Tuesday, February 17, 2015

තවත් එක දවසක් (නෙවෙයි)..!!

"හෙලොව් මචං... "

"ඉතිං ඉතිං..."

"මං ලංකාවට ආව බං.."

"මරුනේ..කවදද ආවේ"

"ගිය සුමානේ #ත්තෝ.. .. මේ ලබන ඉරිදා අපේ පැත්තට වරෙන්.. පොඩ්ඩක් සෙට්වෙන්නත් එක්ක"

"අනිවා ඩෙපා..එක පයින්ම....කවුද තව එන්නේ..?"

"තව @ක්කු ට්කකට කිව්වා උනුත් එයි.."

"එලකිරිනේ...."
-----------------------------------------------------------------------

අදාල ඉරිදා උදේ...

"හෙලෝ මචෝ.. අර #ත්තගේ පොන් එක වැඩ නෑනේ.."

"දැං තෝ එතැන්ටත් ඇවිත් ඉවරද.. මං තාම නැගිට්ටෙවත් නෑ (මල පෙරේතයා කුකුලත් අතේ අරං).. අනේ ඒ #කාට #කාගන්න කියලා උඔ වරෙන් "

"මේ අර වාගෙලා දෙන්නා දවල් වෙන්න බයික් එකේ එනෝලු.. ඊයේ රෑ කරටි කැඩෙන්න ගහලා දැංලු නිදාගත්තේ... මේ මට ගෙදෙට්ට එන්න පාර කියපංකෝ...."

 "ඉස්සරහ හංදියෙන් වමට දාලා හතැම්ම එක හමාරක් වරෙන් එතැන තමයි පොට් එක.."
------------------------------------------------------------------------
 මිනිත්තු දෙක තුනක් යන්නට මත්තෙන් මා අදාල තැනහිය. ඒ වන විට වේලාව පෙරවරු නවයයි තිහ පමන වන්නට ඇත. සාදයට සහභාගී වනවාය කියූ අනෙක් හාදයන්ගෙන් කිසිවකුත් ඒ වන විට පැමිණ සිටියේ නැත.

"මචෝ කා එකට නැගපං අර නාකි මැන්ටලේ ඇවිල්ලා ටවුන් එකේලු එක්කන් එන්න යන්න ඕන.."

(ඉතුරු ටික මෙතැනින්) 

අතුරු කථා 01


හරි සේරම සෙන්ටමෙන්ටල් වෙලා එන්න ඔන්න මෙන්න තියෙද්දි හීනෙන් වගේ ඇහෙනවා මේ වගේ දෙබසක්..

"උපුල් මේ ගල් බාගේ දාගනින් උඹ බිව්වෙත් නෑනේ..."

(පොඩ්ඩක් දාගත්තට පස්සේ වාහන එක්ක හක්කලං කොරන්න හොඳ නැති හින්දා වාහනේ කරකවන්න එක්කරගෙන ගිය යෝදයා තමයි උපුල් කියන්නේ)

"අනේ එපා මහත්තයා මං ඕවා කටේ තියන්නෑ."

"කෙප්ප කෙලින් නැතුව මේ ගල් බාගේ දා ගනින්..."

"අනේ මන්දා මහත්තයා, මං අඳුනන යාළුවෙක් නං ඉන්නවා මිනිහට ගිහිං දෙන්නං එහෙනං"

"හරි හරි මනුස්සයෝ ඕක දා ගනින්.."

"මේ.... මහත්තයා..."

"මොකද බං.."

"අර බාගෙට ඉවරවෙලා තියන කොකාකෝලා බොතලෙත් මං දාගන්නද???????"

අතුරු කථා 02

රයිට් අර නාකි මනුස්සයත් ආපහු ටවුන් එකට දාගෙන, බොඩි සහ ජංගි මහන කොම්පැනියේ මැනීජර කාරයයි උගේ පවුලේ උදවියයි දාගෙන දැං ඉදිරියටම එනවා.

"මචෝ ඉස්සරහ හංදියෙන් අපිව දාං පලයං.." 

"ගෙදරට තව කොච්චර දුරද?"

"කිලෝ මීටර් දෙකක් විතර ඇති බං"

"යමං යමං උඹලව ගෙදරට දාගෙනම යන්නං.."

"අනේ මන්දා බං උඹට කරදර කරන්නත් බෑ.."

