ග්‍රීස් ගහේ මුදුෙන තියෙන කොඩිය කඩන්න,
ගස් ලබ්බේ අැතුලෙ තියෙන අැට පන්නන්න,
අැස් නැති අලි පැටියට අැස් අැති කරවන්න,
අන්ධයන්ට එන්න කියමු කිරි කව්වන්න...
එන්න රොත්ත පිටින් හතර වටින් එන්න,
ලිකර් එකෙන් බඩුත් අරන් එන්න,
විසිවෙනිදට පැලවත්තට එන්න,
අවුරුද්දට සෙට් වෙනවා මෙන්න....
තට්ටෙ තියෙන බ්ලොගර්ස්ලාව මුට්ටි කරන්න,
මුට්ටි බිඳින හැටි දැකලා චියර් කරන්න,
කොට්ට දෙකක් අරන් වරෙන් පොර අල්ලන්න,
රෑ වෙනකං ගී කිය කිය විනෝද වෙන්න...
එන්න රොත්ත පිටින් බයිට් හදන් එන්න,
ලේඩීස්ල වයින් අරන් එන්න,
බනිස් කන්න උදේ නොකා එන්න,
සයිබරයේ සුපිරි උෙළල මෙන්න...
කෙන්ජි ජපන් සැට් එකක්ම බෙදලා දෙන්නේ..
මාතලනුත් හුලං ගහයි කියල කියන්නේ...
කතන්දරයි, විචාරකයි එනවයි කිව්වේ..
නලීන්, සසිදු මෙදා ගේම අැදගෙන යන්නේ...
දවල් බතුයි බොන වතුරයි දෙනවයි කිව්වේ...
ග්‍රවුන්ඩ් එකේ වැට වටේට සෙනග පිරෙන්නේ...
මෙහෙනැති අය රට ඉදගෙන හුරේ කියන්නේ...
විසිවෙනිදා ඔබ අාවොත් තමයි වටින්නේ...
ජය වේවා!!!
-------------------------------------------------------------------------------------------------------
-------------------------------------------------------------------------------------------------------
පලි..
20 ඉරිදා එන්න....
ජය වේවා!!!
-------------------------------------------------------------------------------------------------------
-------------------------------------------------------------------------------------------------------
පලි..
20 ඉරිදා එන්න....
ජයවේවා විදානේ !!!
ReplyDeleteබස් රේඩියෝවෙන් හම්බෙමු...
Deleteඑන්න තමයි එදාට මම හිතාන ඉන්නේ
ReplyDeleteඒත් ඉතින් වැක්කෙරුවත් අපි නෑ බොන්නේ
බයිට් වලට කෙලින උනුයි වැඩියෙන් ඉන්නේ
පින් අත් වෙයි ඒ වගෙ උන් එලවාපන්නේ..
ග්‍රවුන්එක ලඟින් යන කුණු අැළ ලඟ කඩල ලෑල්ලක් දාගන්න ඔ්න..
Deleteආස උනත් ඔය පැත්තේ ඇවිදින් යන්න
ReplyDeleteඉඩක් නෑනේ වැඩත් එක්ක එහෙම කරන්න
විනෝද උන හැටි කට්ටිය අපිට බලන්න
මතක් කරලා බ්ලොග් එකෙ පින්තූර දාන්න...
අපි කැමරා ගේන් නැතෝ....
Deleteමට එන්න වෙන්නෑ බං.… :o
ReplyDeleteහා හා කෑගහන්නෙපා බොල මම මේ ලොකුම බොරුව කියන්න පුරුදු වෙනවා. :)
මං අර ලාච්චුව හොයන්න යන්න හැදුවේ..
Deleteඑන්න තියෙනවනම් එල, කොහෙද වැඩනේ නෙව, පින්තොර ටිකක් වත් දාපල්ලා.
ReplyDeleteඔන්න ඔන්න ඉතිං...
Deleteඅපි කැමරා ගිනියන් නෑ..
කැමරා අරං පලෝ.... අපි ගැනත් හිතපියෝ...
Deleteනෑ නෑ නෑ නෑ ........
Deleteහිතන්නෙම නෑ..
