Sunday, June 17, 2018

ආයෙත් ආයුබෝවන් !!!

ආයුබෝවන් වාසනාවන්..

ආයේ මේකේ මකුලුදැල් කඩල දාන්න හිතුනා මිතුර..

ෂිහ්.. වසන්තයක්වත් නැති හැටි..

ලබන සතියේ  පොස්ට් එකක් දානවා...

මේ මුටිටියක් විතරයි...

ජ ය වේ වා !!!

24 comments:

  1. උ‌‌‌‌‌‌‌‌‌‌‌‌‌‌‌‌‌‌‌‌‌ඹේ මුට්ටිය අම්බ්‍ර‌ෙල්ලා පවුඩර් මචං!

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. අන්නේකයි ඔලුව නොදැම්මේ පෙන්

      Delete
  2. වමනෙ දාලා තාප්පෙක බපර් එක වැදුනද ආයි

    ReplyDelete
    Replies
    1. හ්ම්.... පස්සට රිවස් කරන්න ගියා බම්

      Delete
  3. මුට්ටිය බින්දා. කෑලි ටික තැපෑලෙන් එවන්නං.
    මීට, ටිකිරා.

    ReplyDelete
    Replies
    1. ටිකිරා කියන්නේ කවුද අනේ

      Delete
  4. හා මේ හොඳටම ඇති. තව හය මාසෙකට විතර පස්සෙ ආයෙමත් ආයුබෝවන් කියල දාපං.

    ReplyDelete
    Replies
    1. අන්න හරියට අවබෝධ කරගෙන තියනවා

      Delete
  5. අනේ මේහ්. නිකං මොකුත් අහගන්නැතුව ඔය හිටිය විදිහටම හිටු.

    ReplyDelete
  6. ගල් බ්‍රෑන්ඩ් එකෙන් 200 ක් විතර දාගෙන වැඩේට බැස්සා නම් මතක් වෙයි ලියන්න දෙයක්.

    ReplyDelete
  7. මරනවා තෝ ලිව්වොත් එහෙම

    ReplyDelete
    Replies
    1. හික් අනේ මරන්න එපා ලියම්නෑ

      Delete
    2. ඉවාන් උඹටත් කියන්න තියෙන්නෙ ඒ ටිකම තමා...ලිව්වොත් මරනවා...හික්..

      Delete
    3. කන බොන කොස් ඇට මීයෙක් ..
      දාගෙන පොඩි රා කට්ටක් ..
      පදමට දාල එහෙම …
      කියනවා මෙන්න මෙහෙම ….
      ආවොත් දෙනවා අද වැඩක්…
      පුසගේ කඩනවා අඩු හතක් අටක් ….

      Delete
  8. Replies
    1. වොඩ්කා බෝතලේක පුරෝපු ඇල්වතුර

      Delete
  9. Replies
    1. අම්මට සිරි දයාසිරි

      Delete
  10. මුට්ටිය බිඳුනොත් ඔක්කොම ඉවරයි.....

    ReplyDelete