"විකාරද බං යමං"

"හරි හරි එහෙනං..යනකං මේ ඇපල් කෑල්ලත් එක්ක බුලත් විටක් කාපං එතකොට මාර ආතල් බං.."    

(ඇපල් සමග බුලත් කමින්)

"ඈ බං ඔතනින් කොහාටද?.."

"වමට දාපං.."

"ඔතනින් ?.."

"වමට දාපං.."

"ඔතනින් ?.."

"වමට දාපං.."

"ඔතනින් ?.."

"වමට දාපං.."

"ඔතනින් ?.."

"වමට දාපං.."

"ඔතනින් ?.."

"වමට දාපං.."

"ඔතනින් ?.."

"වමට දාපං.."

"මෙතනින්.."

"ඉස්සරහ තුංමං හදියෙන් හරවං එමු මෙතැන ගේ තියෙන්නේ"

උපුල්, වාහනය වම් පැත්තට හරවා එකවරම රිවස් කරයි...

දඩ බඩාං ඩෝං දඩස් !!!!!!!!! 
"හුහ්.. අම්... හැමිනුනා නේද &ත්තෝ..."

"නෑ සර්, තාප්පෙට හැමිනුනා.."

ඉන්සුවරන්ස් කාරයන්ට අමතලා, උං ඇවිත් පස්න කරල, (මගේ කටත් ඉඹලා) පොටෝ එහෙමත් අල්ලලා, අතගාල, මිරිකලා, ඉස්සරහට පස්සට තල්ලු කරලා යනකොට පැයක් විතර ගිහං.. මේ වෙනකොට අර ජංගි පැක්ටරියේ මැනීජරයා (ඌ නෙවෙයි උගේ ගෙදර උදවිය) උණු උණුවෙ බතකුත් උයලා පරිප්පුවකුයි පොල් සම්බෝලෙකුයි දාලා.. දවල්ටත් කෑවද නැද්ද කියලා හරි හමන් මතකයක් නැති හින්දා සහ කාර් එක තාප්පෙ හැමිනිච්ච වේදනාව තොලොන්චි වෙලා යන්නත් එක්කල, දෙයියනේ කියලා බත් පිගානකට ඇරල දැම්මා.. (තැංකුව් ඈ)

හැබැයි ඊට පස්සේ තමයි මං ජීවිතේටම විඳපු නවනිංගිරා වැඩේ උනේ...!!! මේ යකා රුපියල් දහයේ ටියුලිප් කවරයක් පුරෝලා මොනවදෝ ගෙනත් දුන්නා "මෙන්න මේ ටිකත් අරං පලයං" කියලා..

මොනව උනත් ඕනම දෙයක් ටිකක් වැඩිපුර හොයල බලන ගතියක් මට තියන හින්දා හීන් සැරේ බෑග් එකට ඔලුව දාල බැලුවා...

හත්වලාමයි ඒක දැක්කම නං මට අසූ හාර දාහටම කේන්ති ගියා.. මේ බෑග් එක පුරෝලා තිබ්බේ.. ගෑනු අදින ජංගි වලිනුයි බැසියර් වලිනුයි...

"ඈ යකෝ තෝ හිතුවද  මං කාවන්තිස්ස කියලා ?????."

"මේ &ත්තෝ... ජංගි මහන මං තොට වෙන මොනවා දෙන්නද? ඔන්න ඕකත් අරගෙන පල මෙතැනින් යන්න..."

 අතුරු කථා 03

කොහොමින් කොහොම හරි ගෙදරට ඇවිල්ලා.. සඳුදා හවස් වෙනකං පොඩි නින්දකුත් දාලා. හැන්දෑ වෙලා උපුලයට කථා කලා.. දහ පාලොස් පාරක් රිං කරාට ඉස්සුවේ නෑ.. ආයේ රෑ වෙලා ගත්තා දෙතුන් පාරක් රිං වෙනකොට යන්තං ඇති මූ ඉස්සුවා..

"හෙලෝ..."     හුටා ගෑනු කටහඬක්, උපුල්ගේ වයිෆ්..

"ආ.. මේ .. උපුල් ගෙදර නැද්ද?? .."

"අනේ බලන්නකෝ මහත්තයෝ මේ මිනිහා.. කසිප්පු බෝතලයක් ගෙනැල්ලා උදේ ඉදන් බීලා අන්න දැං වැටිලා ඉන්නවා.."

