හිඟන්නගෙන්
හිගාකන.....
පිං කැටෙන්
පොකට් ගහන...
අල, බතල කරන...
වරකා, වැල කරන....
පුප්පන්නන්
පුප්පන...
ගොරවන්නන්
ගොරවන..
ආවඩන්නන්
ආයු බෝ කියන...
පැණි වරකා ගහට
හෙන ගහන....
මෙලෝ වැඩකට නැති
අයවැය !!!!
------
පිදුම - මධුමාදවී නොහොත් විසිටරයාට....
යහපාලන අය වැයට වස් කවි කියන විදානයා...
ReplyDeleteතෝත් උඩුකුරුඥ්ඥං ...
හැක් හැක්...
මොකද බොල අර මදාවියට පුදල තියෙන්නෙ.. මේක මහසෝන් යකාට හොඳ ජාතියෙ එකක්
තෝත් උඩුකරුඥ්ඥං ...
Delete/මේක මහසෝන් යකාට හොඳ ජාතියෙ එකක්/
රයිට් එහෙනං ඩැකියට පුදමු...
මහසෝනා
Deleteකටුස්සා
සිරිබිල්ලා
Deleteඅර පුප්පන්නන් කිව්වේ ප්‍රසාට ද මචං.....????????
Deleteඔවු මං දැං පුප්පන්න තමයි හදන්නෙ.
Deleteපුප්පන්න ඒපා බං... කස්ටමර්ස්ලා කැඩෙයි... හිනාවෙලා හිටිං...
Deleteපිදුවනෙ? ඔන්න බාරගත්තා.
Deletehttp://madhumadhavi135.blogspot.com/2015/11/blog-post.html
යහපාලන අය වැයට වස් කවි කියන විදානයා...
ReplyDeleteතෝත් උඩුකුරුඥ්ඥං ...
හැක් හැක්...
මොකද බොල අර මදාවියට පුදල තියෙන්නෙ.. මේක මහසෝන් යකාට හොඳ ජාතියෙ එකක්
දෙක දෙක දාන එවුන් උඩුකරුඥ්ඥං ...
Deleteමහේෂයාගෙන් බද්දක් අයකරපං දෙක දෙක දානවට
Deleteකොපි රයිට් බද්ද මට ගෙවපියව්..
Deleteකම්මල aka ආතර් aka ඩබොල් ආදි පාදි
අනිවාර්යයෙන්ම මනෝ.. දැං දෙක දෙක දාලා පස්සේ හතර පහ දාන්න පටන් ගනී..
Deleteරයිට් චෙෆ් අයියා එකවුන්ට් නම්බර් එකයි පොන් නම්බර් එකයි කොමෙන්ට් කරන්න..
දෙක දාන හැමෝගෙන්ම එකතුකරලා එකවුන්ට් එකට දාලා කෝල් කරන්න කියලා කියන්නං.. හැක් හැක්
+++++++++
Deleteදෙක දෙක එකතු කරලා දෙක දෙක දානවද?
Deleteඩබල් කමෙන්ට් පේටන්ට් එක ගත්තෙ විදින්න පුළුවන් ඔක්කොම නින්දා විදල , හරියට බදු එකතු කරල දියං විදානෙ.
Deleteමාෂල් මොකටද චෙෆාගෙන් පෝන් නම්බර් ඉල්ලන්නෙ. නෙට් එකේ ඒව බලල ඉවරවෙලා ද?
Deleteමහෙස් -----
Deleteමෙන්ඩා - මොන දෙකද
කම්මල - රයිට් මේ මාර්ෂල් වඩට බහිනවා
පුසන්න අයියා - නැද්ද ටිකක්
ප්‍රසා................ දැන් අඩුවක් නැහැ. ඔ්කා අද මධුවලාගේ ගෙදර ගියා...... දැනටමත් වැඩ අැති... හෝ ගාලා.... හැක්...
Deleteඅපේ සබ්බසකලසේසතම හූරා ගන්න හදපු අය වැය...
