Thursday, November 19, 2015

ඕන්න එනවා....




හිඟන්නගෙන් 
හිගාකන.....
පිං කැටෙන් 
පොකට් ගහන...
අල, බතල කරන...
වරකා, වැල කරන....
පුප්පන්නන්
පුප්පන...
ගොරවන්නන්
ගොරවන..
ආවඩන්නන්
ආයු බෝ කියන...
පැණි වරකා ගහට
හෙන ගහන....
 මෙලෝ වැඩකට නැති

අයවැය !!!! 

------


පිදුම - මධුමාදවී නොහොත් විසිටරයාට....

135 comments:

  1. යහපාලන අය වැයට වස් කවි කියන විදානයා...
    තෝත් උඩුකුරුඥ්ඥං ...
    හැක් හැක්...
    මොකද බොල අර මදාවියට පුදල තියෙන්නෙ.. මේක මහසෝන් යකාට හොඳ ජාතියෙ එකක්

    ReplyDelete
    Replies
    1. තෝත් උඩුකරුඥ්ඥං ...

      /මේක මහසෝන් යකාට හොඳ ජාතියෙ එකක්/
      රයිට් එහෙනං ඩැකියට පුදමු...

      Delete
    2. අර පුප්පන්නන් කිව්වේ ප්‍රසාට ද මචං.....????????

      Delete
    3. ඔවු මං දැං පුප්පන්න තමයි හදන්නෙ.

      Delete
    4. පුප්පන්න ඒපා බං... කස්ටමර්ස්ලා කැඩෙයි... හිනාවෙලා හිටිං...

      Delete
    5. පිදුවනෙ? ඔන්න බාරගත්තා.
      http://madhumadhavi135.blogspot.com/2015/11/blog-post.html

      Delete
  2. යහපාලන අය වැයට වස් කවි කියන විදානයා...
    තෝත් උඩුකුරුඥ්ඥං ...
    හැක් හැක්...
    මොකද බොල අර මදාවියට පුදල තියෙන්නෙ.. මේක මහසෝන් යකාට හොඳ ජාතියෙ එකක්

    ReplyDelete
    Replies
    1. දෙක දෙක දාන එවුන් උඩුකරුඥ්ඥං ...

      Delete
    2. මහේෂයාගෙන් බද්දක් අයකරපං දෙක දෙක දානවට

      Delete
    3. කොපි රයිට් බද්ද මට ගෙවපියව්..
      කම්මල aka ආතර් aka ඩබොල් ආදි පාදි

      Delete
    4. අනිවාර්යයෙන්ම මනෝ.. දැං දෙක දෙක දාලා පස්සේ හතර පහ දාන්න පටන් ගනී..

      රයිට් චෙෆ් අයියා එකවුන්ට් නම්බර් එකයි පොන් නම්බර් එකයි කොමෙන්ට් කරන්න..
      දෙක දාන හැමෝගෙන්ම එකතුකරලා එකවුන්ට් එකට දාලා කෝල් කරන්න කියලා කියන්නං.. හැක් හැක්

      Delete
    5. දෙක දෙක එකතු කරලා දෙක දෙක දානවද?

      Delete
    6. ඩබල් කමෙන්ට් පේටන්ට් එක ගත්තෙ විදින්න පුළුවන් ඔක්කොම නින්දා විදල , හරියට බදු එකතු කරල දියං විදානෙ.

      Delete
    7. මාෂල් මොකටද චෙෆාගෙන් පෝන් නම්බර් ඉල්ලන්නෙ. නෙට් එකේ ඒව බලල ඉවරවෙලා ද?

      Delete
    8. මහෙස් -----

      මෙන්ඩා - මොන දෙකද

      කම්මල - රයිට් මේ මාර්ෂල් වඩට බහිනවා

      පුසන්න අයියා - නැද්ද ටිකක්

      Delete
    9. ප්‍රසා................ දැන් අඩුවක් නැහැ. ඔ්කා අද මධුවලාගේ ගෙදර ගියා...... දැනටමත් වැඩ අැති... හෝ ගාලා.... හැක්...

      Delete
  3. අපේ සබ්බසකලසේසතම හූරා ගන්න හදපු අය වැය...