මලා!! මං දුවල ගිහිං කාරෙකේ ඩිකිය ඇරල බැලුවා.. හත්වලාමයි මේ යකා, පත්තරයා මට බොහොම ආදරෙන් ඔතල දීපූ පලතුරු බෝතලෙත් කුදලං ගිහිං.. 

$^# &**( $%& *&5@ $&%^^ $%  435#$%# #%$  ..... 

-----------------------------------------------
මොනව උනත් පට්ට ආතල් ඈ......!!!!!!

ජ ය වේ වා !!! 
  
------------------------------------------------------------------------------------------------------------------------
ප/ලි..
ගිය සතියේ පලකල සමපොෂ කථාවේ ඉතිරි කොටස ලබන සතියේ නොවැරදීම පලකරන බැව් කරුණාවෙන් සලකන්න...


    

100 comments:

  1. //"ඈ යකෝ තෝ හිතුවද මං කාවන්තිස්ස කියලා ?????."

    "මේ &ත්තෝ... ජංගි මහන මං තොට වෙන මොනවා දෙන්නද? ඔන්න ඕකත් අරගෙන පල මෙතැනින් යන්න..."//
    :D :D :D :D වසරේ දෙබස!! :D :D :D

    ReplyDelete
    Replies
    1. අඩෝ මටත් හිතුනේ ඔය ටිකමයි , එතකොට අර මැනීජරයා දුටුගැමුණු :P

      Delete
    2. @ තනි.
      මොනවා කරන්නද ඉතිං එව්වා මෙව්වා වෙච්චම පිටවෙන වදන් නේ....

      Delete
    3. උඹලා කරටි කැඩෙන්න අනුමත වුණාට ඉතිහාසයත් මතක් වෙනවා නේ ඔය වගේ වෙලාවට.. රෙස්පෙට් ඈ! :P

      Delete
    4. උඹලා කරටි කැඩෙන්න අනුමත වුණාට ඉතිහාසයත් මතක් වෙනවා නේ ඔය වගේ වෙලාවට X 2

      Delete
    5. ඔව්වා හොදට මතක් වෙන්නේ ඒ වෙලාවට තමයි බොල

      Delete
    6. දෙකක් දා ගත්හම ඉතිහාස දෙනවා රම්පෙට පොරි හැලෙන්න.
      සාලිය කූමාරයා අම්බපාලිව බැන්දා
      දුටුගැමුනු රාඡ්ඡුරැවෝ පරාක්‍රම සමුද්‍රය හැදුවා.

      Delete
    7. මෙන්ඩා :
      සිරාවට? උඹට අගේට භූගෝලය කටපාඩම් නේ! :O

      Delete
    8. ඉවානයා....... මෙන්ඩා............ දුටුගැමුණු කියන්න ඒපා බොල මහරජ ගැමුණු.......... අැයි උඹලාට කියලා දුන්නේ නැතෙයි..... ජයන්ත මාමා..............

      Delete
  2. බ.අ.සි!!!

    තොපිට බඩ යන්ට එපාය අපිව හල ගන්න ඔය ආතල් වලට.

    ReplyDelete
    Replies
    1. තොපිට බඩ යන්ට එපාය අපිව හල ගන්න ඔය ආතල් වලට
      +++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++

      Delete
    2. අනිවා ඉන්දික.


      පාත්තරේට, අඩේ පත්තරේ, උඹ වරෙන්කෝ ආයේ මෙහේ. ගලවනවා තොගේ කෙස් ඔක්කොම. මෙහෙම අපේ හිත් රිදවනවට.

      Delete
    3. @ ඉන්දික..
      බ.අ.සි යනු..
      බඩ අල්ලාගෙන සිනාසුනෙමි ද?
      බලා අඬා සිනාසුනෙමි ද?

      මිනින්දෝරුවෙකු ලඟ සතුවිය යුතු ගුණාංග
      1. ඌරු බඩක්
      2. බූරු පිටක්

      ඒ නිසා කිසි දිනක බඩ නොයයි

      Delete
    4. @ සින්දු ඇනෝ..එදා ආවනං හරිනේ... හැක් හැක්..

