Wednesday, April 26, 2017

යාන්හෑල්ලයාට දූෂණ චෝදනා රැසක් !!!!

යාන්හෑල්ලයාට දූෂණ චෝදනා රැසක් !!!!
ලඟදීම අත්තඩංගුවට..


Comments
සුමිත් කලණසිරි අතාරින්නෙපා.. තව ඕන්නිනං කියපං සංවිධායක කෙනෙක් එක්ක රහස් ගිවිසුමක් කියල.. චන්දේ කිට්ටු වෙනකං මං ඔව් ඔව් නෑ නෑ වගේ ඉන්නං.. 😀😁😂😃
UnlikeReply22 hrs
Suranga Liyanage ඔය හැමෝගෙම පයිල් මාගාව තියෙනවා. පයිල් ගෙනියන අක්කෙකුත් වෙනම ඉන්නව.
UnlikeReply31 hr
සුමිත් කලණසිරි ආන්න.. දිව බොරු කියන්නේ නෑ.. අනියං සම්භන්දතා ගැන අපේ චෝදනා සුරංග ප්‍රසිද්ධියේ පිළිගනී..
UnlikeReply11 hr
චාමර විදානපතිරණ නදීකා හේමාලි අනියම් සබඳතා ගැන සැකෙන් සුරංගයා දෙකඩ වෙයි??
LikeReply31 hr
Akalanka Disanayaka රත්තරන් කාර් එකක් ඕඩර් කරලා... මෙන්න ෆයිල්.
UnlikeReply22 hrs
Suranga Liyanage කහ පාට පේන්ටෙක අව්වට පිච්චිලා රත්තරං පාට්ට පේන්නෙ අපෙ හාන්දුරුවනේ
UnlikeReply21 hr
චාමර විදානපතිරණ නදීකා හේමාලි අපි පරව් කවුද කියලත් දන්නවා පරයා කවුද කියලත් හරියට දන්නවා හරිද...............................
LikeReply21 hr
Sinethra Gamage මං දෑහින්ම දැක්කා රත්තරන් අස්සයෙක් ගැටගහල ඉන්නවා මිදුලෙ කොට්ටං ගහේ..
UnlikeReply22 hrs
Suranga Liyanage ඒ මගේ වැටෙං එපිටහ ලෝයර් නෝනගෙ මිදුලේ. අපේ වත්තෙ කොට්ටං ගස් නෑ. තියෙන්නෙ එහෙං වැටෙන කොල ඉතරයි.
UnlikeReply11 hr
සුමිත් කලණසිරි රත්තරං පූසෝ දෙන්නෙක් ලඟදිත් ගෙනත් තිබ්බා..
UnlikeReply12 hrs
Suranga Liyanage බලල්ලු දෙන්නා කලෙකිං නෑව්වෙ නෑ. උං දුඹුරු පාට ගැහිලා. ඒකයි රත්තරං පාට. නාවපු ගාං අධිකරණයට ඉදිරිපත් කරනවා අපෙ හාන්දුරුවනේ.
UnlikeReply41 hr
සුමිත් කලණසිරි දේයි..දේයි..දේයි.. කෝ පපුවට ගහගන්න සද්දේ?
UnlikeReply11 hr
Akalanka Disanayaka ඒ පූසො කන්නෙ රත්තරන් මාළු(ගෝල්ඩ් ෆිශ්.).රෙන්නෙ රත්තරන් බෙටි.මිනිහා ගේ ඇතුලෙම ඒකට කේ.පී කියල බේසම් තියාගෙන එකතු කරනවා.. මේවා බළල් ගූ අවභාවිතා කිරීම්
UnlikeReply22 hrs
සුමිත් කලණසිරි බෙරි ඔන් ද කැට් ශිට් berry on the cat shit කියල රනවිරුවන්ට අපහාස වෙන විදියේ ෆිල්ම් එහෙකුත් හැදුවා ඒ සල්ලි වලින්..
UnlikeReply32 hrs
Akalanka Disanayaka ඇන්ජියෝ සල්ලි අරන් රේඩියේක එපා කිරීමේ ව්‍යාපෘතියකත් පෙරගමන් කරු.
UnlikeReply32 hrs
චාමර විදානපතිරණ නදීකා හේමාලි පොජෙක්ටෙකේන් තැකිවූ යකඩ කිලෝ දස දහසක් යාන්හෑල්ලයාගේ වැසිකිලි වලෙන් මතුවෙයි..
UnlikeReply22 hrs
Sinethra Gamage රත්තරන් කිලෝ දස දහස රස පරීක්ෂණ වාර්තාවේදී යකඩ වෙලා ..

