Thursday, May 1, 2014

අද මැයි 01


හැමදා වගේ..
නාලා,
අැඳල,
පුයර ගාගෙන,
කඩේයන,
වැඩකරන ජනතාව..
අදත් එ් දේ, 
එ් විදියටම කරනවා..
ගෝනි නැතුවම..
(ෂුවර් නැත්නම් අද රෑ 8ට නිව්ස් බලන්න)

ජය වේවා!!!


45 comments:

  1. අන්න හරි මචං. ඕකම තමා වෙන්නෙ. වෙන අමුත්තක් නෑ. කාගෙවත් නෙවෙයි බං වරද. මේ නරා වලෙන් ගොඩ එන්න මේ අපේ පංතියේ එවුන්ටමයි උවමනාවක් නැත්තෙ. හැමෝම අන්ධ වෙලා ඉන්නෙ.

    ReplyDelete
    Replies
    1. වෙන අමුත්තක් නෑ වෙනද වගේම අදත් ගෙවිල ගියා..
      මේ ඔක්කොම හිරිවැටිල වගේ ඉන්නේ කිසි කිසිම දැනීමක් නෑ..

      Delete
  2. එදා දිනා දුන් මැයි දිනයේ සිට දිවිපිදු කම්කරුවන්ට මගේ මැයි දින ආචාරය!!

    ReplyDelete
    Replies
    1. එදා දිනා දුන් මැයි දිනයේ සිට දිවිපිදු කම්කරුවන්ට මගේ මැයි දින ආචාරය!!...

      Delete
  3. අද තියන තත්ත්වෙයි, එදා තිබුන තත්ත්වෙයි සම්පුර්ණයෙන්ම වගේ වෙනස්.දැන් මැයි රැලිය වානිජකරණය වෙලා තියෙන්නේ

    ReplyDelete
    Replies
    1. වාණිජ වලට වඩා දෙශපාලනීකරණය වෙලා වගේ...

      Delete
    2. ඔව් මේක එනකන් ඉදලා මිනිස්සු ටිකක් රවට්ටගන්න බලන් ඉන්න අයත් ඉන්නවා..

      Delete
  4. මැයි දිනේ කියන්නේ නිවාඩු දවසට මිනිස්සු ගොනාට අන්දලා පාරට බස්සන දවසනේද ?

    ReplyDelete
    Replies
    1. ඔව් අප්පා ගෙදරට වෙලා බතල වැලක් හිටෙව්වානං මෙයිට හොදයි.. එ්ත් අපේ අය අැන්දෙන්න අාසයිනේ..

      Delete
  5. මොකක්ද බං මැයි දිනේ කියන්නෙ මට මතක නෑනෙ. අද තියෙන්නෙ අර අර පක්ෂ ඔක්කොම තමන්ගෙ ගොඩ එකිනෙකාට පෙන්න ගෙන මෝඩ චූන් ගන්න දවස නෙමේද? :o

    ReplyDelete
    Replies
    1. චූං අරං අාතල් දීල ගොනාට අන්දන දවස..

      Delete
  6. කඩේ යන එකා දන්නේ නැහැ තමන් කවුරු හරි විසින් කඩේ යවන බව. ඌ හිතන් ඉන්නේ ඌ කඩේ යවන්නේ ඌට බඩු අරන්දෙන්න කියලා.

    ReplyDelete
    Replies
    1. කඩේ යන්නැත්නම් ජීවත් වෙන්නෙ නෑ වගේ දැනිල අැති..

      Delete
  7. කතාව නම් සහතික ඇත්ත...

    ReplyDelete
    Replies
    1. අපි කථාකළාට වැඩක් නෑ අප්පා..

      Delete
  8. මොකට මෙච්චර කඩේ යනවද මන්දා :D

    ReplyDelete
    Replies
    1. නින්ද යන් නැතුව අැති..

      Delete
  9. කියලා වැඩක් නෑ විදාෙන් ................................

    ReplyDelete
    Replies
    1. කියල වැඩක් නෑ අප්පා...

      Delete
  10. අදත් අපි වැඩ බං.

    ReplyDelete
    Replies
    1. අත සොලවන විට කට සෙලවෙන්නේ කියනවනේ.. ඔබට ජය..

      Delete
  11. වෙනදට එක තැන ඉඳන් කෑගහනව. අද ඇවිද ඇවිද කෑගහනව එච්චරයි වෙනස

    ReplyDelete
    Replies
    1. කෑ ගහන් නැතුව ඉදියොත් අැඟ කසනව අැති..

      Delete
    2. ධනා..
      සාදරයෙන් පිළිගන්නවා මේ මළදානෙට..

      Delete
  12. ඒකනේ වැදගත් විදියට අපි අදත් වැඩට යන්නේ... හික්....! ජය ශ්‍රී...!

    ReplyDelete
    Replies
    1. වැඩට ගියානං ජය වේවා!!!

      Delete
  13. අනේද කියන්නේ, නිවාඩු දවසෙවත් ගෙදරට වෙලා ඉන්නේ නැතුව..

    ReplyDelete
    Replies
    1. ගෙදරට වෙලා පොල් පැලයක් හිටෙව්වනං..

      Delete
  14. අනේ....බං ...මේ මං රේඩියෝ එකෙන් අර අවුරුදු දා ලොක්ක ඉදිරියෙ කොන්ද නමපු චමින්දයගේ කතාව අහන ගමං ....
    දෙයියො මෙච්චර කට ඇද කොරලත් මේ නාකිය කියන බොරු....

    ReplyDelete
    Replies
    1. දණ ගහල වැඳපු හැටි විතරක්...
      ඔය මනුස්සය කියන කථා එච්චර ගනං ගන්න හොද නෑ..

      Delete
  15. Replies
    1. ස්තුතියි අෑ...!

      Delete
  16. බුද්ධිමත් (කම්කරු(ම)) ජනතාව.

    ReplyDelete
    Replies
    1. එයාලට ඔව්වා ගානක් නෑ..

      Delete
  17. කිසිත් කීවාට
    වැඩක් නැති
    අසන්නටද එකෙක් නැති
    අඥාන පාළුවෝ
    පසුපස ඇදෙන
    බැටළු රැළ

    ReplyDelete
    Replies
    1. පහන් දැල්ලට අැදෙන පළගැටියකු මෙන්...

      Delete
  18. ජයෙන් ජය.. නැවත හමුවෙමු මැයි 1ම

    ReplyDelete
    Replies
    1. මැයි පලවෙනිදාට එහෙනං හම්බෙමු...

      Delete
  19. මොකද බන් ෂුවර් නැත්තෙ බුදු ෂුවර්

    ReplyDelete
    Replies

    1. ඔය කරල පෙන්නුවේ... ලබන පාරත් මෙහම තමයි..

      Delete
  20. හයියූ මම ආවේ මැයි දෙක :)

    ReplyDelete
    Replies
    1. නිවුස් බලලනේ එන්න අැත්තේ.. :))

      Delete
  21. මැයි දිනය තවත් එක් දවසක් විතරයි..... අපට

    ReplyDelete
    Replies
    1. ඔව් අප්පා පෙළපාලි යන වෙලාවේ තණකොල ටිකක් වැව්වනං හරකෙකුට හරි ප්‍රයෝජං..

      Delete