      @ රංගි.. අන් සැපතට ඊර්ෂා නොකරන් මිනිසුනේ.. ඩී.ඩී

      Delete
  3. හෙහ්, හොඳ වෙලාවට උඹේ ඔය දිවිය රතෙන් මම වැඩි දුරක් නොගියේ. නැත්තං මම හිටිය පැත්ත තාප්පෙකටවත් අල්ලනවා තොපි, මං වගේ තරුණ ගතිය තොපෙ නැති හින්දා.

    ReplyDelete
    Replies
    1. අනේද කියන්නේ මේ බ්ලොග් ලෝකයට මගෙන් වෙන්න තිබ්බ මහඟු සේවයක් කෙස් ගහෙන් ම්ස් උනානේ...!!! හැක් හැක්

      Delete
    2. අඩු ගානේ පාර පනිනකොට....නෑ මම කියන්නෙ නෑ එක්කෝ ඔනේ නෑ

      Delete
  4. අතුරු කතා අංක 04
    අඩෝ.. යමං විචාව අරං එන්ඩ බෝයිස් එක ළඟට..නැව ඩොක් එකට ගහලා..නැගපියව්..
    හරි යමං ..
    අඩෝ අන්න ඉන්නවා ඩෑල් එක නිල් පාට ෂර්ට් එකක් ගහලා....ගහපිය U ටර්න් එකක්..
    කියන්ඩෙපැයි ... මේං ගැහුවා !!
    විචාරක - අ&%$# ට හැමිනෙන්ඩ කොහෙද %$& යන්නේ...ඔහොමද පාරෙ යන්නේ ..අවලං හැත්ත..මිනී මරන්ඩද හදන්නෙ  යකෝ  ??
    බුදු සෑර් ..බනින්ඩෙපා මේ අපි ..යං යං :D :D

    ReplyDelete
    Replies
    1. ඈ පත්තරේ, උඹ නිවාඩු ගිහිල්ලත් කරන්නේ මේ බ්ලොග් කියවන එකද නරියෝ?.
      පලයන් වයිෆරේත් අරගෙන රවුමක්.

      Delete
    2. @ පත්තරේ..
      චැහ් මේක අමතක උනානේ...

      Delete
    3. @ @ බූරු..
      වයිපරෙත් අරන් රවුමක් නොගිහිං රවුම වයිපරේ ලඟට ගිනිච්චා....

      @ දේශා..

      හුහ්හා... 2

      Delete
    4. ආය රවුමක් යන්න දෙයක් නෑ ලංකාවට ආපු දවසේ ඉදලා මු ඩ්‍රැයිවර්

      Delete
  5. මට ආපු ප්‍රශ්ණය නම්:
    ඇත්තට ම මෙච්චර කුණුහරුප කිව්වා ද නැතිනම් කොච්චර % අතිශයෝක්තිය ද?

    ReplyDelete
    Replies
    1. හිතල කියපුවා 25%
      ඉබේ කියවිච්චා 55%
      අතිශයොක්තියෙන් දාපුවා 20%

      එතකොට 80%ක් ඒ කියන්නේ A සාමාර්ථයක් තියනවා....

      Delete
    2. හැබැයි ඒ එක වේලාවකවත් දැනුනේ නෑ ඒ කුනුහරැප කියලා නිකන් අපේ මව් භාෂාව වගේ

      Delete
    3. යකෝ.................... මව් භාෂාව කතා කරකර වතුර බීපු හැතිකරේ ... අහුවෙයංකෝ කොහෙදි හරි.......

      Delete
  6. අන්න හරි උදේට කියවන්ඩ මෙන්න මේ වගේ මලදාන තමා දාන්න ඕනෙ....පිස්සු හැදිලා ආයෙත් හැදෙනව විදානෙ මහත්තයො....මං මේ අහන්ඩ උන්නෙ ඔයා මේ වෙල් විදානෙ උන්නැහෙක්ද කියල

    ReplyDelete
    Replies
    1. වැවා... දෙකක් දාගත්තම කුඹුරක් නෙවෙයි මඩවලක් උනත් ගානක් නෑ...

      Delete
    2. @ මෙන්ඩා
      අනේ බොගේ බොඩි...

