හැම දානයක්ම එක්කල **දානයක්..
අන්න හරි මචං. ඕකම තමා වෙන්නෙ. වෙන අමුත්තක් නෑ. කාගෙවත් නෙවෙයි බං වරද. මේ නරා වලෙන් ගොඩ එන්න මේ අපේ පංතියේ එවුන්ටමයි උවමනාවක් නැත්තෙ. හැමෝම අන්ධ වෙලා ඉන්නෙ.
වෙන අමුත්තක් නෑ වෙනද වගේම අදත් ගෙවිල ගියා..මේ ඔක්කොම හිරිවැටිල වගේ ඉන්නේ කිසි කිසිම දැනීමක් නෑ..
එදා දිනා දුන් මැයි දිනයේ සිට දිවිපිදු කම්කරුවන්ට මගේ මැයි දින ආචාරය!!
එදා දිනා දුන් මැයි දිනයේ සිට දිවිපිදු කම්කරුවන්ට මගේ මැයි දින ආචාරය!!...
අද තියන තත්ත්වෙයි, එදා තිබුන තත්ත්වෙයි සම්පුර්ණයෙන්ම වගේ වෙනස්.දැන් මැයි රැලිය වානිජකරණය වෙලා තියෙන්නේ
වාණිජ වලට වඩා දෙශපාලනීකරණය වෙලා වගේ...
ඔව් මේක එනකන් ඉදලා මිනිස්සු ටිකක් රවට්ටගන්න බලන් ඉන්න අයත් ඉන්නවා..
yes..
මැයි දිනේ කියන්නේ නිවාඩු දවසට මිනිස්සු ගොනාට අන්දලා පාරට බස්සන දවසනේද ?
ඔව් අප්පා ගෙදරට වෙලා බතල වැලක් හිටෙව්වානං මෙයිට හොදයි.. එ්ත් අපේ අය අැන්දෙන්න අාසයිනේ..
මොකක්ද බං මැයි දිනේ කියන්නෙ මට මතක නෑනෙ. අද තියෙන්නෙ අර අර පක්ෂ ඔක්කොම තමන්ගෙ ගොඩ එකිනෙකාට පෙන්න ගෙන මෝඩ චූන් ගන්න දවස නෙමේද? :o
චූං අරං අාතල් දීල ගොනාට අන්දන දවස..
කඩේ යන එකා දන්නේ නැහැ තමන් කවුරු හරි විසින් කඩේ යවන බව. ඌ හිතන් ඉන්නේ ඌ කඩේ යවන්නේ ඌට බඩු අරන්දෙන්න කියලා.
කඩේ යන්නැත්නම් ජීවත් වෙන්නෙ නෑ වගේ දැනිල අැති..
කතාව නම් සහතික ඇත්ත...
අපි කථාකළාට වැඩක් නෑ අප්පා..
මොකට මෙච්චර කඩේ යනවද මන්දා :D
නින්ද යන් නැතුව අැති..
කියලා වැඩක් නෑ විදාෙන් ................................
කියල වැඩක් නෑ අප්පා...
අදත් අපි වැඩ බං.
අත සොලවන විට කට සෙලවෙන්නේ කියනවනේ.. ඔබට ජය..
වෙනදට එක තැන ඉඳන් කෑගහනව. අද ඇවිද ඇවිද කෑගහනව එච්චරයි වෙනස
කෑ ගහන් නැතුව ඉදියොත් අැඟ කසනව අැති..
ධනා..සාදරයෙන් පිළිගන්නවා මේ මළදානෙට..
ඒකනේ වැදගත් විදියට අපි අදත් වැඩට යන්නේ... හික්....! ජය ශ්‍රී...!
වැඩට ගියානං ජය වේවා!!!
අනේද කියන්නේ, නිවාඩු දවසෙවත් ගෙදරට වෙලා ඉන්නේ නැතුව..
ගෙදරට වෙලා පොල් පැලයක් හිටෙව්වනං..
