හැම දානයක්ම එක්කල **දානයක්..
සුරංගගෙ උත්තර ටික නම් මරු
අන්නේකයි මේකේ දැම්මේ
විදානෙයා බරපතල CID කොමිසම හමුවේ සාක්කි දීමට කැඳවයි.
බරපතල CID කොමිසම? lol
සරසෙයි සැරසෙයි...
ටිකක් මොලේ කොලොප්පං වෙලා ඉන්නේ කොමෙන්ට් ලෑල්ල හලපු නිසා
මොකක්ද බොල ඇත්තටම ඔය FCID කියන්නෙ.
බාගයක් ගෙනත් මොකක්ද කියලා හොයමු ඉඳගෙන
හිනස්සන්න එපා යකෝ. ලොක්කට මල පැනලා ඉන්නේ.. progress meeting එක අස්සේ හිනාවෙලා හෙට ඉඳන් ගෙදර නවතින්න වෙනවා.. :(
ප්‍රෝග්‍රෙස් මීටින් මැද බ්ලොග් කියවන කමියා බ්ලොග් වසන්තයා කොරවමු..!!(මගෙ ඡන්ද තුන මතකයිනෙ??)ජයවේවා..!!
කල්‍යාණ මිත්‍ර: ඔව් ඉතින් progress meeting කියන්නේ හිනාවෙන තැනක් තමයි. (නැතුව ඉතින් ප්‍රෝග්‍රස් එක දැක්කහම ඇඩෙනවා නේ ) ඇයි ලොක්කා දන්නේ නැද්ද ඒ වගේ සරල දෙයක්වත් හැබෑට???
ලොක්කා අවුරුදු නිවාඩු කාල මුලින්ම ඔපිස් ආවේ ඊයේ.. ඊයෙ හවසම ප්‍රොජෙක්ට් එකේ ප්‍රෝග්‍රෙස් මීටින් එක දාගත්තේ මේ මකුල තා මාස තුනකිං ඉවර කරන්න තියෙන්නේ .. තාම external paint එකට අත තියලාවත් නෑ. PM ගේ රෙදි ගලවද්දී මං හිනා වෙනකොට කොහොමද සැප? අදාල නැති උනත් ඒ වෙලාවට සීරියස් ලුක් එකක් දාගෙන ඉන්නොනේ..
ඒ වෙලාවට කරන්න තියෙන්නේ සරල දෙයක්. ඇස් දෙකෙන්ම තමන්ගේම නහය දිහා බලාගෙන ඉන්න එක. එතකොට වෙන එකෙක් නිතරඟයෙන්ම බැනුමට පාත්‍රවෙන්න ඉදිරිපත් වෙනවා.
@ කමියා,සිනහ සී සුදුවන්න..@ ලිබිතා..මාත් මේ ඇස් දෙකෙන්ම නාහේ දිහා බලං ඉන්න ගමං හැක්..
Lol
ලොලේ ලොල්.. දැං ටෑර් පැට්ටේරිය වහලද
මේවා පාවාදීම්. මූණු පොතේ පෞද්ගලිකව කියපු දේවල් මෙහෙම ප්‍රසිද්ධියේ දාන එක හරිද
ආ.... ඔය එන්නේ අනිත් එක්කෙනා... සුවාමිනි !!! බයට දනිස් පොල්කටු ගැහෙනවා ඇති නේද? දැන් පෞද්ගලිකව කියපුවා ගිලින එකයි!
හුටා
මුහුනු පොතේ පුද්ගලිකත්වයක් කොහෙද අනේ...@ ලිබිතා, ඕකගේ දනිස් පොල්කටු කම්මල් කාරයා ගිනිතියලා
අප්පට සිරි
ගජ නැන්දට ලුණු කැඳ
දූශිත සියළු බොලොග් කරුවන් වසන්තයෙන් වහා ඉවත්කරව්....වසන්තයේ පලාකයින් බුදිද........(එතකොටවත් අපිට චෑන්ස් එකක් එයිද)
එතකොට මං විතරයි ඉතුරු වෙන්නේ..
එල ද බ්‍රා ...අපි සුරාට සැලකුව මදිද්ද මන්දා
ඔවු හොඳටම මදි.වරෙන් වෙසක් එකට බෝතලයක් අරං බදුල්ලෙ යන්න.
තව සලකන්න ඕන හිටං..@ පුසාඅයියා.. වෙසක් එකට මූ සිල් ගනීද දන්නෑෑෑෑැැැැ..
එනවා එනවා උබවත් බලන්න එනවා
+++++++++++++++++++++++++++++++++++++++++++++++++++
+*2
ආ.. ලොක්කා.ආයෙ කන්ටේනරයක් තල්ලු කරන්න හෙම ගියේ නැද්ද?
ඇවිත් ගියා
සමපෝෂ එක එක්ස්පයර් වෙලත් ඇති දැං.
සුරංගගෙ උත්තර ටික නම් මරු
ReplyDeleteඅන්නේකයි මේකේ දැම්මේ
Deleteවිදානෙයා බරපතල CID කොමිසම හමුවේ සාක්කි දීමට කැඳවයි.