      Delete
    3. මචං වැව් මේකයි කේස් ඒක...... විදානේ අනුන්ගේ පිහිටෙන් අනුන්ගේ ගෙදරකදී දානයක් දීලා තමන් දුන්නා වගේ බ්ලොගේ දාලා... අැත්ත කතාව ඔ්කයි මචං... හරි නෑ කියපං විදානේ....//

      Delete
    4. //විදානේ අනුන්ගේ පිහිටෙන් අනුන්ගේ ගෙදරකදී දානයක් දීලා තමන් දුන්නා වගේ බ්ලොගේ දාලා//++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++
      හැක් හැක්

      Delete
  7. කෙහෙදිද බන් උඹල සෙට් වුනේ , නිකම් හරි කිව්වනං අපිත් එනවනේ

    ReplyDelete
    Replies
    1. දෝයි...දෝයිය බබා...
      බයි...බයි..බයිය බබා

      Delete
    2. ආා.... දොාාාාාාාාායි දොාාාාාාායි.... කුක්කු පැටියා

      Delete
    3. මීට පස්සේ ඔහොම සෙට් වෙනවා නම් අපිටත් කියන්ඩ ඈ...!

      Delete
    4. මචං ඉවාන්...

      ලබන සතියේ සෙනසුරාදා අපි සෙට් වෙනවා.... ඒ උඹලාගේ ගෙදරදි..... අායේ කිව්වේ නැහැය කියන්න ඒපා..... බොන්නයි කන්නයි නිදාගන්නයි තිබුනොත් අැති........

      Delete
  8. එලද බ්‍රා මචං...
    මම යනවා හොරන ඇවිත් කමෙන්ටුවක් දාන්නම්

    ReplyDelete
    Replies
    1. හොරණ ලෙස නිවරදි විය යුතුයි...

      Delete
    2. හොරණ,
      ලෙස නිවැරදි විය යුතුමය...
      කොම්බුවක අගේ...

      Delete
  9. බුහ් හ්හ් හා...........
    හිනා කෝටියයි...
    සැක් අපිටත් කීවනං නිකං හරි ඇවිත් යන්ට එනවනෙව හැබෑටම ඈ
    හිහි

    ReplyDelete
    Replies
    1. බොලා නිකං (රෙදි නැතුව) එන නිසා වෙන්න ඇති මගඅරින්න ඇත්තේ... හැක් හැක්...

      Delete
  10. සිකේ අර බැසියර් කාරයගේ ලංකට් එකත් ඉරිලයි කියල නාකි අංකල් කිව්වේ..

    ReplyDelete
    Replies
    1. කට්ටිය එකතු වෙලා අවුරුදු උත්සවේ දවසට ඕකට ලංකට් එකක් අරං දෙමු....ඩී (සීන් එක නාකි අංකල්ට මීටර් උනේ කොහොමද දන්නෑ...)

      Delete
    2. අාපු වේලාවේ ඉදලා පුක දිහාමලු බලන් හිටියේ..සිංහ කිව්වට ආර්ට්ලරිද? ගැමනුද?

      Delete
  11. දැං උඹ අර ගෑණු අඳින ජංගි ඇඳලද වැඩට යන්නෙ. බලහං උගේ ඩෙනිම වගේ ඕවත් හිල්වෙලාද කියල.
    මොනව උනත් මේ වගේ පාටි දැමීම තරයේ හෙලා දකිනව.

    ReplyDelete
    Replies
    1. රයිට් පසන්න අයියා ලෝඩ් එකම හෙට උදේ අරං ගොඩකවෙල එන්නං.. එතැන්දි බලමු හිල්වෙලාද කියලා.. ඩී ඩී

      මාත් හෙලා දකිනවා.. දෙයියම්පා

      Delete
    2. යකෝ විදානයෝ ඒවා ගෑනු අදින ඡංගි උඔ ඇන්දාද?

      Delete
  12. මට එන්න බැරි උනා යාලුවෙක්ගෙ මළගෙයක් හින්ද. පාටියට එන්න බැරිවීම ගැන දුකක් තියනව වගේම ගල් බලකායේ සාමාජිකයන්ගෙ නිරුවත දැක්කම තවත් දුක හිතුන ( නිරුවත යනු මෙන්ඩා ගේ මොඩ් ඩෙනිම නොවන බව කරුණාවෙන් සලකන්න )

    ප .ලි - යකෝ මම හිතන් හිටියෙ ඉවානය , පත්තරය ලස්සන පොඩි කොල්ලො කියලනෙ. : D

    ReplyDelete
    Replies
    1. //කෝ මම හිතන් හිටියෙ ඉවානය , පත්තරය ලස්සන පොඩි කොල්ලො කියලනෙ// මමනං ඔය වගේ පූර්ව නිගමන වලට බැහීමට තිත තිබ්බ අවුරුද්දකට විතර කලින් ඔය වගේම දෙයක් වෙච්ච හින්ද.

