන අතුරුදන් විමක් අපෙ බැචෙක්ගෙත් වුනා.පොරනම...ඔයිට සමාන අතුරුදන් විමක් අපෙ බැචෙක්ගෙත් වුනා.පොරනම් සිලන් වගෙ ෆිට් එකෙ හිටියෙ නැ.හිතට ලොකු බරක් දැනුන.මෙව ආපහු පටන්ගන්නද මෙ බුරුවො හදන්නෙ කියලAnonymoushttps://www.blogger.com/profile/11558739304835525493noreply@blogger.comtag:blogger.com,1999:blog-4818356403737023257.post-47059532544593136462014-07-06T21:28:04.998+05:302014-07-06T21:28:04.998+05:30\\නැත්තතං රෑ එලි වෙනකං දතකට පුට්ටු කරන් ඊලගට දාන්න...\\නැත්තතං රෑ එලි වෙනකං දතකට පුට්ටු කරන් ඊලගට දාන්න ඕන පොස්ට් එක හදන්න ඕන..//

අම්මපල්ල ඒකනම් සහතිකෙන්ම ඇත්ත. මට තාම ඇහෙනවා. දැන් ඊළඟ එක ලියන්නෙපැයි කියල හිතෙනකොට... ඒත් කොහොමද ලියල පබ්ලිශ් කරපුවම දැනෙන සතුට??Manosh Sandaruwanhttps://www.blogger.com/profile/13238379951554122590noreply@blogger.comtag:blogger.com,1999:blog-4818356403737023257.post-47717735407276919212014-07-05T11:52:23.363+05:302014-07-05T11:52:23.363+05:30පත්තරයට මොලේ ඩිංගක් හරි තියන නිසා තමයි උඹල අපි වගේ...පත්තරයට මොලේ ඩිංගක් හරි තියන නිසා තමයි උඹල අපි වගේ නැතුව කොමෙන්එකක් දාගෙන කාලක් ගහල ආතල් එකේ ඉන්නේ.. නැත්තතං රෑ එලි වෙනකං දතකට පුට්ටු කරන් ඊලගට දාන්න ඕන පොස්ට් එක හදන්න ඕන..

ආ ... මං මේක දැක්කෙ නෑ ඕං...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4818356403737023257.post-9289782540482263752014-07-05T11:49:20.858+05:302014-07-05T11:49:20.858+05:30ඔය වගේ සිද්දිනං බහුලයි. කොළඔ බෝම්බයක් පිපුරුවම යාප...ඔය වගේ සිද්දිනං බහුලයි. කොළඔ බෝම්බයක් පිපුරුවම යාපනේ ඉදන් අපිට කථාකරපු උන් හිටියා.. ඒ කාලෙම උනුත් සංවිධානේ කියල අපිට සැකයකුත් තිබුනා...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4818356403737023257.post-64778980950848779332014-07-05T11:48:10.274+05:302014-07-05T11:48:10.274+05:30This comment has been removed by the author.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4818356403737023257.post-27046890429537013302014-07-04T13:48:38.333+05:302014-07-04T13:48:38.333+05:30අඩෝ පත්තරය මොළයක් කියල ඩිංගක් හරි තියෙනවා නම් බොට ...අඩෝ පත්තරය මොළයක් කියල ඩිංගක් හරි තියෙනවා නම් බොට තේරෙන්න ඕනි කවුද ඉරිසියාකාරයා කියලා.