කමක් නෑ රීල් දාන එකක් හරි ගිනියංනං කෝ..
එන්න උපරිම උත්සහ කරනවා. ඒත් ගොඩක් ෂුවර් කරන්න එපා. ආවොතින් නම් අපිව අදුර ගන්න ගොඩක් ලේසියි. මොක ද ලස්සනම කෙල්ලොයි හැන්ඩි කොල්ලොයි ඉන්නේ කුරුටු ගෑ ගී පවුරේ උන්නේ. ඒත් අපි අවුරුදු කුමාරයා කුමාරිට යන්නේ නෑ. අනික් අය පව් හින්දා ..............................
ReplyDeleteලඟ තියෙන කුණු අැළෙන් නාගෙන එන්නවෙයි එහෙනං..
Delete20 හම්බෙමු අෑ..
ජයවේවා...........
ReplyDeleteමට නිවාඩු නෑ දෙන්න බෑ කීව නෙව...
මොනා කරන්නද...
තරු පටි වලට අපි යටයි නෙව...
වැඩේ ලෙවටම කරගන යන්න හැකිවේවා
මොනව කරන්නද? ලබන සැරේවත් බලමු..
Deleteවැඩේ හොදටම කරන්න සුබ පතනවා !!
ReplyDeleteඅාවනං තමයි හොදට කරන්න පුළුවන්...
Deleteලහිරුවාගේ සින්දුවට වැඩිය නම් ලස්සනයි....වැඩේ සාර්ථක වේවා...
ReplyDeleteබස් රේඩියෝවෙන් හරි හම්බෙමු...
Deleteඅම්මප එන්නයි ඉන්නෙ බොලා බලන්න
ReplyDeleteබොලා බලල ගස්ලබ්බෙත් ඇටෙ බලන්න
කෙන්ජිඅයිය අරගෙන එන මෙවුව බලන්න
කොට්ට මදියි මෙට්ටයකුත් අරගෙන එන්න
පොඩි කූඩාරං කෑල්ලකුත් තිබ්බනං...
Deleteඑදාට හම්බෙමු එහෙනං..
පත්ත්රයා එන්නනේ නැතිනිසා මං එනවා ...වැරදිලාවත් ඕකා ආවොත් අමං ආපහු එනවා ,මොකට නිකන් ගැරඬි මරලා පව් පුරවන්නේ
ReplyDeleteඅනේද කියන්නේ අන්න පත්තර මල්ලි ධර්ම චක්කරේ ගහන්න පුරුදු වෙනවලු..
Delete20 හම්බෙමු එහෙනං...
එන්න බැරි උනත්, සයිබර් බක්මහ උළෙල සාර්ථක වේවායි ...පතමි..... අපි online බලන්නම්. සුබ දවසක්
ReplyDeleteඑහෙනං ඔංලයිංවත් ඉමු...
Deleteසිංහල සයිබරයේ මහා මංගල්‍යය සාර්ථක වේවා, සමඟිව රැස්ව සමඟිව කටයුතු කර සමඟිව විසිර යාමට හැකිවේවා :)
ReplyDeleteමගේ පැතුමත් එයයි....
Deleteහිත තිබුනත් හෙට එන්නට
ReplyDeleteවිදිහක් නෑ ඇවිත් යන්න
හැම දෙනටම සුබ පතන්න
විස්තර අපිටත් කියන්න ..
මක්ක කොරන්නයි.. එහෙමවත් කොරන්නං..
Deleteවයිට් ඇරක් හොඳඳ මල්ලි මෂා ලබන්න
ReplyDeleteබයිට් එකට කෙන්ජි ගේන කෑලි හපන්න
ලයිට් තියෙන හොඳම තැනක ආතල් ගන්න
නයිට් කඩෙන් රෑට කෑම අරගෙන යන්න
වයිට් අැරැක් ගෙන,
Deleteබයිට් කෑලි ගෙන,
රෑ කෑමත් ගෙන,
අාතල් ගන්නෙමි....
ඔබ සිටියානම්... අාතල් වැඩිවේ..
බස් රේඩියෝවෙන් වත් හම්බෙමු...
ජය වේවා
ReplyDeleteජය වේවා!!!
Delete