    ReplyDelete
    Replies
    1. අනිවා මනෝ.. "සූරන්නෝ දිනන්නෝ" කියලා ටිකට් කවුන්ටරයක් ලඟ තාප්පෙක කවුදෝ එකෙක් මාකර් එකකින් ලියල තිබුණා

      Delete
    2. ඒ තාප්පෙ දැන් කවුද එකෙක් කාර් බෆර් එකක් ඇදලා මාකර් එකකින්

      Delete
    3. "සූරන්නෝ දිනන්නෝ" කියල තාප්පෙ තිබ්බ.
      හිතා ගත්ත උඹ තාප්පෙට රිවස් කරන හේතුව.

      Delete
    4. ඒ තාප්පෙ දැං එතන නෑ නේද?

      Delete
    5. මෙන්ඩා - උඹ එතැනින් ගියා නේ ද?

      කම්මල - ඕන එකක් හිතාගනින් මං හිතුවේ තාප්පේ හූරන්න විතරයි

      පුසන්න අයියා - ඒ බෆර් එක කහවත්තේ සෙලින්කෝ එකට බාර දුන්නා

      Delete
    6. හූරන්නෝ ගැන කියන්නේ මචං හොටු කේස් ඒකක්ද????

      Delete
  4. //හිඟන්නගෙන්
    හිගාකන.....//

    කොහෙහරි දැක්කා මතකයි හිගන්නාත් බදු ගෙවන එකම රට මේක කියලා. ඇත්තදනම් දන්නෙ නෑ........

    ReplyDelete
    Replies
    1. නැතුව නැතුව.. උපයන විට ගෙවීම් තියෙන්න එපායැ..

      Delete
  5. හෙනම ගහපං, අකුලෝලම පලයං. උගෙ අම්මගෙ ජහ පාලනේ.

    ReplyDelete
    Replies
    1. බොහෝ කෙන්ති ගොස් ඇති හැඩයි... වැඩිකල් නොගිහිං වැස්සට හේදිලා දියවෙලාම යාවි

      Delete
    2. මෙහෙම ගිහින් බුකියටයි,බිලොග් ලියන එකටත් බදු ගහයිද බං.
      කසුනා බයේ ඉන්නේ නාන්නේ නැති උන්ට බදු ගහයි කියලා.එහෙම උනොත් ඕකටත් මාස ගානකට බදු ගෙවන්න වෙනවා.

      Delete
    3. එහෙම උනොත්නම් කොනක ඉඳන් කෙලවනවා මනෝ. බදු ගහන උන්ට පරිස්සම් වෙන්න කියහං එහෙම උනොත්.

      Delete
    4. මෙන්ඩා - කාගේ ලමෙකුටද?

      මනෝ - අන්න එදාට තමයි මෙව්වා කරගන්නනේ

      කසුන් - නැතුව නැතුව ඉතිං (වතුර වීදුරුවක් බීල හිටියොත් නරකද කේන්ති නිවෙන්නත් එක්ක)

      Delete
    5. කසුනා.................

      වෙන අැරියස් ඒකක්වත් පියවනවාද????? යකෝ මේතරම් තරහක්......

      Delete
  6. අර ලා.............................................................ල් කා......................................න්ත මහත්තයා කියන්නේ හෙටින් ඔක්කොම ඉවරයි කියලා. ලෝක විනාසයද මන්දා.

    අද බාර්වල බඩු නැහැ. හෙට වැඩි කරයි කියලා හිතලා හංගලා. ලා....................ල් කා..............................න්ත මහත්තයට බඩු නැතුව අමාරුයි වගේ.

    ReplyDelete
    Replies
    1. බොරු නම් කියන්න එපාය..අපි එහෙම බාර් වහන්නේ නැත..අහන්න මාතාගෙන්....

