සුදීකගේ ඇවිද්ද පයේ තිබුනු
ක්‍රිකට් මහත්වරුන්ගේ ක්‍රීඩාව වුණේ ඇයි ?...... Why Cricket is called Gentlemen's game ?
පෝස්ටුව කියෙව්වම මටත් හිතුනා ක්‍රිකට් ගැන ලියන්න..
ලංකාවේ ටීම් එක T20 වලට යනකොටම හිතට දැනිච්ච හැගීමක් තමයි අනිවාර්යයෙන්ම ෆයිනල් එනවා කියන එක, ඒක හැමෝගෙම වගේ හිතේ ඇඳුනු දෙයක්. සීරීස් එක පටන්ගන්න කොටම කල්පනා කළේ අපිත් එක්ක ෆයිනල් එන්නේ කවුද කියලා. ඒ වගේම ප්‍රාර්ථනා කළේ ඉන්දියාව එලියට විසිවෙයන් කියල. ඒත් ඉන්දියාව වටේටම නෙළල උඩින්ම ෆයිනල් ආව.
මෑත ඉතිහාසෙදි ලංකාවේ ටීම් එක හිතන් ඉන්නේ අනුශුරතාවය තමයි හොදම එක කියලා. ඒකනේ අපිට එකපිට එක අනුශුරතාවයන් අරගෙන දෙන්නේ.
ලංකාව අනුශුරයෝ වෙන්න ප්‍රභමල හේතුවක් කියල කියන හේතුවකුත් තියෙනවා. මෙන්න මේ ෆේස්බුක් එකවුන්ට් එකේ මේ ගැන වැඩි විස්තර තියෙනවා ඒකෙ තිබුණු රසවත් හරවත් සේයාරූ කිහිපයක් මම කොපි කරල ගත්ත.. මේ වගේ පෝස්ට් එකක් ආසියානු කුසලානේ ෆයිනල් එක වෙලාවේ බස්සිත් වන්ඩු ට්‍රීට්මන්ට් එක කියලා රසවත්ව ඉදිරිපත් කරල තිබ්බා..
රටක පැතුම...
හරි පින්තූර කෑලි කීපයක් එල්ලුවා
හැබැයි බය හිතෙනම සීන් එක තියෙන්නේ දැං,
මේක ලියල තියෙන්නෙ ඉන්දියාව ෆයිනල් එන්න කලින්, මම කලින් කියපු ෆේස් බුක් එකවුන්ට් එකේ ම තමයි
//
පට්ටම පට්ට!! වල්ලපට්ට!!! ආවොත්නම් කපෝතියි. අනේ මංද.
ReplyDeleteඑයා ආවා හෝ නාවා හෝ ටීම් එක දිනනවානම් ඇති..
Deleteඑයා ආවෙත් නෑ. ටීම් එකත් දිනුවනෙ!
Deleteකවරදාවකවත් මැච්එක් බලන්න නොයේවායි පතමු
Deleteසංගාට සහ මහේලට ගෞරවනීය හා ජයග්‍රාහී සමුගැන්මකට අවස්ථාව ලැබේවා.
ReplyDeleteසංගා සහ මහේල අති විශීෂ්ඨයින්..
Deleteලෝක කුසලානයක් ඇතතිව ජයග්‍රාහී සමුගන්මට සුභ පැතුම් එක් කරමු..
මරු පින්තුර ටික.. ඕවා මාත් ඉතිං කනිං කොනිං අහපු දැකපු ඒවා තමා හරිය..
ReplyDeleteවිදානේ අන්න මකසියා ඇඩුවා අර උඹ දෙනවයි කිව්ව මළදානේ තාම දුන්නෑ කියලා...
බුකියේ තබ්බ පිංතුර ටික දේශා..
Deleteඅමතක වෙලා නෙවෙයි තාම ගෙදර යන්න උන් නෑ. අවුරුද්දට ගෙදර ගියාම අනිවා මකසියාට ගෙනත් දෙනවා..
(මකසි ලියන්නේ නැත්තේ ඒ හින්දද දන්නෑ.. හැක් හැක්)
පැතුම ජයග්‍රහණය ......! ජයවේවා
ReplyDeleteසැමගේ පැතුම එයයි - ජය වේවා!!!
Deleteඅපේ ටීම් එකේ නායකයොම කී දෙනෙක්ද? මහේල, සංඝා, ඩිල්ෂාන්, ඇන්ජලෝ සහ අළුත්ම එකා මාලිංග. වැඩිම එක්ස්පීරීයන්ස් තියෙන ටීම් එක සිරි ලංකාව. මොනවා උනත් අර කාළකන්ණී දිනේෂ් චන්දිමාල් දැම්මොත් නම් කනවා. අන්තීමට ගහපු ටීම් එකම දාලා පැරදුනත් දුක නෑ. වෙන කොල්ලෝ නැතිවටද ඒ කාළකන්නියෙක් තියාගෙන ඉන්නේ.
