Thursday, March 24, 2016

නෙළුම් යාය!!!


*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*

නෙළුම් මලේ පෙති..
කඩන්නැතුව
ඹරුපදින්න,
එදාට ඔහේලත් අතන්ට එන්න..
ජයවේවා !!!
------------------------------

26 comments:

  1. නෙළුම් මලේ පෙති කඩා ඔරුව සාදා වලාකුලේ හඳට යන්නට ඔබත් සුරුට්ටුවක් රැගෙන එතනට යන්න.

    ReplyDelete
    Replies
    1. ප්‍රසන්න අයියා..........

      විදානයා කියයි කාර් එකේ යමු...... අරක මේක කියලා.... ඒත් අහුවෙන්න එපා ඔය කාර් එක තාප්ප වල හැප්පෙනවා...... මේවා දන්න අදුරන කමට අපි කියන්නේ.... ප්‍රසන්න අයියාගේ මූණ බලාගෙන මේ දේවල් නොකියා හිටියොත් හිතට හරි නෑනේ.....

      Delete
    2. බොලාට කියන්න මේ දැං ටික වෙලාවකට කලින් මේ අහ ඇවිල්ල ඔය ගොයිය කිවුවනෙ කාර් එකේ යං කියල. හොඳ වෙලාවට බොලා මේ විත්තිය කිවුවෙ. හැක්..

      Delete
    3. @ පුසන්න අයියා..
      හෙනං ගෙනඑන්න සුරුට්ටුව බොන්න.. හික්..
      @ කුරු..
      අනේ පුසන්න අයියට උදව්වක් කොරන්න හැදුවේ චැහ්..බොලාගෙත් වැඩ


      Delete
  2. එනකොට පොහොට්ටුවක් අරන් එන්න ඕනිද?

    ReplyDelete
    Replies
    1. ඕන්නෑ කඩපු පොහොට්ටු තියේ ඇති තරං.. හැක

      Delete
    2. පොහොට්ටු පුප්පා ගත හැක.. හැකික් ක

      Delete
    3. හප්පටසිරි...ඔහෙලා නෙළුම්පොහොට්ටු එ් කාලෙත් පුප්පල නොවැ

      Delete
  3. ඔතන්ට එන්න බෑ ,මම අනික් පැත්තට එනව එහෙ හොදයි

    ReplyDelete
    Replies
    1. රයිට් අනික් පැත්තට වරෙන්
      ...

      Delete
  4. පිට පෙන්නුවාට පිට නොයන්න බලාගෙන එන්න.

    ReplyDelete
    Replies
    1. විචාමාමේ........... මූට වැට පනින්න බෑනේ...... දන්නැද්ද ඒ සිද්ධිය...... වැට පැන්නොත් රස්සාවත් ඉවරයි.... හැක්..... කතාව එදාට කතා කරමු වැඩිපුර....

      Delete
    2. බල්ලන්ට ඇතුලු වීම තහනම් කියලා බෝඩ් එකක් ගහලා එකෙන් මැක්කාටත් කෙලවුනා පව් !!!!!!!!!!!!!!!!!

      Delete
    3. පිට නෑ පිටනෑ.. හික්

      කුරු.. අනේද කියන්නේ

      අනිච්චේ දුක්කේ ඇනෝ

      Delete
  5. උඹ ඔය අතනට මෙතනට එන්න කිව්වා ම කට්ටිය බය වෙනවානේ බං........ ඊට පස්සේ නෙලුම්යායෙන් දෙන අරක ගන්න වගේ ඒවත් උඹ කියයිනේ....... ඊට පස්සේ හවස් වෙද්දි අරක ........ නෑ නෑ එක්කෝ ඕන්නෑ...........

    ReplyDelete
    Replies
    1. අරගොල්ලන්ගේ අරකක් තියනවලු, එදාට ඹහෙලත් එතෙන්නට එන්න

      Delete
  6. උඹ කියනකං හිටියෙ අය්යෙ
    ඔන්න එහෙනං එන්නෑ හොඳේ.
    හැක්

    ReplyDelete
    Replies
    1. වල් දේසාගේ එකේ කෙටිය යුතු එක්ක්ක්
      හික්

      Delete
  7. දැන් මලුත් අරන්ම එන්න ඕනද එතකොට?

    ReplyDelete
    Replies
    1. එලෝලු ගන්න පොලට යනකොට නං මලු ඕන වෙයි..
      මීට - ණයන්න

      Delete
  8. Replies
    1. හබල බිදීලා.........................................................................................

      පෙරලුණු ඔරුවක

      Delete
  9. බොට ඕනෙනම් පල. අපිනම් එන්නෑ.

    ReplyDelete
    Replies
    1. දූසකයාට බය වී ඇති සෙයකි හික්

      Delete
  10. මම මහියංගනේ හිර උනා එන්න බැරි උනා

    ReplyDelete