- u reporter
UnlikeReply41 hr
Akalanka Disanayaka රස පරීක්ශණයට යොදාගත් ඉතාලි රසායන ද්‍රව්‍ය ගැන සැකයක්.ටෙන්ඩර් මගඩියක් දැයි පරීක්ශණ ඇරඹේ
LikeReply11 hr
Sinethra Gamage සුරංගගෙ ආච්චිගෙ නමට වෝඩ් ප්ලේස් එකේ ගෙයක් ඇති බව හෙලිවෙයි..පුංචම්මගේ නමින් තරු හෝටලයක්.ළඟදීම සියල්ල හෙලි කරනවා.

- යාලු ඇනෝ
UnlikeReply32 hrs
Suranga Liyanage ඒව හෙලිකරන්න එපා. පුංචම්මා ඒකත් විකුණයි.
UnlikeReply21 hr
චාමර විදානපතිරණ නදීකා හේමාලි ඔය කියන්නේ වහාම වත්කම් ගෙලිකරනු!!
LikeReply11 hr
සුමිත් කලණසිරි Suranga Liyanage මෙහෙට එන්න.. ඇවිත් මේවට වග කියන්න..
UnlikeReply12 hrs
සුමිත් කලණසිරි මේ සියල්ලෙ මහ මොලකරු ඕස්ට්‍රේලියාවේ වෙසෙන වෛද්‍යවරයෙක්දැයි සැකයක්.. (ඒ ගලෙන්ම තව කුරුල්ලෙක්)
UnlikeReply21 hr
Suranga Liyanage වෛද්‍යවරයා මේ දිනවල තස්මේනියාවේ හේනක් කොටන බැවින් කුමන්ත්‍රණ කරන්නට වේලාවක් නැත.
UnlikeReply31 hr
Çhampika Prasanna හම්බවෙච්ච කොමිස් කුට්ටියෙන් ගන්න මේ දවස්වල කාර් හොයනව.
UnlikeReply31 hr
Suranga Liyanage හතු කබලක් කරගැස්වීමට සියළු දෙනාගේ කුමන්ත්‍රණයන්
UnlikeReply21 hr
චාමර විදානපතිරණ නදීකා හේමාලි සත්‍ය හෙලි කිරීම කුමන්ත්‍රණයක් වන්නේ කෙසේද???
LikeReply1 hr
චාමර විදානපතිරණ නදීකා හේමාලි යාන්හෑල්ලයාගේ දර මඩුව තුලින් සැහැල්ලු ගුවන් යානයක් මතුවෙයි
LikeReply31 hr
සුමිත් කලණසිරි හුකා.. දරමඩුව හදලා තියෙන්නේ රනවේ එකක් බලෙන් අත්පත් කරගෙනද? එහෙනම් තව චෝදනාවක්..
UnlikeReply21 hr
Çhampika Prasanna සුරංගයාගේ පුත් තල් සූකිරිට පෞද්ගලික රූපවාහිනී නාලිකාවක්.
බාහිර විකාශණ රථයක් ගබඩාවකින් අසුවෙයි.
UnlikeReply11 hr
Sinethra Gamage ටිකිරි සඳමාලිගේ කාමරයත් AC කරලා.. අබාන්ස් ආයතනය නඩු මගට.
UnlikeReply41 hr
Sinethra Gamage එකම චැසි අංකයන් සහිත අධිබලැති( තැපැල් නයින්ටි) යතුරු පැදි දෙකක් සුරංගගේ කාර්‍යාලයෙන් හමුවෙයි.අපරාධ සඳහා යොදාගෙන ඇත්දැයි සැකයක්..
UnlikeReply31 hr
Çhampika Prasanna යතුරුපැදි ගමන්ගත් මාර්ග සොයා කාර්යාලය අවට CCTV දර්ශන පරීක්ෂාවට ලක්කරයි.
UnlikeReply21 hr
Sinethra Gamage දර්ශන අපහැදිලියි.වැඩිදුර පරීක්ෂාවට කොළඹ සරසවියට.
UnlikeReply31 hr
Sinethra Gamage පූජා කරන්නම් මලක් සුරා නමින්
ඉන්නවා ටත් වඩා ඉන්න සතුටින් ඔයා 😍😍😍
LikeReply1 hr
Suranga Liyanage බාහිර විකාශන රථයක් නෙවෙයි ඒ අපේ නැංදම්මා සුවාමීනි. උන්දැගෙ කට,ටිකක් සැරයි.
UnlikeReply41 hr
Sinethra Gamage ඒ චෝදනාව අවලංගුයි.

