tag:blogger.com,1999:blog-4818356403737023257.post7115786111926452558..comments2023-06-18T23:07:32.602+05:30Comments on විදානේ ගේ දානේ...: පොඩි එකාගේ කථා 01 - පැන්සලcvpsur.blogspot.comhttp://www.blogger.com/profile/02330190315571153460noreply@blogger.comBlogger101125tag:blogger.com,1999:blog-4818356403737023257.post-68399989626766110002018-01-07T15:26:54.237+05:302018-01-07T15:26:54.237+05:30 අම්මප දීල අත අරින්න හිතෙනවා නෙව ගඩොල් බාගෙකින් මො... අම්මප දීල අත අරින්න හිතෙනවා නෙව ගඩොල් බාගෙකින් මොකක් හරි මුකලානක හැංගිලා ඉඳල !කණ්ඩා ~ Kandahttps://www.blogger.com/profile/01156314085604376981noreply@blogger.comtag:blogger.com,1999:blog-4818356403737023257.post-69735729666455181662014-05-08T20:21:39.967+05:302014-05-08T20:21:39.967+05:30එ්කනං අැත්ත තමයි පොඩි එවුන් අඩනකොට කියන්නේ
&quo...එ්කනං අැත්ත තමයි පොඩි එවුන් අඩනකොට කියන්නේ
"ඔන්න පුතේ බිලු එනවෝ..."
"අඩන ලමයි අල්ලනවෝ..."
කිරි බොන දවසේ ඉදලම පොඩි එවුන් බය කරනවා....Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4818356403737023257.post-61863745674101128402014-05-08T19:58:44.256+05:302014-05-08T19:58:44.256+05:30දෙමව්පියොත් ළමයින්ව බය කරනවා බත් කවා ගන්න හෙම ගෝනි...දෙමව්පියොත් ළමයින්ව බය කරනවා බත් කවා ගන්න හෙම ගෝනි බිල්ලෝ ගැන කියලා! ඒකත් මේ තරම්ම නැති වුණත් වැරදි වැඩක්.
කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-4818356403737023257.post-19792894414804355032014-05-08T19:57:13.115+05:302014-05-08T19:57:13.115+05:30@ පත්තර
මෙන්න මේ පහත ලින්ක් කර තිබෙන කමෙන්ටුව දාන ...@ පත්තර
මෙන්න මේ පහත ලින්ක් කර තිබෙන කමෙන්ටුව දාන දවසේම මුළු කතනාදරේම බැලුවා නම් ඔහේට විදානේ ගේ මලදානේ ගැන එදාම දැනගන්න තිබුණා!
http://kathandara.blogspot.com/2014/04/blinded-by-patriotism.html?showComment=1396329261244#c4804687153160616679
කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-4818356403737023257.post-58611899780459170092014-05-08T18:50:58.480+05:302014-05-08T18:50:58.480+05:30#^% (*& නෙමේ $%&# ±÷¥€£ නේද?#^% (*& නෙමේ $%&# ±÷¥€£ නේද?

කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-4818356403737023257.post-33915516320400342732014-05-08T15:53:03.212+05:302014-05-08T15:53:03.212+05:30කොමෙන්ට් කරන්න අරං මාස 8 ක් වගේ උනත් බ්ලොග් එක ...කොමෙන්ට් කරන්න අරං මාස 8 ක් වගේ උනත් බ්ලොග් එක ලියන්න පටං අරං මාස දෙකක්වත් නෑ..Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4818356403737023257.post-6758269810978594922014-05-08T15:47:17.524+05:302014-05-08T15:47:17.524+05:30විදානෙව කලිං ඉඳලම වෙන වෙන අයගෙ බ්ලොග් වල කමෙන්ටු ...විදානෙව කලිං ඉඳලම වෙන වෙන අයගෙ බ්ලොග් වල කමෙන්ටු වලින් හඳුනාගෙන හිටියට විදානෙගෙ මලදානෙට ගොඩවදින්න බැරි වුණා. ඔන්න දැං කොහොම හරි හොයාගත්තනේ.
PiRe - පිරේhttps://www.blogger.com/profile/06945510252115547353noreply@blogger.comtag:blogger.com,1999:blog-4818356403737023257.post-50739468533222695502014-05-08T15:26:30.977+05:302014-05-08T15:26:30.977+05:30සාදරයෙන් පිළිගන්නවා ගයාන් මේ මලදානෙට..
අහම්බෙන් හ...සාදරයෙන් පිළිගන්නවා ගයාන් මේ මලදානෙට..
අහම්බෙන් හරි අැවිත් වැඩ දහසක් පරක්කු කරං ම් මළදාන් කියවපු එක මට ලොකු සතුටක්..