(විදානයා මේ කමෙන්ට් එක නොදකීවා!! හැක්..හැක්..හැක්..)Manosh Sandaruwanhttps://www.blogger.com/profile/13238379951554122590noreply@blogger.comtag:blogger.com,1999:blog-4818356403737023257.post-60471984720427545552014-07-04T10:10:41.571+05:302014-07-04T10:10:41.571+05:30මොනව කියන්නද කියල හිතාගන්න බෑ. අපේ පරණ බොසාගෙ පුත...මොනව කියන්නද කියල හිතාගන්න බෑ. අපේ පරණ බොසාගෙ පුතෙක් හිටිය මොරටුවෙ ඉංජිනේරු පීඨයෙ. එයාගෙ යාළුවෙක් හිටියලු දෙමළ. කොටි සංවිධානයටත් සම්බන්ධ කතාවක් කිව්වෙ. එයාලත් සම්බන්ධ වෙලා බෝම්බයක් පුපුරපු දවසක බොස්ගෙ පුතාට කතා කරල ඇහුවලු විස්තර. (ඒ කියන්නෙ අනතුරක් නැති බව දැනගන්න)රාජ්https://www.blogger.com/profile/01651996821750891862noreply@blogger.comtag:blogger.com,1999:blog-4818356403737023257.post-14554368350569931292014-07-04T08:17:06.351+05:302014-07-04T08:17:06.351+05:30වැඩිපුර හාරා අවුස්සා බලන එක සිංහලයගෙ ගතියක්.. ඒක හ...වැඩිපුර හාරා අවුස්සා බලන එක සිංහලයගෙ ගතියක්.. ඒක හොදට සහ නරකට හිටින අවස්ථාත් තියනවා.. හැබැයි ඒ දෙමල අය තවත් ලාංකික දෙමල අයෙක් මුන ගැහුනනම් තොරතුරු හොයන්න ඉඩ තියනවා. මටනම් හිතන්නේ දශක ගනනාවක් තිස්සේ පැවති සැකය නිසා තමයි ඔවුන් කොන් වෙන්න හදන්නේ..Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4818356403737023257.post-43748785879727816332014-07-04T08:12:58.127+05:302014-07-04T08:12:58.127+05:30එතැන හිටිය ගොඩක් මිනිස්සුන්ගේ නෑදෑයෝ, දූ පුතුන්, ක...එතැන හිටිය ගොඩක් මිනිස්සුන්ගේ නෑදෑයෝ, දූ පුතුන්, කොටි සංවිධානය සමග වැඩ කරපු ඒ නිසා ජීවිත අහිමි කරගත්ත අය.. එතකොට කොතැනින් හරි ඒ මිනිස්සු පලිගන්න බලන්නේ.. හැබැයි ඔවුන් දන්නේ නෑ ඔවුන් දෙපාර්ශවයේම ඉත්තන් වීඇති බවAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4818356403737023257.post-39695309216420309332014-07-04T08:07:24.954+05:302014-07-04T08:07:24.954+05:30පැහැදිලි ඉරිසියාව බං පත්තරේ.. මාත් මේ කල්පනා කොරේ ...පැහැදිලි ඉරිසියාව බං පත්තරේ.. මාත් මේ කල්පනා කොරේ පොරෝගත්ත කටු රෙද්ද කියලාAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4818356403737023257.post-9178457593636951082014-07-04T02:33:46.220+05:302014-07-04T02:33:46.220+05:30මනෝෂ්..
මං ඔය ගන්න ආතල් එකට තොපි ඉරිසියාවයි. ඕං ඕ...මනෝෂ්..
මං ඔය ගන්න ආතල් එකට තොපි ඉරිසියාවයි. ඕං ඕකයි ඔය. හැක් . අර මව් බාසාවෙන් කියපු ටික නං ටොපට තේරුණා

අරූ අයියෙ.. මං මෙදා පාර ගියාමත් ගිහිං ඩිංගක් බලල ආවෙ.රත්තරං මනුස්සය බං.පත්තර මල්ලිhttps://www.blogger.com/profile/03823749236216380145noreply@blogger.comtag:blogger.com,1999:blog-4818356403737023257.post-79522222140018730742014-07-03T22:50:04.229+05:302014-07-03T22:50:04.229+05:30විදානේ මම ඔය ත්‍රස්තවාදය මවාගත්ත මිනිස්සු එක්ක අදට...විදානේ මම ඔය ත්‍රස්තවාදය මවාගත්ත මිනිස්සු එක්ක අදටත් වැඩ කරනවා. පිට රටක පී ආර් එකක් ගන්න බලෙන් ත්රස්තයෝ වෙන, දේශපාලන පලීගැනීම් ලක්වුනා කියන සිංහල හා නොවෙන. යාපනේ දෙමළ මිනිස්සු එක්ක මට සැරිසරන්න ලැබුනේ පිට රටවලදි වැඩියෙන්ම. අපේ සින්හල මිනිස්සු වගේ කවමදාවත් මගේ පෞද්ගලිකත්වයට එබිලා නෑ. මගෙන් රට කොහෙද අහපුවම මම ශ්‍රී ලංකා කියපු ගමන් උන් දන්නවා මම දෙමළ නෙමෙයි කියලා. නැතිව වෙන මිනිස්සු වගේ මිස්ගේ ගම කොහෙද, මිස් සිංහලද, නම සිංහල නෙමෙයිනේ, කවුද මිස් එක්ක ඉන්නේ, මම නිදාගන්නේ කා එක්කද, මම සිගරට් බොන්නේ ඇයි, වගේ කිසි ප්‍රශ්නයක් අදටත් අහලා නෑ. මීටින් එකේ විසේස වාසි අරන් දෙන්න කියලාත් නෑ.
Buru Babehttps://www.blogger.com/profile/05522470310072007341noreply@blogger.comtag:blogger.com,1999:blog-4818356403737023257.post-57292447239593562082014-07-03T22:29:00.169+05:302014-07-03T22:29:00.169+05:30මාත් මැණික් ෆාම් ගියා. මට නම් ඒ වගේ දෙයක් දරාගන්න ...මාත් මැණික් ෆාම් ගියා. මට නම් ඒ වගේ දෙයක් දරාගන්න පුළුවන් කමක් තිබුනේ නෑ. ඒ මිනිස්සු බොරු කරනවා කියලා මට හිතුනෙත් නෑ. ඒත් ඒක අස්සේ ඒ ඒ මිනිස්සු අස්සේ වෙච්ච දේවල් ඇහුවම දැක්කම එහෙම දේශපාලන රටාවක් එක්කත් තරහයි. කොටි හා රජය. Buru Babehttps://www.blogger.com/profile/05522470310072007341noreply@blogger.comtag:blogger.com,1999:blog-4818356403737023257.post-33530531361193968742014-07-03T20:05:02.777+05:302014-07-03T20:05:02.777+05:30දැන් ඉතින්, අපට ඉක්මනින්ම. සෑම තැනම සුදු කොඩි දැකග...දැන් ඉතින්, අපට ඉක්මනින්ම. සෑම තැනම සුදු කොඩි දැකගත හැකිවනු ඇති.. මව්වරුන්ට පුතනුවන්, බිරියන්ට සැමියන්, සොයුරියන්ට සොයුරන්, පෙම්වතියන්ට පෙම්වතුන් අහිමිවනු ඇත..
නමුත් රැකියා ප්‍රශ්ණයට විසඳුමක් ලැබෙනු ඇත..
හබන් කුකුලන් රජ මගුල් කනු ඇතAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4818356403737023257.post-9580286030148868782014-07-03T20:01:31.834+05:302014-07-03T20:01:31.834+05:30ඇත්ත තමයි අරූ අයියා තව හොදට ලියන්න තිබ්බා... ඒක මහ...ඇත්ත තමයි අරූ අයියා තව හොදට ලියන්න තිබ්බා... ඒක මහේ අඩුපාඩුවක්.. සිංහල, දෙමල, මුස්ලිම්.. මේ හැමෝගෙම සීලන්ලා හිටියා..Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4818356403737023257.post-88075439333788418852014-07-03T19:59:19.358+05:302014-07-03T19:59:19.358+05:30@ පත්තරේ..
මං මේ උඹට උපදෙසක් දෙන්නේ වැරදිලාවත් අරක...@ පත්තරේ..
මං මේ උඹට උපදෙසක් දෙන්නේ වැරදිලාවත් අරකෙ පෝස්ට් එකක් නම් දාන්න එපා...