      Delete
    2. ඔවු ,ඔවු ප්‍රසා මාව දැක්ක දවසෙ කිවුවනෙ " මම හිතන් හිටියෙ කම්මලය කියන්නෙ බඩ තඩි කළු එකෙක් කියල,බලපුවාම කඩවසම් කොල්ලෙක් නෙ " කියල . මට මතකයි .....:D

      Delete
    3. //යකෝ මම හිතන් හිටියෙ ඉවානය , පත්තරය ලස්සන පොඩි කොල්ලො කියලනෙ. : D//
      අධෝමුකයෙනුත් හිනා ...............

      Delete
    4. ඔවු ඔවු කඩ වහන කොල්ලෙක් කිවුව මතකයි තමයි.

      Delete
    5. @ කම්මල
      අපි නිරුවත් කරන්න හිතුවා මදි බොලව්...
      ඉවානයා කියන්නේ කලු, තර, මහත, තඩි, මී හරකෙක් වගේ එකෙක් - (රහසින් මං උඔට විතරයි කිව්වේ)

      Delete
    6. @ පුසන්න අයියා
      අවුරුද්දකට විතර කලින් කිව්වම මට කොයිල් වගේ...

      @ මැලේ...
      මං හිතං හිටියේ උඹට එහෙම එකක් නෑ කියලා...හැක් හැක්

      Delete
    7. //ගල් බලකායේ සාමාජිකයන්ගෙ නිරුවත දැක්කම තවත් දුක හිතුන//
      අහන්නඩකෝ වස්තුවේ අපි තමත් ගල් බලකාය තමයි අපි ගල් බ්ව්වේ නැත්තේ අනිත් සමාඡිකයෝ නැති නිසා..

      Delete
    8. //අවුරුද්දකට විතර කලින් කිව්වම මට කොයිල් වගේ...//
      නෑ නෑ බොලා ගැන නෙමෙයි කිවුවෙ. මේ රට ඉන්න එකෙක් ගැන.

      Delete
  13. // හරි හරි එහෙනං..යනකං මේ ඇපල් කෑල්ලත් එක්ක බුලත් විටක් කාපං එතකොට මාර ආතල් බං..//

    ඈ බන්, බොලන්ලා සිරාවටම බුලත් එක්ක අපල කෑවද බං..??

    ReplyDelete
    Replies
    1. ඇයි බොල පුවක් වලට වැඩිය පොෂ් කෑමක්නෙ ඇපල්. (මුං කෑවෙ අර පහුගිය දවස්වල ඇමරිකාවෙන් රිජෙක්ට් වෙලා කුණු ගොඩට ගිය ඒවද දන්නෑ.)

      Delete
    2. //ඈ බන්, බොලන්ලා සිරාවටම බුලත් එක්ක අපල කෑවද බං..??//
      අපල කෑවේ නෑ බං... බුලත්, පුවක්. හුණු, දුංකොල එක්ක ඇපල් කෑල්ලකුත් දාගෙන වංගෙඩියෙ දාල කොටලා කෑවා...ඩී ඩී...

      Delete
    3. @ පුසන්න අයියා...
      දන්නෑ අප්පා මෙන්ඩා තමයි ගෙනල්ල හොඳයි කියලා දුන්නේ...

      Delete
    4. අපි ඒ ක්‍රමය ඉතාලියටත් යවන්න හදන්නෙ

      Delete
  14. ඉතිං බං ජංගි බෑග් එක ගිහිං පවුලට දුන්නම මොකැයි කිව්වෙ.උඹට හොඳට සලකන්න ඇති නේද බං?