ReplyDeleteඅනිවා මනෝ.. "සූරන්නෝ දිනන්නෝ" කියලා ටිකට් කවුන්ටරයක් ලඟ තාප්පෙක කවුදෝ එකෙක් මාකර් එකකින් ලියල තිබුණා
Deleteඒ තාප්පෙ දැන් කවුද එකෙක් කාර් බෆර් එකක් ඇදලා මාකර් එකකින්
Delete"සූරන්නෝ දිනන්නෝ" කියල තාප්පෙ තිබ්බ.
Deleteහිතා ගත්ත උඹ තාප්පෙට රිවස් කරන හේතුව.
ඒ තාප්පෙ දැං එතන නෑ නේද?
Deleteමෙන්ඩා - උඹ එතැනින් ගියා නේ ද?
Deleteකම්මල - ඕන එකක් හිතාගනින් මං හිතුවේ තාප්පේ හූරන්න විතරයි
පුසන්න අයියා - ඒ බෆර් එක කහවත්තේ සෙලින්කෝ එකට බාර දුන්නා
හූරන්නෝ ගැන කියන්නේ මචං හොටු කේස් ඒකක්ද????
Delete//හිඟන්නගෙන්
ReplyDeleteහිගාකන.....//
කොහෙහරි දැක්කා මතකයි හිගන්නාත් බදු ගෙවන එකම රට මේක කියලා. ඇත්තදනම් දන්නෙ නෑ........
නැතුව නැතුව.. උපයන විට ගෙවීම් තියෙන්න එපායැ..
Deleteහෙනම ගහපං, අකුලෝලම පලයං. උගෙ අම්මගෙ ජහ පාලනේ.
ReplyDeleteබොහෝ කෙන්ති ගොස් ඇති හැඩයි... වැඩිකල් නොගිහිං වැස්සට හේදිලා දියවෙලාම යාවි
Deleteළමයෙකුට දිපන්
Deleteමෙහෙම ගිහින් බුකියටයි,බිලොග් ලියන එකටත් බදු ගහයිද බං.
Deleteකසුනා බයේ ඉන්නේ නාන්නේ නැති උන්ට බදු ගහයි කියලා.එහෙම උනොත් ඕකටත් මාස ගානකට බදු ගෙවන්න වෙනවා.
එහෙම උනොත්නම් කොනක ඉඳන් කෙලවනවා මනෝ. බදු ගහන උන්ට පරිස්සම් වෙන්න කියහං එහෙම උනොත්.
Deleteමෙන්ඩා - කාගේ ලමෙකුටද?
Deleteමනෝ - අන්න එදාට තමයි මෙව්වා කරගන්නනේ
කසුන් - නැතුව නැතුව ඉතිං (වතුර වීදුරුවක් බීල හිටියොත් නරකද කේන්ති නිවෙන්නත් එක්ක)
කසුනා.................
Deleteවෙන අැරියස් ඒකක්වත් පියවනවාද????? යකෝ මේතරම් තරහක්......
අර ලා.............................................................ල් කා......................................න්ත මහත්තයා කියන්නේ හෙටින් ඔක්කොම ඉවරයි කියලා. ලෝක විනාසයද මන්දා.
ReplyDeleteඅද බාර්වල බඩු නැහැ. හෙට වැඩි කරයි කියලා හිතලා හංගලා. ලා....................ල් කා..............................න්ත මහත්තයට බඩු නැතුව අමාරුයි වගේ.
බොරු නම් කියන්න එපාය..අපි එහෙම බාර් වහන්නේ නැත..අහන්න මාතාගෙන්....
Deleteලා.................ල්..................කා........................න්ත මහත්තයට විතරක් නෙවෙයි මටත් පොඩි බයක් තියනවා ආයේ ගල් බෝතලේට කෙලවයිද කියලා..