ReplyDeleteබරපතල CID කොමිසම? lol
Deleteසරසෙයි සැරසෙයි...
Deleteටිකක් මොලේ කොලොප්පං වෙලා ඉන්නේ කොමෙන්ට් ලෑල්ල හලපු නිසා
Deleteමොකක්ද බොල ඇත්තටම ඔය FCID කියන්නෙ.
Deleteබාගයක් ගෙනත් මොකක්ද කියලා හොයමු ඉඳගෙන
Deleteහිනස්සන්න එපා යකෝ. ලොක්කට මල පැනලා ඉන්නේ.. progress meeting එක අස්සේ හිනාවෙලා හෙට ඉඳන් ගෙදර නවතින්න වෙනවා.. :(
ReplyDeleteප්‍රෝග්‍රෙස් මීටින් මැද බ්ලොග් කියවන කමියා බ්ලොග් වසන්තයා කොරවමු..!!
Delete(මගෙ ඡන්ද තුන මතකයිනෙ??)
ජයවේවා..!!
කල්‍යාණ මිත්‍ර: ඔව් ඉතින් progress meeting කියන්නේ හිනාවෙන තැනක් තමයි. (නැතුව ඉතින් ප්‍රෝග්‍රස් එක දැක්කහම ඇඩෙනවා නේ ) ඇයි ලොක්කා දන්නේ නැද්ද ඒ වගේ සරල දෙයක්වත් හැබෑට???
Deleteලොක්කා අවුරුදු නිවාඩු කාල මුලින්ම ඔපිස් ආවේ ඊයේ.. ඊයෙ හවසම ප්‍රොජෙක්ට් එකේ ප්‍රෝග්‍රෙස් මීටින් එක දාගත්තේ මේ මකුල තා මාස තුනකිං ඉවර කරන්න තියෙන්නේ .. තාම external paint එකට අත තියලාවත් නෑ. PM ගේ රෙදි ගලවද්දී මං හිනා වෙනකොට කොහොමද සැප? අදාල නැති උනත් ඒ වෙලාවට සීරියස් ලුක් එකක් දාගෙන ඉන්නොනේ..
Deleteඒ වෙලාවට කරන්න තියෙන්නේ සරල දෙයක්. ඇස් දෙකෙන්ම තමන්ගේම නහය දිහා බලාගෙන ඉන්න එක. එතකොට වෙන එකෙක් නිතරඟයෙන්ම බැනුමට පාත්‍රවෙන්න ඉදිරිපත් වෙනවා.
Delete@ කමියා,
Deleteසිනහ සී සුදුවන්න..
@ ලිබිතා..
මාත් මේ ඇස් දෙකෙන්ම නාහේ දිහා බලං ඉන්න ගමං හැක්..
Lol
ReplyDeleteලොලේ ලොල්.. දැං ටෑර් පැට්ටේරිය වහලද
Deleteමේවා පාවාදීම්. මූණු පොතේ පෞද්ගලිකව කියපු දේවල් මෙහෙම ප්‍රසිද්ධියේ දාන එක හරිද
ReplyDeleteආ.... ඔය එන්නේ අනිත් එක්කෙනා... සුවාමිනි !!!
Deleteබයට දනිස් පොල්කටු ගැහෙනවා ඇති නේද? දැන් පෞද්ගලිකව කියපුවා ගිලින එකයි!
හුටා
Deleteමුහුනු පොතේ පුද්ගලිකත්වයක් කොහෙද අනේ...
Delete@ ලිබිතා, ඕකගේ දනිස් පොල්කටු කම්මල් කාරයා ගිනිතියලා
අප්පට සිරි
ReplyDeleteගජ නැන්දට ලුණු කැඳ
Deleteදූශිත සියළු බොලොග් කරුවන් වසන්තයෙන් වහා ඉවත්කරව්....
ReplyDeleteවසන්තයේ පලාකයින් බුදිද........
(එතකොටවත් අපිට චෑන්ස් එකක් එයිද)
එතකොට මං විතරයි ඉතුරු වෙන්නේ..
Deleteඑල ද බ්‍රා ...
ReplyDeleteඅපි සුරාට සැලකුව මදිද්ද මන්දා
ඔවු හොඳටම මදි.
Deleteවරෙන් වෙසක් එකට බෝතලයක් අරං බදුල්ලෙ යන්න.
තව සලකන්න ඕන හිටං..
Delete@ පුසාඅයියා.. වෙසක් එකට මූ සිල් ගනීද දන්නෑෑෑෑැැැැ..
එනවා එනවා උබවත් බලන්න එනවා
Delete+++++++++++++++++++++++++++++++++++++++++++++++++++
ReplyDelete+*2
Deleteආ.. ලොක්කා.
ReplyDeleteආයෙ කන්ටේනරයක් තල්ලු කරන්න හෙම ගියේ නැද්ද?
ඇවිත් ගියා
ReplyDeleteසමපෝෂ එක එක්ස්පයර් වෙලත් ඇති දැං.
ReplyDelete