      Delete
    2. ලා.................ල්..................කා........................න්ත මහත්තයට විතරක් නෙවෙයි මටත් පොඩි බයක් තියනවා ආයේ ගල් බෝතලේට කෙලවයිද කියලා..
      -හැබැයි අත්‍යාවශය භාන්ඩ දහයක මිල බස්සනවා කියපු හින්දා හීන් බලාපොරොත්තුවකුත් තියනවා විචාරක තුමා-

      Delete
    3. චෙෆ් අයියා, බලන්ඩකෝ සීන් එක ගිය බදාදා මධුවයි මායි කථා උනේ ඔය පැත්තේ අවිල්ලා ටිකක් පාඩු කරලා යන්න.. කොහේද බුරහස්පතින්දා වෙනකොට මූ අයිසීයූ ඇඩ්මිට් කොරලනේ...

      Delete
    4. මාව දාලා උඔලා දෙන්නා සෙට් වෙන්න?
      හෙනම ගහපං, අකුලෝලම පලයං...උඩුකුරුඤ්ඤං

      Delete
    5. තනියෙං සෙට් වෙන ඔක්කොම උඩුකුරුඤ්ඤං.

      Delete
    6. මෙන්ඩා - උඔත් උඩුකුරුඤ්ඤං

      පුසන්න අයියා - උඹත් උඩුකුරුඤ්ඤං

      Delete
    7. යකෝ මෙහෙම කමෙන්ට් බලන්න මාත් හිටියානේ.... මාත් උඩුකුරුඤ්ඤං

      Delete
  7. හැමදෙනාගේම (මැති ඇමති වරුන්ගේ හැර ) බත් පිඟන් වලට අකුණු සන්නායකයක් සවිකරන්නට මම යෝජනා කරමි අය වැයට පෙර...

    ReplyDelete
    Replies
    1. මම ඒ යෝජනාව ස්ඵිර කරමි :)

      Delete
    2. යෝජනාව කියාත්මක කිරීමට තරම් කාලයක් ඉතිරි වී නැත මං හිතන විදිය.. වලක් හාරා හිස වලලා ගැනීම පමණයි ඉතිරිව ඇත්තේ..

      Delete
    3. අකුණු සන්නායක කමිටුවේ සභාපති ලෙස ඔබතුමියව එකඡ්චන්දයෙන් පත්කරමි සානු

      Delete
    4. තව ටික දොහකින් සිරි ලංකාවේ පුරවැසිභාවය අහෝසි කරගන්නා බැවින් අසුවල් තනතුරෙන් ඉල්ලා අස් වෙමි...හැක්

      Delete
    5. ආයේ චන්දෙ එහෙම ඉල්ලං එන්න එපා සුදෝ දන්නවනේ කට්ටියගේ හැටි

      Delete
    6. ශානු...දැන් ඩුවෙල් සිටිසන් දෙන නිසා දෙපැත්තේම පය තියාගෙන ඉන්න විදිහක් බලන්ඩෝ ...
      පර්මිට් එකට දෙන වාහනේනම් ඔන්න අහෝසි කරන්න යෝජනා වෙලා... ඒ ගාන පඩියට එකතු කරලද දන්නේ නැහැ හැබැයි..

      Delete
  8. බලමු ඊලගට මක්කද වෙන්නේ කියලා නේ

    ReplyDelete
    Replies
    1. මක්ක වෙන්නෙයි සතියක් විතර බැන බැන ඉඳලා පස්සේ මුකුත් උන් නෑ වගේ ඉඳියි.. කීයක් ඔට්ටුද???

      Delete
    2. ඔය ගල් ‍බෝතලේ මෙන්න මෙහෙ ගනිං බං. අපි දෙන්න සෙට් වෙමු. ඕක විදානයට දෙන්න උඹට පිස්සුද?

      Delete
    3. "මක්ක වෙන්නෙයි සතියක් විතර බැන බැන ඉඳලා පස්සේ මුකුත් උන් නෑ වගේ ඉඳියි.." හැක් ඒක නම් ඇත්ත..ඔවා කුප්ප සිංහෙලුන්ගේ ජානගත හැසිරීම්නේ.......

      උඩ බේබද්දන්ට බද්ධක් වෙන් කරන මෙන් ඉල්ලා සිටිමී :)

      Delete
    4. බෙබදු බද්දක් අය කරොත් ඇමතිලගේ බාර් ටික වැහෙනවනේ.ඒ හින්දා මොනව කරත් ඒක කරන්නේ නෑ.අපි නොබි ඉන්න අයගෙන් බද්දක් අය කරන්න කියලා යෝජනා කරමු.