Delete-හැබැයි අත්‍යාවශය භාන්ඩ දහයක මිල බස්සනවා කියපු හින්දා හීන් බලාපොරොත්තුවකුත් තියනවා විචාරක තුමා-
චෙෆ් අයියා, බලන්ඩකෝ සීන් එක ගිය බදාදා මධුවයි මායි කථා උනේ ඔය පැත්තේ අවිල්ලා ටිකක් පාඩු කරලා යන්න.. කොහේද බුරහස්පතින්දා වෙනකොට මූ අයිසීයූ ඇඩ්මිට් කොරලනේ...
Deleteමාව දාලා උඔලා දෙන්නා සෙට් වෙන්න?
Deleteහෙනම ගහපං, අකුලෝලම පලයං...උඩුකුරුඤ්ඤං
තනියෙං සෙට් වෙන ඔක්කොම උඩුකුරුඤ්ඤං.
Deleteමෙන්ඩා - උඔත් උඩුකුරුඤ්ඤං
Deleteපුසන්න අයියා - උඹත් උඩුකුරුඤ්ඤං
යකෝ මෙහෙම කමෙන්ට් බලන්න මාත් හිටියානේ.... මාත් උඩුකුරුඤ්ඤං
Deleteහැමදෙනාගේම (මැති ඇමති වරුන්ගේ හැර ) බත් පිඟන් වලට අකුණු සන්නායකයක් සවිකරන්නට මම යෝජනා කරමි අය වැයට පෙර...
ReplyDeleteමම ඒ යෝජනාව ස්ඵිර කරමි :)
Deleteයෝජනාව කියාත්මක කිරීමට තරම් කාලයක් ඉතිරි වී නැත මං හිතන විදිය.. වලක් හාරා හිස වලලා ගැනීම පමණයි ඉතිරිව ඇත්තේ..
Deleteඅකුණු සන්නායක කමිටුවේ සභාපති ලෙස ඔබතුමියව එකඡ්චන්දයෙන් පත්කරමි සානු
Deleteතව ටික දොහකින් සිරි ලංකාවේ පුරවැසිභාවය අහෝසි කරගන්නා බැවින් අසුවල් තනතුරෙන් ඉල්ලා අස් වෙමි...හැක්
Deleteආයේ චන්දෙ එහෙම ඉල්ලං එන්න එපා සුදෝ දන්නවනේ කට්ටියගේ හැටි
Deleteශානු...දැන් ඩුවෙල් සිටිසන් දෙන නිසා දෙපැත්තේම පය තියාගෙන ඉන්න විදිහක් බලන්ඩෝ ...
Deleteපර්මිට් එකට දෙන වාහනේනම් ඔන්න අහෝසි කරන්න යෝජනා වෙලා... ඒ ගාන පඩියට එකතු කරලද දන්නේ නැහැ හැබැයි..
බලමු ඊලගට මක්කද වෙන්නේ කියලා නේ
ReplyDeleteමක්ක වෙන්නෙයි සතියක් විතර බැන බැන ඉඳලා පස්සේ මුකුත් උන් නෑ වගේ ඉඳියි.. කීයක් ඔට්ටුද???
Deleteගල් බෝතලයක් ඔට්ටුයි
Deleteඔය ගල් බෝතලේ මෙන්න මෙහෙ ගනිං බං. අපි දෙන්න සෙට් වෙමු. ඕක විදානයට දෙන්න උඹට පිස්සුද?
Delete"මක්ක වෙන්නෙයි සතියක් විතර බැන බැන ඉඳලා පස්සේ මුකුත් උන් නෑ වගේ ඉඳියි.." හැක් ඒක නම් ඇත්ත..ඔවා කුප්ප සිංහෙලුන්ගේ ජානගත හැසිරීම්නේ.......
Deleteඋඩ බේබද්දන්ට බද්ධක් වෙන් කරන මෙන් ඉල්ලා සිටිමී :)
බෙබදු බද්දක් අය කරොත් ඇමතිලගේ බාර් ටික වැහෙනවනේ.ඒ හින්දා මොනව කරත් ඒක කරන්නේ නෑ.අපි නොබි ඉන්න අයගෙන් බද්දක් අය කරන්න කියලා යෝජනා කරමු.