අපේ නැන්දම්මලත් ඒ රථ ම තමයි 😃😃
LikeReply31 hr
LikeReply3 mins
චාමර විදානපතිරණ නදීකා හේමාලි නැන්දම්මා විකුනන්නද හදන්නේ
LikeReply11 hr
Çhampika Prasanna ටිකිරි සඳමාලි උඩ යැවූ රොකට්ටුවට උන ‍දේ සොයා පරීක්ෂණ
UnlikeReply11 hr
Ajith Dharmakeerthi Ude pandara hina vela pana giya yakune- long live bloggers
UnlikeReply251 mins
Suranga Liyanage අපි නං දවල්ටත් කාලා නිදි
UnlikeReply350 mins
Ajith Dharmakeerthi Vadata yanne nathda
UnlikeReply126 mins
චාමර විදානපතිරණ නදීකා හේමාලි මූ ඔය වැඩට ගොහිං තමයි...
LikeReplyJust now
UnlikeReply126 mins

33 comments:

  1. සුරංගගෙ උත්තර ටික නම් මරු

    ReplyDelete
    Replies
    1. අන්නේකයි මේකේ දැම්මේ

      Delete
  2. විදානෙයා බරපතල CID කොමිසම හමුවේ සාක්කි දීමට කැඳවයි.

    ReplyDelete
    Replies
    1. බරපතල CID කොමිසම? lol

      Delete
    2. සරසෙයි සැරසෙයි...

      Delete
    3. ටිකක් මොලේ කොලොප්පං වෙලා ඉන්නේ කොමෙන්ට් ලෑල්ල හලපු නිසා

      Delete
    4. මොකක්ද බොල ඇත්තටම ඔය FCID කියන්නෙ.

      Delete
    5. බාගයක් ගෙනත් මොකක්ද කියලා හොයමු ඉඳගෙන

      Delete
  3. හිනස්සන්න එපා යකෝ. ලොක්කට මල පැනලා ඉන්නේ.. progress meeting එක අස්සේ හිනාවෙලා හෙට ඉඳන් ගෙදර නවතින්න වෙනවා.. :(

    ReplyDelete
    Replies
    1. ප්‍රෝග්‍රෙස් මීටින් මැද බ්ලොග් කියවන කමියා බ්ලොග් වසන්තයා කොරවමු..!!
      (මගෙ ඡන්ද තුන මතකයිනෙ??)
      ජයවේවා..!!