      Delete
    5. මනෝ, අන්න ඒක තමයි කරන්න ඕන. එතකොට සේල් එක වැඩි වෙනකොට ප්‍රඩක්ට් එකේ ගාන අඩුවෙනව.

      Delete
    6. මෙන්ඩා - මං එකෙන්ම කැමතියි

      සානු - බේබද්දන්ට බදු ගැසීම සම්බන්ධව තරයේ විරුද්ද වෙමි

      මනෝ - අන්න හරි නොබොන්නෝ මෝඩයෝ කියලා ඔප්පු කරමු

      පුසන්න අයියා - ඉස්සරහ කඩෙන්ම පටන් ගනිමු..

      Delete
  9. http://sinhala.lankanewsweb.net/featured/nelum-yaya/item/1604-2015-11-19-22-34-56

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි අජිත් අයියා...

      Delete
  10. වැල වරකා කරන කිව්වම මම හිතුවේ මෙන්ඩා ගැන ලියලා කියලා, මෙන්ඩ අමතක කලත් තාප්පේ අමතක කරන්නේ කෝමද?

    මොකක්ද අයවැය කියන්නේ ?

    ReplyDelete
    Replies
    1. ඇයි බං තව තියනවා
      පුම්බනවා, උස්සලා පෙන්නනවා, හංගනවා..

      Delete
    2. අප්පට සිලි එහෙමත් පුලුවන්ද

      Delete
    3. නැති ඒවා ඇති කරලා පෙන්නවා..
      තියන ඒවා අඩු කරලා පෙන්නවා..

      Delete
    4. ඉවාන් - අයවැය කියන්නේ පිස්සු පීකුදු ගනන් ටිකකට.. හැක්හැක්..

      Delete
    5. මෙන්ඩා.. පන්තියක් දාගනින් හිටං

      මැලේ.. මෙන්ඩා තමයි දන්නේ

      Delete
  11. අයවැය .. ඒ මොන බිබික්කමක්ද?

    ReplyDelete
    Replies
    1. මෙන්ඩා...බිබික්කම වැහෙන්න අඳින එකක්...

      රයිට් පුසන්න අයියාගේ කඩේ පුස්ලාඩං බෝතලයක් තියනවා මං දැක්කා...

      Delete
    2. ප්‍රසාගේ කැෂියර් ඒකේ ඉන්න වෙලාවක මේසෙට යටින් බලද්දිද දැක්කේ...??????

      Delete
    3. චැහ්... මං දැක්කෙ නෑනෙ මූ මේසෙ යටිං බලනව.

      Delete
  12. අෙපං අරන් අපිටම ෙකලින අෙප්ම සල්ලි.. හැක්

    ReplyDelete
    Replies
    1. මාෂල් මල්ලි.. මං බීල තමා. ඒ්ක් මං කියන්න අාෙව් අයවැය කියන ඒක අයින් කරල ඒතනට "විදාෙන්" කියල දැම්මත් හරි කියලයි.. හැක්

      උඹ උඩුකුරිඤඤං ප්‍රසාට.. හැක්

      Delete
    2. උඹට තාම ඩෝප්.. හැක්.

      Delete
    3. අපිට නයට දීලා පිට් පොකට් ගහන සල්ලි දේශා..

      පුසන්න අයියා.. ඇත්ත තමයි කොම්බු පාවෙන්නේ..

      දේශා- ඒකත් නරකම නෑ

      Delete
    4. දේශා...............

      උඹේ පරිඝණකයට වැලදී අැත්තේ මගේ පරිඝණකයට වැලදී අැති යුනිකෝඩ් රෝගයමයි.... ඒකට අකුර ගහලා ඊට පස්සේ කොම්බුව වගේ ඒවා ගහපං.... ඒත් ඒ යන්න වදින්නෙම හල් වෙලා තමා...... මං වගේ තමන්ගේම ක්‍රමයක් හදාගෙන මේකට අැටෑක් කරහං....