Deleteමනෝ, අන්න ඒක තමයි කරන්න ඕන. එතකොට සේල් එක වැඩි වෙනකොට ප්‍රඩක්ට් එකේ ගාන අඩුවෙනව.
Deleteමෙන්ඩා - මං එකෙන්ම කැමතියි
Deleteසානු - බේබද්දන්ට බදු ගැසීම සම්බන්ධව තරයේ විරුද්ද වෙමි
මනෝ - අන්න හරි නොබොන්නෝ මෝඩයෝ කියලා ඔප්පු කරමු
පුසන්න අයියා - ඉස්සරහ කඩෙන්ම පටන් ගනිමු..
http://sinhala.lankanewsweb.net/featured/nelum-yaya/item/1604-2015-11-19-22-34-56
ReplyDeleteබොහොම ස්තුතියි අජිත් අයියා...
Deleteවැල වරකා කරන කිව්වම මම හිතුවේ මෙන්ඩා ගැන ලියලා කියලා, මෙන්ඩ අමතක කලත් තාප්පේ අමතක කරන්නේ කෝමද?
ReplyDeleteමොකක්ද අයවැය කියන්නේ ?
ඇයි බං තව තියනවා
Deleteපුම්බනවා, උස්සලා පෙන්නනවා, හංගනවා..
අප්පට සිලි එහෙමත් පුලුවන්ද
Deleteනැති ඒවා ඇති කරලා පෙන්නවා..
Deleteතියන ඒවා අඩු කරලා පෙන්නවා..
ඉවාන් - අයවැය කියන්නේ පිස්සු පීකුදු ගනන් ටිකකට.. හැක්හැක්..
Deleteමෙන්ඩා.. පන්තියක් දාගනින් හිටං
Deleteමැලේ.. මෙන්ඩා තමයි දන්නේ
අයවැය .. ඒ මොන බිබික්කමක්ද?
ReplyDeleteපුස්ලාඩමක්.
Deleteමෙන්ඩා...බිබික්කම වැහෙන්න අඳින එකක්...
Deleteරයිට් පුසන්න අයියාගේ කඩේ පුස්ලාඩං බෝතලයක් තියනවා මං දැක්කා...
ප්‍රසාගේ කැෂියර් ඒකේ ඉන්න වෙලාවක මේසෙට යටින් බලද්දිද දැක්කේ...??????
Deleteචැහ්... මං දැක්කෙ නෑනෙ මූ මේසෙ යටිං බලනව.
Deleteඅෙපං අරන් අපිටම ෙකලින අෙප්ම සල්ලි.. හැක්
ReplyDeleteඋඹ බීල.
Deleteමාෂල් මල්ලි.. මං බීල තමා. ඒ්ක් මං කියන්න අාෙව් අයවැය කියන ඒක අයින් කරල ඒතනට "විදාෙන්" කියල දැම්මත් හරි කියලයි.. හැක්
Deleteඋඹ උඩුකුරිඤඤං ප්‍රසාට.. හැක්
උඹට තාම ඩෝප්.. හැක්.
Deleteඅපිට නයට දීලා පිට් පොකට් ගහන සල්ලි දේශා..
Deleteපුසන්න අයියා.. ඇත්ත තමයි කොම්බු පාවෙන්නේ..
දේශා- ඒකත් නරකම නෑ
දේශා...............
Deleteඋඹේ පරිඝණකයට වැලදී අැත්තේ මගේ පරිඝණකයට වැලදී අැති යුනිකෝඩ් රෝගයමයි.... ඒකට අකුර ගහලා ඊට පස්සේ කොම්බුව වගේ ඒවා ගහපං.... ඒත් ඒ යන්න වදින්නෙම හල් වෙලා තමා...... මං වගේ තමන්ගේම ක්‍රමයක් හදාගෙන මේකට අැටෑක් කරහං....