      Delete
    2. කල්‍යාණ මිත්‍ර: ඔව් ඉතින් progress meeting කියන්නේ හිනාවෙන තැනක් තමයි. (නැතුව ඉතින් ප්‍රෝග්‍රස් එක දැක්කහම ඇඩෙනවා නේ ) ඇයි ලොක්කා දන්නේ නැද්ද ඒ වගේ සරල දෙයක්වත් හැබෑට???

      Delete
    3. ලොක්කා අවුරුදු නිවාඩු කාල මුලින්ම ඔපිස් ආවේ ඊයේ.. ඊයෙ හවසම ප්‍රොජෙක්ට් එකේ ප්‍රෝග්‍රෙස් මීටින් එක දාගත්තේ මේ මකුල තා මාස තුනකිං ඉවර කරන්න තියෙන්නේ .. තාම external paint එකට අත තියලාවත් නෑ. PM ගේ රෙදි ගලවද්දී මං හිනා වෙනකොට කොහොමද සැප? අදාල නැති උනත් ඒ වෙලාවට සීරියස් ලුක් එකක් දාගෙන ඉන්නොනේ..

      Delete
    4. ඒ වෙලාවට කරන්න තියෙන්නේ සරල දෙයක්. ඇස් දෙකෙන්ම තමන්ගේම නහය දිහා බලාගෙන ඉන්න එක. එතකොට වෙන එකෙක් නිතරඟයෙන්ම බැනුමට පාත්‍රවෙන්න ඉදිරිපත් වෙනවා.

      Delete
    5. @ කමියා,
      සිනහ සී සුදුවන්න..

      @ ලිබිතා..
      මාත් මේ ඇස් දෙකෙන්ම නාහේ දිහා බලං ඉන්න ගමං හැක්..

      Delete
  4. Replies
    1. ලොලේ ලොල්.. දැං ටෑර් පැට්ටේරිය වහලද

      Delete
  5. මේවා පාවාදීම්. මූණු පොතේ පෞද්ගලිකව කියපු දේවල් මෙහෙම ප්‍රසිද්ධියේ දාන එක හරිද

    ReplyDelete
    Replies
    1. ආ.... ඔය එන්නේ අනිත් එක්කෙනා... සුවාමිනි !!!
      බයට දනිස් පොල්කටු ගැහෙනවා ඇති නේද? දැන් පෞද්ගලිකව කියපුවා ගිලින එකයි!

      Delete
    2. මුහුනු පොතේ පුද්ගලිකත්වයක් කොහෙද අනේ...

      @ ලිබිතා, ඕකගේ දනිස් පොල්කටු කම්මල් කාරයා ගිනිතියලා

      Delete
  6. Replies
    1. ගජ නැන්දට ලුණු කැඳ

      Delete
  7. දූශිත සියළු බොලොග් කරුවන් වසන්තයෙන් වහා ඉවත්කරව්....
    වසන්තයේ පලාකයින් බුදිද........
    (එතකොටවත් අපිට චෑන්ස් එකක් එයිද)

    ReplyDelete
    Replies
    1. එතකොට මං විතරයි ඉතුරු වෙන්නේ..

      Delete
  8. එල ද බ්‍රා ...
    අපි සුරාට සැලකුව මදිද්ද මන්දා

    ReplyDelete
    Replies
    1. ඔවු හොඳටම මදි.
      වරෙන් වෙසක් එකට බෝතලයක් අරං බදුල්ලෙ යන්න.

      Delete
    2. තව සලකන්න ඕන හිටං..

      @ පුසාඅයියා.. වෙසක් එකට මූ සිල් ගනීද දන්නෑෑෑෑැැැැ..

      Delete
    3. එනවා එනවා උබවත් බලන්න එනවා

      Delete
  9. +++++++++++++++++++++++++++++++++++++++++++++++++++

    ReplyDelete
  10. ආ.. ලොක්කා.
    ආයෙ කන්ටේනරයක් තල්ලු කරන්න හෙම ගියේ නැද්ද?

    ReplyDelete
  11. සමපෝෂ එක එක්ස්පයර් වෙලත් ඇති දැං.

    ReplyDelete