අනේ....බං ...මේ මං රේඩියෝ එකෙන් අර අවුරුදු දා ලොක්ක ඉදිරියෙ කොන්ද නමපු චමින්දයගේ කතාව අහන ගමං ....දෙයියො මෙච්චර කට ඇද කොරලත් මේ නාකිය කියන බොරු....
දණ ගහල වැඳපු හැටි විතරක්...ඔය මනුස්සය කියන කථා එච්චර ගනං ගන්න හොද නෑ..
සුපිරි ඈ!
ස්තුතියි අෑ...!
බුද්ධිමත් (කම්කරු(ම)) ජනතාව.
එයාලට ඔව්වා ගානක් නෑ..
කිසිත් කීවාටවැඩක් නැතිඅසන්නටද එකෙක් නැතිඅඥාන පාළුවෝපසුපස ඇදෙනබැටළු රැළ
පහන් දැල්ලට අැදෙන පළගැටියකු මෙන්...
ජයෙන් ජය.. නැවත හමුවෙමු මැයි 1ම
මැයි පලවෙනිදාට එහෙනං හම්බෙමු...
මොකද බන් ෂුවර් නැත්තෙ බුදු ෂුවර්
ඔය කරල පෙන්නුවේ... ලබන පාරත් මෙහම තමයි..
හයියූ මම ආවේ මැයි දෙක :)
නිවුස් බලලනේ එන්න අැත්තේ.. :))
මැයි දිනය තවත් එක් දවසක් විතරයි..... අපට
ඔව් අප්පා පෙළපාලි යන වෙලාවේ තණකොල ටිකක් වැව්වනං හරකෙකුට හරි ප්‍රයෝජං..
අන්න හරි මචං. ඕකම තමා වෙන්නෙ. වෙන අමුත්තක් නෑ. කාගෙවත් නෙවෙයි බං වරද. මේ නරා වලෙන් ගොඩ එන්න මේ අපේ පංතියේ එවුන්ටමයි උවමනාවක් නැත්තෙ. හැමෝම අන්ධ වෙලා ඉන්නෙ.
ReplyDeleteවෙන අමුත්තක් නෑ වෙනද වගේම අදත් ගෙවිල ගියා..
Deleteමේ ඔක්කොම හිරිවැටිල වගේ ඉන්නේ කිසි කිසිම දැනීමක් නෑ..
එදා දිනා දුන් මැයි දිනයේ සිට දිවිපිදු කම්කරුවන්ට මගේ මැයි දින ආචාරය!!
ReplyDeleteඑදා දිනා දුන් මැයි දිනයේ සිට දිවිපිදු කම්කරුවන්ට මගේ මැයි දින ආචාරය!!...
Deleteඅද තියන තත්ත්වෙයි, එදා තිබුන තත්ත්වෙයි සම්පුර්ණයෙන්ම වගේ වෙනස්.දැන් මැයි රැලිය වානිජකරණය වෙලා තියෙන්නේ
ReplyDeleteවාණිජ වලට වඩා දෙශපාලනීකරණය වෙලා වගේ...
Deleteඔව් මේක එනකන් ඉදලා මිනිස්සු ටිකක් රවට්ටගන්න බලන් ඉන්න අයත් ඉන්නවා..
Deleteyes..
Deleteමැයි දිනේ කියන්නේ නිවාඩු දවසට මිනිස්සු ගොනාට අන්දලා පාරට බස්සන දවසනේද ?
ReplyDeleteඔව් අප්පා ගෙදරට වෙලා බතල වැලක් හිටෙව්වානං මෙයිට හොදයි.. එ්ත් අපේ අය අැන්දෙන්න අාසයිනේ..
Deleteමොකක්ද බං මැයි දිනේ කියන්නෙ මට මතක නෑනෙ. අද තියෙන්නෙ අර අර පක්ෂ ඔක්කොම තමන්ගෙ ගොඩ එකිනෙකාට පෙන්න ගෙන මෝඩ චූන් ගන්න දවස නෙමේද? :o
ReplyDeleteචූං අරං අාතල් දීල ගොනාට අන්දන දවස..