ඒත් ටික දවසක් ගියාම කසුනා මල පැනලා උඹට කෝල් කරලා බනියි..... මොකද උෟ ස්ක්‍රීන් රීඩරයක් යූස් කරන නිසා..... මේවා කියවන්නේ කොම්බු බම්බු වෙලා.... ඒ අැරෙන්න වෙන අවුලක් නැහැ.......
හීන ණයටයි පොලිය අපෙං.
Delete"පැණි වෑහෙන කතා
ReplyDeleteමතකද කී ගොතා
ඒ ගැන සිත සිතා
ඉන්නද කා පතා ...."
ගායනය : එච්. ආර්. ජෝතිපාල / පුෂ්පරානී ආරියරත්න
මේක දැක්කම මට කවියක් මතක් උනා
Deleteඉතින් ඒක කියහං.. නැත්තං උඹ බොරුවක් කිව්වද කියලා අපි දන්නවායෑ....????
Deleteඕක කියවන්නේ හිටන්ද?? :)
ReplyDeleteනැතුව අයවැය ඉදගෙන කියවනද?...D
Deleteඋඔ ලියන්නෙ නැද්ද?
ගුරුවරයා හිටගෙන කියවනකොට ගෝලයා දුව දුව කියවනවලු..
Deleteමෙන්ඩා= නිකං ඉන්න එකේ උඹ එකක් ලියපංකෝ බං
ඔව් බං........... අපිටත් බැරියෑ මේ විදිහටම අැවිත් ඒක විනාශ කරලා දාන්න නේද බං..... දැන් අපිට අැරියස් පියවාගන්නවත් විදිහක් නැහැ........
Deleteහරි හරි කට්ටිය ලැහැස්ති වෙලා බලාගෙන ඉන්නකෝ මම ලියනකන්
Deleteසැක් ...ගහන්ඩ ඉස්සල්ලා උඹල බිම වැටිලනෙ. පොඩ්ඩක් හිටහල්ලකො රවි අයිය ගේම දෙයි ලෂ්ෂනට හිටං.
ReplyDeleteආරස්සක පියවරක් ලෙස ලෙසටම ඇද වැටුනි..
Deleteඅල බතල, වැල වරක කරන්නෙ කොහොමද කියහංකො.
ReplyDeleteගල් බෝතලේට ආයෙ කෙලවයිද බං.
ඔතනට ආපු වෙලාවක හිමීට කියලා දෙන්නං අයියා..
Deleteමාත් බයේ ඉන්නේ ඒ ගැන තමයි දෙයියා
ගල් වලටනං කෙලින ඒකක් නැහැ...
Deleteමංගල
සාගල
විතරක් යෑ ලොක්කත් ගල්කාරයෝනේ.......
උං ඉතින් උඩබලාගෙන කෙළගහයි යෑ....
ෂඃ පටන් ගද්දිම ඉවරයිනෙ බං.
ReplyDeleteසෝට් ඇන්ඩ් ස්වීට්.. කියනවනේ..
Deleteවිදානේ සමඟ නැගිටිමු !!!
ReplyDeleteවිදානය නැගිට ගන්න බැරිවෙන්නම පදිරි වෙන්න ගහලා ඉන්නේ.ගල් බෝතලේක මූඩිය නහයට ලං කරාම ආයේ නැගිටියි.
Deleteවිදානයා නැගිට්ට ගමන් කෝල් කරලා ආතල් දෙනවා ඒක නිසා හාන්සි වෙලා හිටපුදෙන්
Deleteපත්තරයෝ ඇමතුමක් දිපිය
Deleteවිදානේ සමග... ආයෙත් නැගිටිමු..ආයේ ආයෙත් නැගිටිමු... හැක්
Deleteමනෝ - ඉස්ටොක් එකක් හංගගත්තා කියන්න බෑනේ යහපාලනේ..
Deleteමෙන්ඩා.. රයිට් මං හෙට ඔහේට කෝල් එකක් ගන්නවා..