@ මනෝෂ්
ඕං මං අත් දෙකම පහල දැම්මා

@ අරු..
සහතිකවම..Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4818356403737023257.post-66284940064452540422014-07-03T19:56:49.267+05:302014-07-03T19:56:49.267+05:30@ aru
:D@ aru
:DAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4818356403737023257.post-58021166785683514402014-07-03T16:54:34.109+05:302014-07-03T16:54:34.109+05:30සීලන් ...සුබ ගමන් ... ප්‍රභාකරන්ලා මැරෙනකොට මරුනේ ...සීලන් ...සුබ ගමන් ... ප්‍රභාකරන්ලා මැරෙනකොට මරුනේ සීලන්ලාව මරාගෙන වීම තමයි හිතේ තියෙන දුක . කදිරගාමර්ලා ,මුතාලිෆ්ලා ,ලලිත් ජයසිංහ ලා එකතුවෙලා රට ත්රස්තවාදීන්ගෙන් මුදාගත්තා .

අද මනෝ ගනේෂන්ලා , අසාද් සාලිලා , ඥාණසාරලා ආපහු තිබ්බ තත්වෙටම රට ඇදගෙන යන්න හදනවා උන්ගෙ පැවැත්ම වෙනුවෙන් ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-4818356403737023257.post-61850640793749083862014-07-03T14:11:16.758+05:302014-07-03T14:11:16.758+05:30ඇත්ත කතාවක් නිසා හිත සසලවීම වැඩියි. හැලපේ කිව්වා ව...ඇත්ත කතාවක් නිසා හිත සසලවීම වැඩියි. හැලපේ කිව්වා වගේ අවසානය කලබලෙන් නොලියා, තව ටච්වෙන්න ලියන්න තිබුනා විදානේ. සීලන්ලා තව කොච්චර ඉන්න ඇද්ද...නංගිලා වෙනුවෙන් අයියලාට කර බැරි දෙයක් නැහැ නේද...Aru-ගේ අඩවියhttps://www.blogger.com/profile/16137254411279088580noreply@blogger.comtag:blogger.com,1999:blog-4818356403737023257.post-58069471198263982862014-07-03T14:06:21.505+05:302014-07-03T14:06:21.505+05:30ජයතිලක බන්ඩාර කවදාවත් ප්‍රතිපත්ති පාවා නොදුන් උත්ත...ජයතිලක බන්ඩාර කවදාවත් ප්‍රතිපත්ති පාවා නොදුන් උත්තම මිනිහෙක්.Aru-ගේ අඩවියhttps://www.blogger.com/profile/16137254411279088580noreply@blogger.com