    ReplyDelete
    Replies
    1. එක පවුලට දීලා නෑ හලපයියේ ඔපීසියේ කාටද දීලා තියෙන්නේ.......... එයානම් හොඳට සලකලා තාමත් කම්මුල ඉදිමිලාලු

      Delete
    2. පාර දිගට වැටිල තිබුනලු නිට්ටඹුවට යනකං. මොකද වෙරි මරගාතේ ගැල්ලමයෙක් දකින කොට එකක් ඒ ගෑනු ලමයා ගාවට විසික් කරනවලු

      Delete
    3. පවුල කියුවද දන්නේ නැහැ මොකද මිනිහෝ වෙරිමරගාතෙ මෙච්චර වටිනා ඒවා ගොඩක් ගෙනාවේ අය්යෝ සල්ලි.

      Delete
    4. @ හැලප
      අපොයි ඉතිං ඔන්න මතක් වෙච්ච එක.. මං මේ ලිස්ට් එකක් හදනවා කාටද දෙන්න ඕන කියලා..

      Delete
    5. @ මැලේ...
      උඹත් එහෙනං මං වගේ එකෙක්.. හැක් හැක්

      @ දේශා
      නිට්ටඹුවෙත් දෙතුන් දෙනෙකුට දෙන්න බැරි උනා මොකෝ මහ රෑනේ....

      @ මකල
      වෙරි.. කොහෙද බොල වෙරි.. පවුල දැක්කම වෙරි නැට්ටටම හිඳෙනවා කියලා දන්නේ නැද්ද?? ඩී ඩී

      Delete
  15. උපුල් ට වෙරි කාරයෝ දිහා බලන් ඉඳලා වෙරිවෙලාද වාහනේ පුක තාප්පෙට ඇන්නේ?
    එතකොට උබ දැන් අඳින්නේ ගැහැනු යට ඇඳුම්ද? බැසියර් ටික ඉවාන් ට දුන්නා නම් හරි.

    ReplyDelete
    Replies
    1. මොකක් යකෝ ... උඹව මකලා ම දාන්න ඕනේ ... :P

      Delete
    2. අප්පට සිරි මේන්න මූ... ලාංකිකයෙක් වෙලා....

      වැසියර් බැලේ... (හොදල වේලෙන්න කියලා දැම්මේ..)

      @ ඉවාන්..
      පී පී පී හැපී හපී...

      Delete
    3. ඒකනේ මකසි මම ඒවා දුන්නෙ මුට නෙමෙයි..මු එපාම කියනවා මම කිව්වා “අරන් පල ##තෝ ගිහින් දිපිය ආදරනිය බිරිදට“ “ උඔව ඉඔලා ගෙට ගන්නෙ “ කියලා.

      Delete
  16. අපිව හලලා නේ? හා හා කමක් නෑ :(

    ReplyDelete
    Replies
    1. මට කෝල්එක දීපු එකාගේ බෙල්ලෙන් හරි කොන්ඩෙන් හරි තමයි අල්ලගන්න වෙන්නේ....

      Delete
    2. උඔ ආවනම් බස්සට උඔව කරේ තියන් යන්න වෙන්නෙ මචං..

      Delete
  17. සැක්.. දුක තමයි.. දානව තනියම පාටියක් අදම..

    ReplyDelete
    Replies
    1. කමී...
      කමී...
      කාාාාාාාාාාාාාාාාාාාාාාාමි.....

      තනියම දාන්න එපා අන්තර්ජාලයෙන් අපිත් සෙට් වෙන්නං..

      Delete
    2. රායිට්..අපේ ගෙදර ලැහැස්ති කරනවා වර..

      Delete
    3. කවද්ද..? මම ෆිට්මොඩල් එකත් එක්කම එඤ්ඤං...

      Delete
    4. මෙන්ඩ දෙයියෙක් නෙ.. හැබැයි ගල් බෑ.. කවදද කවදද දිනේ දිනේ?

      Delete
  18. අපිට කිවුවොත් නරකයි... අපි ඔටුවොනේ... ඉරිසියාවේ බෑ.. :-)

    ReplyDelete
    Replies
    1. අන් සැපතට ඊර්ෂා නොකරන් මදාවියෝ.....

      Delete
    2. රායිට්..අපේ ගෙදර ලැහැස්ති කරනවා වර..

      Delete
    3. පත්තරය යන්න ඉස්සල්ලා සෙට් කරමු. ගල් විතරයි වෙන මුකුත් බෑ

      Delete
    4. ගල් තියන්නේ පෙනුමට..බොන්නේ සුදු දුඹුරු සහ පලතුරු රහ මෙව්වා ඉතරය් ඕන්...ගල් කෙසේ වෙතත් VX නම් ඕනෑමය...