-- --- --- පත්තර ඇමතුං ------
විදානේ සමග නැගිටිමු...... - අනේ බෑ බං.. නැගිටින්න උෟත් ඒක්ක බුදියගන්න ඒපැයි..... ඊයා...... වමනෙටත් ඒනවා බං....... කොල්ලෝ............ අම්මෝ බෑ....
Deleteඅකුරු ගොඩයි
ReplyDeleteකතා ගොඩයි
හෝප්ස් ගොඩයි
ටෝක්ස් ගොඩයි
හැමදාමත්
සජ්ජුරුවෝ උඩයි උඩයි
ගූ කොල්ලෝ බිමයි බිමයි..
හැමදාමත්
Deleteජ ය වේ වා !!!
ඒ උඹලා හැමෝම 7 වෙනකල් විතරක් කමෙන්ටු දාලා පේන්න නැත්තේ අැයි... 8ට නිදියනවාද??????
ReplyDeleteඅපි 7 ට ඕෆ්. ඊට පස්සෙ කොම්පියුටර් නෑ.
Deleteඋත්තර සාර්ථකයි
Deleteහරියට හරි.............. ප්‍රසා 7 ට කඩේ වහනවා....
Deleteවිදානයා 7 ට (චූ කරලා) හාමිනේ ඒක්ක රන්දෙපැය බලන්න යනවා
මෙන්ඩා 7 ට කොම්පැණිය වහලා වලං හෝදන්න යනවා..
හරි නේද????
මේ.. අපිට 8 න් පස්සෙත් දාන්න පුලුවං හරිය.
Deleteඒවෙලාවට ඉතිං මොනව ලියවෙයිද දන්නැති හින්ද ආරක්ෂිත පියවර ගන්න වෙනව.
හතෙං පස්සෙ ලයිට් ඩිම්ලු.
Deleteලයිට් ඩිම් වෙලා නැහැ මුං ඩිම් වෙලාලු ඉන්නේ......... ගෙදර ගියාම ඉතින් ඩිම්නේ...
Delete" උන් රට කති
ReplyDeleteඅපි වැනසෙති " කියලා ඔන්න ඔහෙ නිදා ගන්න ළමාාායි..
එහනම් ඇන්ටි නැලවිලි ගිතයක් කියන්න
Deleteඅනුත්තරා මේ පැත්තෙට ගොඩ වැදුනු පලවෙනි වෙලාව මං හිතේ..
Deleteසාදරයෙන් පිලිගන්නවා මේ දානේට...
ගොරව ගොරව නිදාගන්න තිමයි ඉතිං ඉතිරි වෙලා තියෙන්නේ...
මෙන්ඩා..
Deleteපොඩිනල ඉසිකොමිටා හයි හයි..
පොඩිනල ඉසිකොමිට හෝ හෝ..
නිදන්න පෙර චූ කරන්න.
Delete(පොඩි නල නෙමේ බං පොඩි නම (සාමනේර))
නෑ නෑ ...ඔයාගෙ බොලොගයෙ කලින් කතා ටික බැලුවා...ඇත්තටම විශිෂ්ඨයි.අවසානය හිතා ගන්න බැරි විදිහට ලියලා තිබ්බා. පෝන් එකෙන් කියවන්න අමාරුයි..ඒත් අමාරුවෙන් කියවන්න තරම් හිත ගියා. දිගටම ලියන්න සුබපැතුම් ....!
Deleteසිගරට් තහනම් කරලා ඒ වෙනුවට ත්‍රයිලෝක විජයපත්‍ර ගෘහස්ත මට්ටමින් වගා කිරීමෙන් රටට ලොකු මුදලක් ඉතුරු කරන්න වැඩපිළිවලක් යෝජනා වෙලා නැහ් ??? :-(
ReplyDeleteඇත්ත තමයි.. වැඩෙිට කරන්න තියෙන්නේ දැනට තියෙන තහනම ඉවත් කරන්න එතකොට ඉබේම මිල බහිනවා.. එතකොට බද්දක් ගහනවා ආයෙත් නීත්‍යානුකූලවම සුපුරුදු මිලටම බඩු වැඩ...