      ඒත් ටික දවසක් ගියාම කසුනා මල පැනලා උඹට කෝල් කරලා බනියි..... මොකද උෟ ස්ක්‍රීන් රීඩරයක් යූස් කරන නිසා..... මේවා කියවන්නේ කොම්බු බම්බු වෙලා.... ඒ අැරෙන්න වෙන අවුලක් නැහැ.......

      Delete
    5. හීන ණයටයි පොලිය අපෙං.

      Delete
  13. "පැණි වෑහෙන කතා
    මතකද කී ගොතා
    ඒ ගැන සිත සිතා
    ඉන්නද කා පතා ...."

    ගායනය : එච්. ආර්. ජෝතිපාල / පුෂ්පරානී ආරියරත්න

    ReplyDelete
    Replies
    1. මේක දැක්කම මට කවියක් මතක් උනා

      Delete
    2. ඉතින් ඒක කියහං.. නැත්තං උඹ බොරුවක් කිව්වද කියලා අපි දන්නවායෑ....????

      Delete
  14. ඕක කියවන්නේ හිටන්ද?? :)

    ReplyDelete
    Replies
    1. නැතුව අයවැය ඉදගෙන කියවනද?...D
      උඔ ලියන්නෙ නැද්ද?

      Delete
    2. ගුරුවරයා හිටගෙන කියවනකොට ගෝලයා දුව දුව කියවනවලු..

      මෙන්ඩා= නිකං ඉන්න එකේ උඹ එකක් ලියපංකෝ බං

      Delete
    3. ඔව් බං........... අපිටත් බැරියෑ මේ විදිහටම අැවිත් ඒක විනාශ කරලා දාන්න නේද බං..... දැන් අපිට අැරියස් පියවාගන්නවත් විදිහක් නැහැ........

      Delete
    4. හරි හරි කට්ටිය ලැහැස්ති වෙලා බලාගෙන ඉන්නකෝ මම ලියනකන්

      Delete
  15. සැක් ...ගහන්ඩ ඉස්සල්ලා උඹල බිම වැටිලනෙ. පොඩ්ඩක් හිටහල්ලකො රවි අයිය ගේම දෙයි ලෂ්ෂනට හිටං.

    ReplyDelete
    Replies
    1. ආරස්සක පියවරක් ලෙස ලෙසටම ඇද වැටුනි..

      Delete
  16. අල බතල, වැල වරක කරන්නෙ කොහොමද කියහංකො.

    ගල් බෝතලේට ආයෙ කෙලවයිද බං.

    ReplyDelete
    Replies
    1. ඔතනට ආපු වෙලාවක හිමීට කියලා දෙන්නං අයියා..
      මාත් බයේ ඉන්නේ ඒ ගැන තමයි දෙයියා

      Delete
    2. ගල් වලටනං කෙලින ඒකක් නැහැ...

      මංගල
      සාගල
      විතරක් යෑ ලොක්කත් ගල්කාරයෝනේ.......

      උං ඉතින් උඩබලාගෙන කෙළගහයි යෑ....

      Delete
  17. ෂඃ පටන් ගද්දිම ඉවරයිනෙ බං.

    ReplyDelete
    Replies
    1. සෝට් ඇන්ඩ් ස්වීට්.. කියනවනේ..

      Delete
  18. විදානේ සමඟ නැගිටිමු !!!

    ReplyDelete
    Replies
    1. විදානය නැගිට ගන්න බැරිවෙන්නම පදිරි වෙන්න ගහලා ඉන්නේ.ගල් බෝතලේක මූඩිය නහයට ලං කරාම ආයේ නැගිටියි.

      Delete
    2. විදානයා නැගිට්ට ගමන් කෝල් කරලා ආතල් දෙනවා ඒක නිසා හාන්සි වෙලා හිටපුදෙන්

      Delete
    3. පත්තරයෝ ඇමතුමක් දිපිය

      Delete
    4. විදානේ සමග... ආයෙත් නැගිටිමු..ආයේ ආයෙත් නැගිටිමු... හැක්

      Delete
    5. මනෝ - ඉස්ටොක් එකක් හංගගත්තා කියන්න බෑනේ යහපාලනේ..

