Showing posts with label සමාජ. Show all posts
Showing posts with label සමාජ. Show all posts

Thursday, May 1, 2014

අද මැයි 01

හැමදා වගේ..
නාලා,
අැඳල,
පුයර ගාගෙන,
කඩේයන,
වැඩකරන ජනතාව..
අදත් එ් දේ, 
එ් විදියටම කරනවා..
ගෝනි නැතුවම..
(ෂුවර් නැත්නම් අද රෑ 8ට නිව්ස් බලන්න)

ජය වේවා!!!