Deleteවිදානෙ " පැණි වරකා ගහට හෙණ ගහලා " කිව්වේ මෙන්ඩා අයියා ගැනද...? පව් අප්පා එහෙම කියන එක නම්.
ReplyDeleteනෑ මචෝ මගේ නංගෝ..මම කරන්නෙ වැල වරකා කරන, අල ගෝනි කරන නිශ්පාදන..
Deleteමම නැත්නම් සුද්දියෝ පාරවල් දිගේ හෙලුවෙන් දුවයි..
පහුගිය දවස්වල මෙන්ඩගේ පවුල් ජීවිතේ බේරගත්තේ හෙන අමාරුවේන් හැක් හැක්..
Deleteමූ කොරන වැඩ වලට හෙන නොගහ තියෙයිද ....
------
මෙන්ඩා...
මාර සීන් එක ඉඳපං සුද්දිට කොල අත්තක් අන්දල එනකං...
This comment has been removed by the author.
ReplyDeleteThis comment has been removed by the author.
Deleteමේ තමයි කමෙන්ට් කලාවේ නිරැත්තරා නංගාගේ අලුත්ම සොයා ගැනිම..
ඉදා නංගි ගහපන් ගල් බෝතලෙන් අඩ්ඩක්
අම්මප මේ දෙතුන් දෙනෙක් ලෑස්ති වෙලා අර අහිංසක ආතරයට පාඩුවෙන ඉන්න නොදෙන හැටියක්.
Deleteඅනු... ආතර්ට ජයවේවා!!!
Deleteනිරැත්තරා තියන්නකෙවුද මේන්ඩෝ...
අනේද කියන්නේ පසන්න අයියා...
Den add karapan sinhalath nowana demalath nowana basawakin katawath notherenna kiyawana aya weya kiyalath.
ReplyDelete:)
අමාරුවෙන් කියවන් නැතුව මීඩියා වලට දුන්නනං හරි.... හැක් හැක්
Deleteඅයවැය ඇහුවට පස්සේ ගල් බෝතල් නෙමේ ...වහ බෝතලයක් බොන්න වෙයි මගෙ සුදු අයියණ්ඩි ...
ReplyDeleteඔය උඩ කමෙන්ටු මෙන්ඩාට විදානෙට හෝ ප්‍රසාට දැම්මාට මේක නං දාලා තියෙන්නේ අපිට ම තමා... ෂුවර්.......
Deleteවහබොන්නේ කොහෙමද අප්පා එව්වයේ ගනන් ඇහුවම ගගක මූදක පනින්න හිතෙනවා..
Deleteඕනමන ං තුෂාරයට වහකුප්පියක් නයට අරන් දෙන්නාංහැක්
This comment has been removed by the author.
ReplyDeleteජය වේවා!!!
Deleteපිදුම මට වුණාට අනුත්තරා මේක පුරාම සැරිසරනවානෙ බං සුදු වත ඇඳි කත වගේ..හැක් හැක්.
ReplyDeleteතෝ මොකද මේක මට පිදුවෙ? ඔන්න බජට් එකේ හොඳ ගැන මමනං ලිව්වෙ ඈ...
ආයි වරෙං කන්න, ඇට ලාබ කරලා.
අනේ මදාවියො ඔයා කියනවා නම් මම යන්නම්..තරහා ඇවිස්සිලා ඔයා ලෙඩ වුණොත් , ඔයාට බිස්කට් එව්වා මෙව්වා ගේන්න ආයෙ සල්ලි හොයන්න එපැයි.
ReplyDeleteකාටද මෙයා තරහා ගියේ? ඔයාට ඕනි තරං සැරිසරන්න. විහිළුවට කීවෙ. මේක පූර්ණ නිදහස් මාධ්‍යයක්.
Deleteකට්ටියක් කියනවා රට විනාස කරන අයවැයක් කියලා තව කට්ටියක් කියනවා නිදහසෙන් පසු හොඳම අයවැය ලෙස
ReplyDelete