      මෙන්ඩා.. රයිට් මං හෙට ඔහේට කෝල් එකක් ගන්නවා..
      -- --- --- පත්තර ඇමතුං ------

      Delete
    6. විදානේ සමග නැගිටිමු...... - අනේ බෑ බං.. නැගිටින්න උෟත් ඒක්ක බුදියගන්න ඒපැයි..... ඊයා...... වමනෙටත් ඒනවා බං....... කොල්ලෝ............ අම්මෝ බෑ....

      Delete
  19. අකුරු ගොඩයි
    කතා ගොඩයි
    හෝප්ස් ගොඩයි
    ටෝක්ස් ගොඩයි

    හැමදාමත්

    සජ්ජුරුවෝ උඩයි උඩයි
    ගූ කොල්ලෝ බිමයි බිමයි..

    ReplyDelete
  20. ඒ උඹලා හැමෝම 7 වෙනකල් විතරක් කමෙන්ටු දාලා පේන්න නැත්තේ අැයි... 8ට නිදියනවාද??????

    ReplyDelete
    Replies
    1. අපි 7 ට ඕෆ්. ඊට පස්සෙ කොම්පියුටර් නෑ.

      Delete
    2. හරියට හරි.............. ප්‍රසා 7 ට කඩේ වහනවා....

      විදානයා 7 ට (චූ කරලා) හාමිනේ ඒක්ක රන්දෙපැය බලන්න යනවා

      මෙන්ඩා 7 ට කොම්පැණිය වහලා වලං හෝදන්න යනවා..

      හරි නේද????

      Delete
    3. මේ.. අපිට 8 න් පස්සෙත් දාන්න පුලුවං හරිය.
      ඒවෙලාවට ඉතිං මොනව ලියවෙයිද දන්නැති හින්ද ආරක්ෂිත පියවර ගන්න වෙනව.

      Delete
    4. හතෙං පස්සෙ ලයිට් ඩිම්ලු.

      Delete
    5. ලයිට් ඩිම් වෙලා නැහැ මුං ඩිම් වෙලාලු ඉන්නේ......... ගෙදර ගියාම ඉතින් ඩිම්නේ...

      Delete
  21. " උන් රට කති
    අපි වැනසෙති " කියලා ඔන්න ඔහෙ නිදා ගන්න ළමාාායි..

    ReplyDelete
    Replies
    1. එහනම් ඇන්ටි නැලවිලි ගිතයක් කියන්න

      Delete
    2. අනුත්තරා මේ පැත්තෙට ගොඩ වැදුනු පලවෙනි වෙලාව මං හිතේ..
      සාදරයෙන් පිලිගන්නවා මේ දානේට...

      ගොරව ගොරව නිදාගන්න තිමයි ඉතිං ඉතිරි වෙලා තියෙන්නේ...

      Delete
    3. මෙන්ඩා..
      පොඩිනල ඉසිකොමිටා හයි හයි..
      පොඩිනල ඉසිකොමිට හෝ හෝ..

      Delete
    4. නිදන්න පෙර චූ කරන්න.
      (පොඩි නල නෙමේ බං පොඩි නම (සාමනේර))

      Delete
    5. නෑ නෑ ...ඔයාගෙ බොලොගයෙ කලින් කතා ටික බැලුවා...ඇත්තටම විශිෂ්ඨයි.අවසානය හිතා ගන්න බැරි විදිහට ලියලා තිබ්බා. පෝන් එකෙන් කියවන්න අමාරුයි..ඒත් අමාරුවෙන් කියවන්න තරම් හිත ගියා. දිගටම ලියන්න සුබපැතුම් ....!

      Delete
  22. සිගරට් තහනම් කරලා ඒ වෙනුවට ත්‍රයිලෝක විජයපත්‍ර ගෘහස්ත මට්ටමින් වගා කිරීමෙන් රටට ලොකු මුදලක් ඉතුරු කරන්න වැඩපිළිවලක් යෝජනා වෙලා නැහ් ??? :-(

    ReplyDelete
    Replies
    1. ඇත්ත තමයි.. වැඩෙිට කරන්න තියෙන්නේ දැනට තියෙන තහනම ඉවත් කරන්න එතකොට ඉබේම මිල බහිනවා.. එතකොට බද්දක් ගහනවා ආයෙත් නීත්‍යානුකූලවම සුපුරුදු මිලටම බඩු වැඩ...