ස්තුතියි අගයකිරීමටත් අදහස් දැක්වීමටත්..Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4818356403737023257.post-71086899954733915592014-05-08T15:24:15.980+05:302014-05-08T15:24:15.980+05:30උන්ගේ බයිට් එක පොඩි එවුන්.. ඔහොම උන් අපි අතරෙත්...උන්ගේ බයිට් එක පොඩි එවුන්.. ඔහොම උන් අපි අතරෙත් ඉන්නවා අාචාර්ය...
ස්තුතියි අදහසට..Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4818356403737023257.post-37974498250610227102014-05-08T14:05:35.818+05:302014-05-08T14:05:35.818+05:30///සමාවෙයං...මෙච්චර දොහක් මේ වගේ රස කෑමක් තියෙන තැ...///සමාවෙයං...මෙච්චර දොහක් මේ වගේ රස කෑමක් තියෙන තැනකට එන්න සුනංගු උනාට...හැබෑටම විදානෙ බොලාගෙ කථා ශෛලිය මගේ හිත ගත්තා බන්/// x2
මමත් අදයි බං ආවේ. ඒකත් අහම්බෙං වෙන කාගේ හරි බ්ලොග් එකක රෝලෙ තිබිලා දැක්කේ. කාර්ය බහුල වෙලාවක අහම්බෙං ගොඩවැදිලත්, කොහොමද බලන්න මුල ටික කියවපු ගැම්මටම, තිබුණු රාජකාරි ඔක්කොම පැත්තකට දාලා මේක කියවගෙන ගියා එක හුස්මට.
කියන්න වචන නෑ බං නියමයි!!!!!!!
[වැඩරාජකාරි වලට පරක්කු වුණාට, මටම හිතිං බැණගනිමින්]PiRe - පිරේhttps://www.blogger.com/profile/06945510252115547353noreply@blogger.comtag:blogger.com,1999:blog-4818356403737023257.post-19495356382289826952014-05-08T09:37:16.190+05:302014-05-08T09:37:16.190+05:30කැවා බිඋව නම් පාඩුවේ සින්දුවක් කියන් අතල් එකක් ගන්...කැවා බිඋව නම් පාඩුවේ සින්දුවක් කියන් අතල් එකක් ගන්නේ නැතිව අනිත් උන් ව බිටේ එකට ගන්න එක මටත් මලම පනින වැඩක්.විසේසයෙන් තමන්ට වඩා බාලයෙක්වආචාර්ය Weerakoonhttps://www.blogger.com/profile/03525381406514464608noreply@blogger.comtag:blogger.com,1999:blog-4818356403737023257.post-66497538282373397562014-05-07T22:29:25.715+05:302014-05-07T22:29:25.715+05:30ඔය වගේ ගොන් ජොකර්ලා අපි අතරත් ඉන්නවා... උන්ට කි...ඔය වගේ ගොන් ජොකර්ලා අපි අතරත් ඉන්නවා... උන්ට කිවිවට තේරෙන්නෑ මැටි හරක්..
මගේ කථාවක් තමයි අරූ..
ස්තුතියි අැවිත් කියවලා ගියාට...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4818356403737023257.post-50792757367295030982014-05-07T13:34:38.353+05:302014-05-07T13:34:38.353+05:30කතාව නියමෙට ලියලා තියෙනවා වීදානේ. උඹට වුනු දෙයක්ද?...කතාව නියමෙට ලියලා තියෙනවා වීදානේ. උඹට වුනු දෙයක්ද?

ඔය වගේ ගොන් ජෝක්ස් දාන මීහරක් ඉන්නවා. උන් මොහොතකටවත් හිතන්නේ නැහැ අපහසුවට පත්වන පොඩි එකා ගැන.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4818356403737023257.post-43190568041556448602014-05-07T08:26:19.859+05:302014-05-07T08:26:19.859+05:30වටිනා කාලය වියදං කරං මලදානේ බැළුවට ස්තුතියි ප්රෙ...වටිනා කාලය වියදං කරං මලදානේ බැළුවට ස්තුතියි ප්‍රොෆයිල් අැනෝ...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4818356403737023257.post-32728824620885596752014-05-07T08:24:56.379+05:302014-05-07T08:24:56.379+05:30උපේක්ෂා සාදරයෙන් පිළිගන්නවා මේ මළදානෙට..
මේ වගෙ...උපේක්ෂා සාදරයෙන් පිළිගන්නවා මේ මළදානෙට..
මේ වගේ කථා අැහුවම හිතට දුකක් දැනෙනවා තමයි.. එ්ත් එහෙම අයත් අපි අතරෙම ඉන්නවා..