Deleteකඩේ යන එකා දන්නේ නැහැ තමන් කවුරු හරි විසින් කඩේ යවන බව. ඌ හිතන් ඉන්නේ ඌ කඩේ යවන්නේ ඌට බඩු අරන්දෙන්න කියලා.
ReplyDeleteකඩේ යන්නැත්නම් ජීවත් වෙන්නෙ නෑ වගේ දැනිල අැති..
Deleteකතාව නම් සහතික ඇත්ත...
ReplyDeleteඅපි කථාකළාට වැඩක් නෑ අප්පා..
Deleteමොකට මෙච්චර කඩේ යනවද මන්දා :D
ReplyDeleteනින්ද යන් නැතුව අැති..
Deleteකියලා වැඩක් නෑ විදාෙන් ................................
ReplyDeleteකියල වැඩක් නෑ අප්පා...
Deleteඅදත් අපි වැඩ බං.
ReplyDeleteඅත සොලවන විට කට සෙලවෙන්නේ කියනවනේ.. ඔබට ජය..
Deleteවෙනදට එක තැන ඉඳන් කෑගහනව. අද ඇවිද ඇවිද කෑගහනව එච්චරයි වෙනස
ReplyDeleteකෑ ගහන් නැතුව ඉදියොත් අැඟ කසනව අැති..
Deleteධනා..
Deleteසාදරයෙන් පිළිගන්නවා මේ මළදානෙට..
ඒකනේ වැදගත් විදියට අපි අදත් වැඩට යන්නේ... හික්....! ජය ශ්‍රී...!
ReplyDeleteවැඩට ගියානං ජය වේවා!!!
Deleteඅනේද කියන්නේ, නිවාඩු දවසෙවත් ගෙදරට වෙලා ඉන්නේ නැතුව..
ReplyDeleteගෙදරට වෙලා පොල් පැලයක් හිටෙව්වනං..
Deleteඅනේ....බං ...මේ මං රේඩියෝ එකෙන් අර අවුරුදු දා ලොක්ක ඉදිරියෙ කොන්ද නමපු චමින්දයගේ කතාව අහන ගමං ....
ReplyDeleteදෙයියො මෙච්චර කට ඇද කොරලත් මේ නාකිය කියන බොරු....
දණ ගහල වැඳපු හැටි විතරක්...
Deleteඔය මනුස්සය කියන කථා එච්චර ගනං ගන්න හොද නෑ..
සුපිරි ඈ!
ReplyDeleteස්තුතියි අෑ...!
Deleteබුද්ධිමත් (කම්කරු(ම)) ජනතාව.
ReplyDeleteඑයාලට ඔව්වා ගානක් නෑ..
Deleteකිසිත් කීවාට
ReplyDeleteවැඩක් නැති
අසන්නටද එකෙක් නැති
අඥාන පාළුවෝ
පසුපස ඇදෙන
බැටළු රැළ
පහන් දැල්ලට අැදෙන පළගැටියකු මෙන්...
Deleteජයෙන් ජය.. නැවත හමුවෙමු මැයි 1ම
ReplyDeleteමැයි පලවෙනිදාට එහෙනං හම්බෙමු...
Deleteමොකද බන් ෂුවර් නැත්තෙ බුදු ෂුවර්
ReplyDelete
Deleteඔය කරල පෙන්නුවේ... ලබන පාරත් මෙහම තමයි..
හයියූ මම ආවේ මැයි දෙක :)
ReplyDeleteනිවුස් බලලනේ එන්න අැත්තේ.. :))
Deleteමැයි දිනය තවත් එක් දවසක් විතරයි..... අපට
ReplyDeleteඔව් අප්පා පෙළපාලි යන වෙලාවේ තණකොල ටිකක් වැව්වනං හරකෙකුට හරි ප්‍රයෝජං..
Delete