      Delete
  23. විදානෙ " පැණි වරකා ගහට හෙණ ගහලා " කිව්වේ මෙන්ඩා අයියා ගැනද...? පව් අප්පා එහෙම කියන එක නම්.

    ReplyDelete
    Replies
    1. නෑ මචෝ මගේ නංගෝ..මම කරන්නෙ වැල වරකා කරන, අල ගෝනි කරන නිශ්පාදන..
      මම නැත්නම් සුද්දියෝ පාරවල් දිගේ හෙලුවෙන් දුවයි..

      Delete
    2. පහුගිය දවස්වල මෙන්ඩගේ පවුල් ජීවිතේ බේරගත්තේ හෙන අමාරුවේන් හැක් හැක්..
      මූ කොරන වැඩ වලට හෙන නොගහ තියෙයිද ....

      ------
      මෙන්ඩා...
      මාර සීන් එක ඉඳපං සුද්දිට කොල අත්තක් අන්දල එනකං...

      Delete
  24. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      මේ තමයි කමෙන්ට් කලාවේ නිරැත්තරා නංගාගේ අලුත්ම සොයා ගැනිම..
      ඉදා නංගි ගහපන් ගල් බෝතලෙන් අඩ්ඩක්

      Delete
    2. අම්මප මේ දෙතුන් දෙනෙක් ලෑස්ති වෙලා අර අහිංසක ආතරයට පාඩුවෙන ඉන්න නොදෙන හැටියක්.

      Delete
    3. අනු... ආතර්ට ජයවේවා!!!

      නිරැත්තරා තියන්නකෙවුද මේන්ඩෝ...

      අනේද කියන්නේ පසන්න අයියා...

      Delete
  25. Den add karapan sinhalath nowana demalath nowana basawakin katawath notherenna kiyawana aya weya kiyalath.
    :)

    ReplyDelete
    Replies
    1. අමාරුවෙන් කියවන් නැතුව මීඩියා වලට දුන්නනං හරි.... හැක් හැක්

      Delete
  26. අයවැය ඇහුවට පස්සේ ගල් බෝතල් නෙමේ ...වහ බෝතලයක් බොන්න වෙයි මගෙ සුදු අයියණ්ඩි ...

    ReplyDelete
    Replies
    1. ඔය උඩ කමෙන්ටු මෙන්ඩාට විදානෙට හෝ ප්‍රසාට දැම්මාට මේක නං දාලා තියෙන්නේ අපිට ම තමා... ෂුවර්.......

      Delete
    2. වහබොන්නේ කොහෙමද අප්පා එව්වයේ ගනන් ඇහුවම ගගක මූදක පනින්න හිතෙනවා..

      ඕනමන ං තුෂාරයට වහකුප්පියක් නයට අරන් දෙන්නාංහැක්

      Delete
  27. This comment has been removed by the author.

    ReplyDelete
  28. පිදුම මට වුණාට අනුත්තරා මේක පුරාම සැරිසරනවානෙ බං සුදු වත ඇඳි කත වගේ..හැක් හැක්.
    තෝ මොකද මේක මට පිදුවෙ? ඔන්න බජට් එකේ හොඳ ගැන මමනං ලිව්වෙ ඈ...
    ආයි වරෙං කන්න, ඇට ලාබ කරලා.

    ReplyDelete
  29. අනේ මදාවියො ඔයා කියනවා නම් මම යන්නම්..තරහා ඇවිස්සිලා ඔයා ලෙඩ වුණොත් , ඔයාට බිස්කට් එව්වා මෙව්වා ගේන්න ආයෙ සල්ලි හොයන්න එපැයි.

    ReplyDelete
    Replies
    1. කාටද මෙයා තරහා ගියේ? ඔයාට ඕනි තරං සැරිසරන්න. විහිළුවට කීවෙ. මේක පූර්ණ නිදහස් මාධ්‍යයක්.

      Delete
  30. කට්ටියක් කියනවා රට විනාස කරන අයවැයක් කියලා තව කට්ටියක් කියනවා නිදහසෙන් පසු හොඳම අයවැය ලෙස

    ReplyDelete