ReplyDeleteමොකා දින්නත් මට නම් සන්තෝෂයි, මොකෝ මම ආදරේ කරන්නේ ක්‍රිකට් වලට. අපේ ටීම් එකේ ඔක්කෝටම වගේම, ඉන්දියන් ටීම් එකේ ඔක්කෝටමත් වගේ මම ආදරෙයි.
//කාළකන්ණී දිනේෂ් චන්දිමාල් //
Deleteමේවට කියන්නේ තමන්ගේ මාළු තමන්ගේ පිටම තියල කපනවා කියල තමයි.. වැඩේ කැතයි..
@ මතලන්
Deleteසියළු අත්දැකීම් එක්කර ජයග්‍රාහී නිමාවක් ප්‍රාර්ථනා කරමු..
සංගා, මහේල යන්නෙ නැත්නම් මේ තරගාවලිය චන්දිමාල්ගේ අන්තිම තරගාවලිය වනවා සිකුරුයි..
@ දේශා
Deleteචන්දිමාල් ඉක්මනට වැරදි නිවරදි කරගත යුුතුයි.. නැත්නම් අපට අහිමිවන්නේ දක්ෂ ක්‍රීඩකයෙක්..
පට්ටනේ මචෝ මේක...
ReplyDeleteසාදරයෙන් පිළිගන්නවා නලීන් මේ මළදානෙට
Deleteබුකියෙන් ගත්ත පිංතූර ටිකක්..
හෙහේ පට්ට පට්ට...
ReplyDeleteජය වේවා කියල පතමු..
Deleteඑසේම වෙවා
ReplyDeleteජය වේවා!!!
Deleteඅනිවා දිනනවා බං. ඒකෙ ආයෙ හෝදන්න දෙයක් නෑ.… (y)
ReplyDeleteදිනන්න ඕන - එහෙමම වේවා කියා පතමු..
Delete//මොනව උනත් මේ පාර මැච් එකෙන් අපේ ටීම් එකට අනුශූරතාවය නොලැබේවා කියල// :-)) ඒකත් මාර පැතුමක්. අනේ මන්දා මට නම් ඉන්දියාව නිසා වැඩි විශ්වාසයක් නෑ. මොකද නවසීලන්තෙ එක්ක වගේ වැඩ කරන්න අමාරු යි ඒ ගොයියො එක්ක....
ReplyDeleteඅනුශූරයෝ වෙලා මටනං එපාවෙලා දැං ඒකයි එහෙම ප්‍රාර්ථනාවක් එක් කළේ..
Deleteමැච් එක අමාරුයි තමයි ඒත් ජයග්‍රණය පතමු..
පින්තුර ටික එල.... බුකියේත් දැක්ක.....
ReplyDeleteඅදත් අර වගේම තමයි...
නමුත් පැතුම එය නොවේ මගේ....
කොහෙම හරි මැච් එක දින්නා..... ලොක්කට තුති කරමු
Deleteනියම විහිළු ටික..විදානේ මම 20-20 බලන්නෙම නැහැ. ක්‍රිකට් කෑවේ ඔය ශෝට් ගේම් එක තමයි. ඒ මගේ පෞද්ගලික අදහස. මොනවා වුනත් සුභ පතනවා!!සංගා සහ මහේලට හොඳ ෆෙයාර්වෙල් ගේම් එකක් ගහන්න ලැබේවා!!
ReplyDelete+++++++++++++++++++++
Delete@ අරූ.. මුදල් එක්ක යනකොට ඔය වගේ ෂෝට් ගේම් ලොකු හයියක් වෙලා තියෙනවා..
Deleteඒකෙන් ක්‍රිකට් වල ජීවගුණය, මහත්මාගතිය කියන දේවලුත් ටිකින් ටික ෂෝට් වෙලා..
ටෙස් මැච් එකක් වන්ඩේ මැච් එකක් විස්සයි විස්ස මැච් එකක් යන හැම එකක්ම නොවැරදීම බලනවා...
සංගාට සහ මහේලට ජීවිතේ ලැබුණු හොඳම තෑග්ග ලැබුණා.......
හි.. හි... මේ සැරේ නම් අනිවාර්යයෙන් දිනයි...
ReplyDeleteඕං දිනුවා......
Deleteනියමයි...
18 vasarakata pasu anuSurathawaye kirula bima dama podi pattam kalaa ape team ekata Unusum subapathum...
ReplyDeleteපල ඩෝ යන්න..
Deleteඅපි දිනුවා
ReplyDeleteජයවේවා!!!!!
අපි දිනුවා සහෝ...
Deleteඑලි වෙනකං දිනුම සමරලා තාම ඔළුව කැරැකෙනවා වගේ.....