      Delete
  19. මුං සෙට් වෙලා තව ඒවා දානවනේ අපිට බලන්නත් එක්ක..

    ReplyDelete
    Replies
    1. රායිට්..අපේ ගෙදර ලැහැස්ති කරනවා වර..

      Delete
  20. ඇත්තටම එදා දවස පට්ට ආතල් බං..අපේ ගෑනි කියනවා “ ඔයා ඔය තරම් සතුටින් ඉන්නවා දැක්කමයි“ කියලා..

    ReplyDelete
    Replies
    1. ඇයි උඹ කිව්වේ මගදි විෂන් කෙයාර් යනවා කියල ගෑනිට කන්නඩි ගන්න...මතක නැද්ද?

      බ්‍රෑන්ඩ් එක VX හොඳේ..සප්ලයි එක මගෙන්....

      Delete
    2. රායිට්..පොඩි ප්‍රශ්නෙකට තිබුනේ සප්ලයි එක දැන් ඒකත් හරි එහනම් මම ලැහැස්ති කරනවා..හැබැයි අපේ ගෙදර හයිෆයි නෑ..සිමිත සම්පත්

      Delete
    3. සම්පත් ටික අපි සෙට් කරගන්නම් උබ වීදුරු ටිකක් හෝදලා තියපන්කො .

      Delete
  21. අම්මට සිරි .......................

    අපේ විදානේ නැගිටලා..... ජයවේවා......

    මචං නින්දෙන් ඔලුව කොහේවත් වැදුනද????? නෑ මං නිකං අැහුවේ.. කාලෙකට පස්සේ අැවිල්ලා මෙච්චර මඤ්ඤං කතාවක් ලියපු හින්දා........................

    ReplyDelete
    Replies
    1. මචං විදානේ...................

      දැන් තියෙනවා පොඩි අාතල් ඒකක් බ්ලොග් වසන්තය කියලා.... ඒක මචං උඹලා වගේ කාලෙකින් බ්ලොග් කට්ටට අකුරක් ලියපු නැති උන්ට ලැජ්ජාව වහං අායෙම අකුරක් කුරුටු ගාලා අායෙම අතුරුදහන් වෙන්න කියාපු ක්‍රමයක්... මචං අවුරුදු ගණන් නොලියපු ඒවුනුත් මේ වෙලාවේ ලියනවා... ඉතින් උඹ මාස ගාණක්නේ තාම නොලිව්වේ... ලැජ්ජාව අතින් වහං අායෙම මොකක් හරි ලියපං... අායේ ලබන අවුරුද්දේ වසන්තයට ලියමු.............

      Delete
  22. මචං විදානේ........................... උඹ අන්තිමට ලියපු මේ පෝස්ට් ඒකේ අගම හරියේ මෙහෙම දෙයක් ලියලා තියෙනවා...

    //ගිය සතියේ පලකල සමපොෂ කථාවේ ඉතිරි කොටස ලබන සතියේ නොවැරදීම පලකරන බැව් කරුණාවෙන් සලකන්න...//

    අනිවා කවුරුහරි උඹේ හතුරෙක් මේ බ්ලොගයට රිංගනවා... උඹට අපහාස කරන්න මේ වගේ කැත කතා ලියනවා.... උඹ ටිකක් පරිස්සම් වෙයන්..... කන බොන දේවල් වලින් උනත් පරිස්සම් වෙයන්.... මේක විදේශීය කුමන්ත්‍රණයක් ද කොහෙද?????

    යකෝ උඹට ඔය සමපෝෂ ගුලිය ගැන ලියන්න කියලා අපි කියන්න ඔ්නේ යෑ.... උඹමනේ දැන් අවුරුද්දක් විතර ඉදන් ලියනවා කියන්නේ.... ඉතින් අපි බලාන ඉන්නවා

    ReplyDelete
  23. අලුත් මුකුත් ලියන්නෙ නැතෙයි?
    මේ පොස්ට් එක විසිතිස් පාරක් හරි කියවන්න ආස හිතෙනවා.

    ReplyDelete
  24. මොන ** දානයක්ද බං. මේක ලියහං කො.

    ReplyDelete
  25. මුං හෙණ බයානක ඩෑල්නෙ බලං ගියාම

    ReplyDelete