ස්තුතියි උපේක්ෂා..Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4818356403737023257.post-82791795553841924592014-05-07T08:22:43.788+05:302014-05-07T08:22:43.788+05:30අැත්ත තමයි රාජ්..
හිතන්නෙ නැතිව පොඩි එවුන්ට කරන ව...අැත්ත තමයි රාජ්..
හිතන්නෙ නැතිව පොඩි එවුන්ට කරන විහිලු සමහර වෙලාවට ජීවිත කාලෙටම බලපානවා....
ස්තුතියි රාජ්Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4818356403737023257.post-45186111531283394102014-05-07T08:20:36.066+05:302014-05-07T08:20:36.066+05:30@ ප්‍රියා
හොද දෙවල් හොයාගන්න අමාරුයිනේ බංං (මා...@ ප්‍රියා
හොද දෙවල් හොයාගන්න අමාරුයිනේ බංං (මාත් හැබැයි උඹව හොය හොයා හිටියෙ)Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4818356403737023257.post-6464393070777411592014-05-07T08:19:21.245+05:302014-05-07T08:19:21.245+05:30පත්තර මල්ලී, සාදරයෙන් පිළිගන්නවා මේ මළදානෙට.. මුල...පත්තර මල්ලී, සාදරයෙන් පිළිගන්නවා මේ මළදානෙට.. මුලින්ම එකෙන්ම..
හොයාගෙන හොයාගෙන අැවිත් මෙව්වා කලාට ස්තුතියි ලෙසටමAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4818356403737023257.post-46117847248354884322014-05-07T08:17:34.949+05:302014-05-07T08:17:34.949+05:30@ බස්සී,
එ් අාච්චිලා නං සමාදානයේ සැතපිලා ගොඩක් ක...@ බස්සී,
එ් අාච්චිලා නං සමාදානයේ සැතපිලා ගොඩක් කල්.. කෝකකටත් වොර්නිං එක දීල තියන්න ඔ්න ඉන්න අයට.. නැත්තං තවත් කොටකෙතනක් වෙයි..Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4818356403737023257.post-70120260347279478212014-05-07T08:15:21.720+05:302014-05-07T08:15:21.720+05:30@ පත්තරේ...
හෙමින් යන එකකට බෙල්ල තිබ්බම හෙමීහිට ව...@ පත්තරේ...
හෙමින් යන එකකට බෙල්ල තිබ්බම හෙමීහිට වලකජ්ජ ගහයි නොදැනීම...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4818356403737023257.post-38620571731570813772014-05-07T08:13:55.909+05:302014-05-07T08:13:55.909+05:30@ ප්‍රියා..
බෙල්ල තිබ්බට කමක් නැ මම කිව්වා කියන්න ...@ ප්‍රියා..
බෙල්ල තිබ්බට කමක් නැ මම කිව්වා කියන්න එපා...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4818356403737023257.post-81667061155482873132014-05-06T23:53:57.950+05:302014-05-06T23:53:57.950+05:30පරන ලිපි ටිකකුත් බැලුවා විදානේ, ලිවිල්ල නම් සුපිරි...පරන ලිපි ටිකකුත් බැලුවා විදානේ, ලිවිල්ල නම් සුපිරි ලියල තියන ඒවත් හොඳයි.

ඔහොම යං!
Anonymoushttps://www.blogger.com/profile/14551964061428007371noreply@blogger.comtag:blogger.com,1999:blog-4818356403737023257.post-32759476866950736462014-05-06T23:20:03.729+05:302014-05-06T23:20:03.729+05:30විදානේ... එනපොට හොඳ නෑ ගමේ ආච්චිලට ගෙට ගෙහුං හැංගෙ...විදානේ... එනපොට හොඳ නෑ ගමේ ආච්චිලට ගෙට ගෙහුං හැංගෙන්න කියහං! බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-4818356403737023257.post-10729494694700254912014-05-06T23:09:49.998+05:302014-05-06T23:09:49.998+05:30හා හා ප්‍රියෝ දැන්ම එපා.. මේ දවස් වල කෝච්චි හිමිං ...හා හා ප්‍රියෝ දැන්ම එපා.. මේ දවස් වල කෝච්චි හිමිං යන්නේ :Dපත්තර මල්ලිhttps://www.blogger.com/profile/03823749236216380145noreply@blogger.comtag:blogger.com,1999:blog-4818356403737023257.post-27883090425437305972014-05-06T23:08:17.386+05:302014-05-06T23:08:17.386+05:30ඒකනේ බං .. අපි ඇවිත් මේක කිය්වයි කියල වෙන්ටෑ :Dඒකනේ බං .. අපි ඇවිත් මේක කිය්වයි කියල වෙන්ටෑ :Dපත්තර මල්ලිhttps://www.blogger.com/profile/03823749236216380145noreply@blogger.com